ගෝඨාට දැන් හැමෝම බණිනවා..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විරුව යුද්දෙ කරපු හැටි මට දැන් හිතාගන්න පුලුවන්. පවු අසරනය.
    බලපන් අන්තිමට වෙච්ච දේ. ඊයේ මට කතා කලා මගේ යාලුවෙක්. ඌ කියනවා ඌට හිතා ගන්න බෑලු මේ අර යුද්ධ කාලේ හිටපු ආරක්ෂක ලේකම්ද කියලා.. බෝම්බ කාරයෝ අල්ලන්න මරන්න , කොළඹ එක බෝම්බයක් පුපුරන්න නොදී ගේම ගහපු එකාමද මේ ඉන්නේ කියලා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ කියපු තරම් වත් මම හිතුව තරම් වත් නම් පච වෙලා නෑ
    විවේචන තියෙනවා
    ඒත් ආතල් ගත්ත කමෙන්ට් නම් දැක්කේනෑ

    සිරාගේ එකේ තිබ්බේ ආතල් විතරනේ
    විවේචන කියලා දෙයක් තිබ්බේ නෑනේ

    මේ දෙක තේරුම් ගන්න බැරි උඹට ඉට වඩා පිස්සු

    එත් ලොක්කා ෆේල් (අවිවාදෙන්)
     
    • Like
    Reactions: akildila

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Mamath gotata thama vote kare....

    Mata ara Rishad karayage malliwa nidahas karapu dawasen passe epama una, achchara uta case thiyeddi mun yanna dunnane, oka april 21n passe dawas 2, 3kata passe ahu unath ekka guns ekka kohe hari paniddi, eetapsse army intelligence ekath hoyagen thibba mu zaharanlata indiawata paninna help kara kiyala

    Mata nam epama wela giya, me yakkunwa, smahark wita ara jeppo kiyanawa wage munmada danne na bombeth gahuwe. Zaharange ganige kata uththara ganiddima pasku commison ekath nawaththuwa corona kiyala. Dan ekitath Coronalu. Okith marala dawi dan :dull:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    යුනික්ස් ගේම් එකක් ගහන්න ඇති යුද්දේ කියලා ශුවර්.. හෙහ් හෙහ් හෙහ්
    අනිව, මට මුල ඉදන්න්ම හිතුන මේ පො***ය මිලිටරි එක දාගෙන වසංගතයක් මැඩලන්න යනකොට අන්තිමට බලුවෙලා පු* බිම ඇනගන්නව කියල. දැන් තමයි මූ කියන්නෙ මෙඩිකල් සේවා ටික ප්‍රමුකත්වය ගන්න ඕන කියල. ඇට නම ලස්සෙ බයියො ටික හිතුවෙ ඇමෙරිකාවෙ සිල්ලර කඩේක වැඩකරපු එකෙක් රටේ ජනපති කරල ලංකාව ඇමරිකාව වගේ කරන්න පුලුවන් කියල.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සජිත් සෑර්ල, අනුර බ්‍රෝල පාර්ලිමේන්තු ගියා කියල වැඩක් වෙලා නෑනෙ :(
    ඒගොල්ලො නැතුව මීට වැඩිය හොඳට ගෝඨ, මහින්ද, පවිත්‍ර කොරෝනා කන්ට්‍රෝල් කරා
     
    • Like
    Reactions: erozan

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සජිත් සෑර්ල, අනුර බ්‍රෝල පාර්ලිමේන්තු ගියා කියල වැඩක් වෙලා නෑනෙ :(
    ඒගොල්ලො නැතුව මීට වැඩිය හොඳට ගෝඨ, මහින්ද, පවිත්‍ර කොරෝනා කන්ට්‍රෝල් කරා

    ඔව් බන්..සේරම හෙන හුරා 225 පත් උනාම..ලංකාවට පාර්ලිමේන්තුවක් ඕනෑම නැහැ..කොටින්ම දේසපාලනේ ඕනත් නැහැ :angry:
     
    • Like
    Reactions: madusha.stranger

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    කලින් පොර ටෝක්ස් නොදී මේම උනානම් කමක් නෑ වදන් දීල රෙන්න පුකේ ගූ නෑ දැන් . පව් යකූ 69 ලක්ශයක් රමණය වෙන හැටි දැක්කම හොද වැඩේ
    1605070824117.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    සජිත් සෑර්ල, අනුර බ්‍රෝල පාර්ලිමේන්තු ගියා කියල වැඩක් වෙලා නෑනෙ :(
    ඒගොල්ලො නැතුව මීට වැඩිය හොඳට ගෝඨ, මහින්ද, පවිත්‍ර කොරෝනා කන්ට්‍රෝල් කරා
    මේක යකෝ හරි කෙළියක්නෙ අර වැඩකට නැතුව ගූගහල වගේ පන්න ගත්ත උන්ද කොරෝන පාලනය කරන්න දැන් ගෝඨට සප් එක දෙන්න ඕනි.
     
