ගෝඨ_හිරේ_2019

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝඨාභයට එරෙහි නඩුව 22 සිට අඛණ්ඩව විභාගයට


    COLOMBO (News 1st) : හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇත් නඩුව ලබන 22 වන දා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළේ ය.

    D A රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ පවරා ඇති මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවී ය.

    පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් 18 දෙනෙකුට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වන නියෝගයක් ද නිකුත් කළේ ය.

    ඒ, ඔවුන් අතරින් කිහිපදෙනෙකු විදේශගත වීමට සූදානමක් ඇති බවත්, එක් අයෙකු හෝ විදේශගත වුවහොත් නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට බාධාවක් විය හැකි බවත්, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දීමෙන් අනතුරුවයි.

    නඩු විභාගය ආරම්භ කිරීමේ පසු සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා පැමිණිල්ල විසින් විශේෂ ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේ ය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඇයි බං පොඩි සීන් එකකට උසාවි දන්නේ උගේ ලොකු ගේම් තිනවා නේද මිග් ඩිල් එක වගේ. ඒවාට ගේම අදින්නේ නැත්තේ ගොට්ටා පොනිල් අතර ඩිල් එකක් තිනවා ඇති.


    ඕකුං එලියට පෙන්නුවට යටින් ඔක්කොම දස කැරියෝ සෙට් එක පොනිල් මරා ගොට්ටා සිරා බ්ලා බ්ලා
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    Ranil,Mara,Sira,Gota,Jeppo Ookun okkoma horu...udin maragattata yatin set...mokada ekekuge hora alluwoth okkotama kela wenwa...okkoma deal thamai...thopi wage harak ithin uda pana pana inna..ane manda ..lankaawa thawa awrudu 1000 k giyath diyunu wenne ne...thopita mole padenakl
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    reputation_neg.gif
    ගෝඨ_හිරේ_2019 01-17-2019 03:50 PM Aaaa aththada ehenam uta kiyala ube ammata huka ganin.




    ගොට්ටගේ වහලුන්ට රිදිලා :lol:
     
    • Like
    Reactions: Identity

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ආ මේ දැන් ගොට්ටගේ මුශ්ලිම් විරොදේ නැද්ද ? බේරුවල පල්ලියේදී සුන්නත් කරාට පස්සේ මුශ්ලිම් හොඳ වෙලාද :P
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ආ මේ දැන් ගොට්ටගේ මුශ්ලිම් විරොදේ නැද්ද ? බේරුවල පල්ලියේදී සුන්නත් කරාට පස්සේ මුශ්ලිම් හොඳ වෙලාද :P

    මෑන්ස්ට මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවගේ සපෝර්ට් එක ලැබෙනවා ලු බන්.....!:dull::(
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    ඇයි බං පොඩි සීන් එකකට උසාවි දන්නේ උගේ ලොකු ගේම් තිනවා නේද මිග් ඩිල් එක වගේ. ඒවාට ගේම අදින්නේ නැත්තේ ගොට්ටා පොනිල් අතර ඩිල් එකක් තිනවා ඇති.


    ඕකුං එලියට පෙන්නුවට යටින් ඔක්කොම දස කැරියෝ සෙට් එක පොනිල් මරා ගොට්ටා සිරා බ්ලා බ්ලා
    එ් දවස් වල උඹ සිරිසේන ට කඩේ ගිය තරං.....
     
    • Like
    Reactions: Silly point

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    If Gota jails it is the most idiot action taken by UNP.
    It gives millions of sympathy votes to upfa and anti unp votes.,😄😄
     

    Similar threads