ගෝඨා_අාවොත් ඉවරයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කැරි ගෝඨට කියපං රට දියුණු කරන්නනම් Public transport දියුණු කරන්න කියලා..ලොරි බස් වල අපේ උන් තාම යන්නෙ..subway train system ඵක තමා ඵකම විකල්පෙ.ideas නම් ගොඩක් තියෙනවා ඒව කරන්න ඉතිං මම රටේ ජනාධිපති නෙමෙයිනේ..

    පුකේ හාල්ද
     
    • Like
    Reactions: ITGuy25

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    Rata bera ganna thiyena awasan awasthawa kiyala hithala aayeth gota balla kiyana ekawa nawatha janadi pathi karamu!!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,968
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Maggie Gyllenhaal Op GIF
     
    • Haha
    Reactions: හෙනයා

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔහු : අම්මෝ අපිට වැඩ තමා ඉතින්, ඉස්සර මතක් වෙනවා.
    පේලිය කියවල ඉවර වෙන්න කලින් නැග්ගා බන්
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කැරි ගෝඨට කියපං රට දියුණු කරන්නනම් Public transport දියුණු කරන්න කියලා..ලොරි බස් වල අපේ උන් තාම යන්නෙ..subway train system ඵක තමා ඵකම විකල්පෙ.ideas නම් ගොඩක් තියෙනවා ඒව කරන්න ඉතිං මම රටේ ජනාධිපති නෙමෙයිනේ..
    හුම්ම්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    අපමන අගයක් ලැබුනනේ
    දැන් හාල් නේද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,747
    113
    Kandy
    ගෝටා එක්ක සර් කේක් කෑල්ලක් කමු කීවම එපා ඒවට බිත්තර දාන නිසා අපි කහට එකක් විතරක් බොමු කියලා ගෝටා කීවා කියලා පෝස්ට් හද හද බොරුවට ජනතාව මුලා කලා දැහැමි මිනිසෙක් කියලා මේකත් ඒ වගේ ලියපු හෑල්ලක්.මිලින්ද රාජපක්ශ ගේ මීඩියා යුනිට් වල වැඩ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ආයේ මට ඔහු සමග කතා කරන්නට දෙයක් නොමැති විය... :p :p :p
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කැරි ගෝඨට කියපං රට දියුණු කරන්නනම් Public transport දියුණු කරන්න කියලා..ලොරි බස් වල අපේ උන් තාම යන්නෙ..subway train system ඵක තමා ඵකම විකල්පෙ.ideas නම් ගොඩක් තියෙනවා ඒව කරන්න ඉතිං මම රටේ ජනාධිපති නෙමෙයිනේ..
    ඉස්සර කුමාර වෙල්ගම ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලෙත් ඔය යෝජනාවම ආව.

    කොහොමින් කොහොම හරි ඒක යටගිය. අපි තාම ලදරන් බස් වල යනව.
    Gota Para Balla Bump
    උඹලට ගෝට එක්ක ඩබල් තරහයි නෙහ් :rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    ඉස්සර කුමාර වෙල්ගම ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලෙත් ඔය යෝජනාවම ආව.

    කොහොමින් කොහොම හරි ඒක යටගිය. අපි තාම ලදරන් බස් වල යනව.

    උඹලට ගෝට එක්ක ඩබල් තරහයි නෙහ් :rofl:
    නැතුව.. ඒ පාහර වල්බල්ලත් එක්ක අපිට ජාතියක් වශයෙන් තරහක් තියෙනවා.
    උගේ උපරිමයෙන්, පුලුවන් විධියට මුස්ලිම් ආගමිකයන් මිත්‍යා දෘෂ්ටිකයෝ කියන ඉගැන්වීමක් මත ඉඳල, මුස්ලිම්වරුන්ව වෛර කරලා බලෙන්පු ච්චලා අළු කරලා දැම්මා..