    • Haha
    Reactions: bestdivx

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔව් බන්..සේරම හෙන හුරා 225 පත් උනාම..ලංකාවට පාර්ලිමේන්තුවක් ඕනෑම නැහැ..කොටින්ම දේසපාලනේ ඕනත් නැහැ :angry:

    ටොයියො ජෙප්පො බනින්නෙ නිකං පඩි කකා, පුටු රත්කර කර ඉන්න 225ට නෙමේ, එක සැරයක් තනියම කොරෝනා කන්ට්‍රෝල් කරල පෙන්නපු ගෝඨට.
    එහෙම ජනතාවක් එක්ක මෙහෙම හරි රට තියෙන එක ගැන සංතෝස වෙන්න ඕනෙ :D

    මේක යකෝ හරි කෙළියක්නෙ අර වැඩකට නැතුව ගූගහල වගේ පන්න ගත්ත උන්ද කොරෝන පාලනය කරන්න දැන් ගෝඨට සප් එක දෙන්න ඕනි.

    විපක්ෂ නායක විදියට උඹලෑ සජිත් සෑර් මොනවද කරල තියෙන්නෙ ප්‍රෙන්?
    තුන්වෙනි බලවේගය කියල කියන අනුර බ්‍රෝ මොනවද කරල තියෙන්නෙ ප්‍රෙන්?
    රතු තරුවත් දැං පේන්ඩ නැහැ නේද ප්‍රෙන්? :(
     
    Last edited:
    • Like
    Reactions: erozan

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දිලිත් ගැන කතාකරල වැඩක් නෑ..ඒ ප්‍රශ්නේ කෙසේවෙතත් උබ ඔය විඩියෝ එක බැලුවද? ඔහොම මාධ්‍ය භාවිතයක් නම් කියන්නේ නෑ ..ඔරිජිනල්ම විඩියෝ එකේත්...දේශපාලන භාවිතයක් ගැන තමා කියන්නේ..මුලින්ම විඩියෝ එක බලපන්කෝ..

    ඔක තමා ලංකාවේ උන්ගේ වැරැද්ද..ටොයියෝ ලයික් කරගෙන ඉන්නේ බයියොන්ට බනින ටොයියෝ ජෙප්පො කරන පේජ් ටිකට. බයියෝ ලයික් කරගෙන ඉන්නේ ටොයියොන්ට බනින පේජ් ටිකට. ඉතින් ඒවගේ දාන ඕන කුඩුගොඩක් හොයන්නේ නැතිව හරක් වගේ ෂෙයාර් කරල ස්වයං වින්දනයක් ගන්නව
     
    • Like
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව මේ ගු ඇන් පි කාරයො සිතින් මවාගෙන අවුරුදු 5 විපක්ශෙ අදින්ඩ හිත හදාගන්න ක්‍රම lol..

    ආණ්ඩුවට නෙමේ ගෙදරක උන්නත් විවේචන එනව ඒව සාමන්යයි අනික ප්‍රජාත්‍රන්ත්‍රවාදියි, ඒව ගැන වැඩිය හිතන්ඩ ඕන නැ ..

    2/3 බලයක් තියෙනව අවුරුදු 5ක පාලන කාලයක් තියෙනව ඔයිට වඩා ඕන නැ, පුස් විවේචන වලින් ඵලක් නැ
     
    • Like
    Reactions: Miami-Vice

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    විපක්ෂ නායක විදියට උඹලෑ සජිත් සෑර් මොනවද කරල තියෙන්නෙ ප්‍රෙන්?
    තුන්වෙනි බලවේගය කියල කියන අනුර බ්‍රෝ මොනවද කරල තියෙන්නෙ ප්‍රෙන්?
    රතු තරුවත් දැං පේන්ඩ නැහැ නේද ප්‍රෙන්? :(

    පක්ෂෙ උන් 20ට අත උස්සන එකවත් වලක්ක ගන්න බැරුව ඉන්න සජියගෙනුයි, යාන්තන් නූලෙන් පාර්ලිමේන්තු ගියපු ජෙවිපාවන්ගෙන්උයි කොරෝන තුරන් කරන්න සපෝර්ට් එකක් සර්ට දෙනකන් බලාගෙන ඉන්නව කියන්නෙ බන්

    උබල නන් එසේ මෙසේ බයියො නෙවෙයි තැරි දාර සැමන් බයියොම තමා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මට නම් ස එපාම උනා..ලබන පාර චන්දෙ දාන්න නොයමි...පෙන විදියට 2015 repeat එකක් 2025 වේවි..මිනිස්සු කල කිරිලා ගෙදර ඉදිවී..හොද පබයෙක් පත් වේවි..
    සිරාවට මම හිතපු දේම උබ දාලා තියනවා,
    2025 වෙනකොට 2015 දි වගේ මහින්දලා මතක් වෙද්දී වමනේ යන්ඩ එන සීන් එකක් තියෙයි වගේ.
    2/3ක් තිබිලා මෙච්චර බලතල තිබිලා මෙහෙම නැමෙන්නේ ඇයි කියලා මට හිතාගන්ඩ බැ.
    මොකද සබ්රි කියන්නේ ලොකු අම්මගේ පුතා යෑ.
    කොහොම හිටපු මනුස්සයෙක්ද
    :sorry::sorry::sorry:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    පක්ෂෙ උන් 20ට අත උස්සන එකවත් වලක්ක ගන්න බැරුව ඉන්න සජියගෙනුයි, යාන්තන් නූලෙන් පාර්ලිමේන්තු ගියපු ජෙවිපාවන්ගෙන්උයි කොරෝන තුරන් කරන්න සපෝර්ට් එකක් සර්ට දෙනකන් බලාගෙන ඉන්නව කියන්නෙ බන්

    උබල නන් එසේ මෙසේ බයියො නෙවෙයි තැරි දාර සැමන් බයියොම තමා.

    වැඩ බැරි අයට බනින්නෙ නැතුව, වැඩක් කරන්න උත්සාහ කරන, කරල පෙන්නපු අයට බනින්නෙ ඇයි ප්‍රෙන්?
    විපක්ෂ නායක කියන තනතුරට තියෙන බලය සහ වගකීම ගැන ඔයාට අවබෝධයක් තියෙනවද ප්‍රෙන්?
    සජිත් සෑර්ල, අනුර බ්‍රෝල ඡන්දෙට දක්වන උනන්දුව, ක්‍රියාශීලී බව කොරෝනා වලට නැති එක ගැන මුකුත් කියන්න හිත හදා ගන්න බැරිද ප්‍රෙන්?
     
    • Like
    Reactions: erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,862
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනිව, මට මුල ඉදන්න්ම හිතුන මේ පො***ය මිලිටරි එක දාගෙන වසංගතයක් මැඩලන්න යනකොට අන්තිමට බලුවෙලා පු* බිම ඇනගන්නව කියල. දැන් තමයි මූ කියන්නෙ මෙඩිකල් සේවා ටික ප්‍රමුකත්වය ගන්න ඕන කියල. ඇට නම ලස්සෙ බයියො ටික හිතුවෙ ඇමෙරිකාවෙ සිල්ලර කඩේක වැඩකරපු එකෙක් රටේ ජනපති කරල ලංකාව ඇමරිකාව වගේ කරන්න පුලුවන් කියල.

    මේ කතාව ඇත්ත. ගෝට දන්නව මිලිටරිකාරයින්ව දැක්කම බයියොන්ට බින්දුවක් පිටවෙනව කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    වැඩ බැරි අයට බනින්නෙ නැතුව, වැඩක් කරන්න උත්සාහ කරන, කරල පෙන්නපු අයට බනින්නෙ ඇයි ප්‍රෙන්?
    විපක්ෂ නායක කියන තනතුරට තියෙන බලය සහ වගකීම ගැන ඔයාට අවබෝධයක් තියෙනවද ප්‍රෙන්?
    සජිත් සෑර්ල, අනුර බ්‍රෝල ඡන්දෙට දක්වන උනන්දුව, ක්‍රියාශීලී බව කොරෝනා වලට නැති එක ගැන මුකුත් කියන්න හිත හදා ගන්න බැරිද ප්‍රෙන්?

    වැඩක් නන් කරන්න උත්සාහ කරන අලි සබ්‍රිටයි උගෙ තම්බි රැලටයි ඒක තමා මෙතන ප්‍රශ්නෙ. මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ අයිතිය දෙන එක වෙනයි ගැට්ට සිබින්න යන එකයි වෙනයි නෙ.

    විපක්ෂ නායක කම ගැන එච්චර අවබෝධයක් තියෙන ඔයාට නෑනෙ ප්‍රෙන් රටේ ජනාධිපති ගැන අවබෝධයක් හරිම පුදුමයි එක නන් ප්‍රෙන්.

    අපිටත් හිතාගන්න බැරි ඒකයි බන් චන්දෙට කලින් මාර උනන්දුවෙන් පන්නපු කොරෝන වලට මේ පාර මොකෝ මෙච්චර ආදරයක් කියල සර්ටයි ආණ්ඩුවටයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව, මට මුල ඉදන්න්ම හිතුන මේ පො***ය මිලිටරි එක දාගෙන වසංගතයක් මැඩලන්න යනකොට අන්තිමට බලුවෙලා පු* බිම ඇනගන්නව කියල. දැන් තමයි මූ කියන්නෙ මෙඩිකල් සේවා ටික ප්‍රමුකත්වය ගන්න ඕන කියල. ඇට නම ලස්සෙ බයියො ටික හිතුවෙ ඇමෙරිකාවෙ සිල්ලර කඩේක වැඩකරපු එකෙක් රටේ ජනපති කරල ලංකාව ඇමරිකාව වගේ කරන්න පුලුවන් කියල.

    උබ අනිත් තෙර්ඩ් එකේ වෝට් කරල තියෙනව නේද ජනාධිපතිතුමාට චන්දෙ දුන්න කියල දැන් කෝකද ඇත්ත කෝකද බොරු එකක් කියපන් පොන්ස්..
     
    • Haha
    Reactions: malakadss