ගෝඨ_හිරේ_2020

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ගෝටාට ජනාධිපති වෙන්න බෑ උට්ටො.මොකක්ද ලොකු නඩුවක් විභාග වෙනවා නේද? තාම ඇමරිකන් ෂිටිෂන්ෂිප් එකත් තියෙනවා නේද?ඒවා විසඳගෙන ආවත් පරදිනව හි‍ටු කියලා.:lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    අහ් ඒ කියන්නෙ උබල ගෝඨාභයට සෙට් වෙනවද.. presidential election 2 ක්ම රනිල් එක්ක ගියානෙ, වෙනසකටත් එක්ක වෙන්න ඇති නේද 2020 සාටකේ එල්ලෙන්නෙ.. :nerd:

    එහෙනම් 2020 UNP එකේ එවුන්ට පෝස්ටර් ගහන්න , stage හදන්න කට්ටියක් අලුතෙන් හොයාගන්න වෙයි .. :lol:

    Apinam Gotata thamai support
    Mokada hambayo maranawa
    Punchi car sihinaya seba wenawa
    Maha bankuwata kelapu horu tika hire yanawa
    Badu mila adu wenawa
    Arthika wardanaya 10% walata yanawa
    Petrol, electricity ehemathadu wei
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබල 2015 දි රනිල්ට කඩේ යනකොටත් මේ ටිකමනෙ කිවුවෙ.. දැන් සාටකේ එල්ලිලත් ඒ ටිකමද කියන්නෙ.. අලුතෙන් කියන්න දේවල් ටිකක් හදාගනින්කො බන්..

    අලුත් poster design ටිකක් හදන්නත් වෙයි බන්.. අවුලක් නෑ ඉතින් උබලට poster ගහල හොදට පුරුදුයිනෙ..

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    උබල 2015 දි රනිල්ට කඩේ යනකොටත් මේ ටිකමනෙ කිවුවෙ.. දැන් සාටකේ එල්ලිලත් ඒ ටිකමද කියන්නෙ.. අලුතෙන් කියන්න දේවල් ටිකක් හදාගනින්කො බන්..

    අලුත් poster design ටිකක් හදන්නත් වෙයි බන්.. අවුලක් නෑ ඉතින් උබලට poster ගහල හොදට පුරුදුයිනෙ..

    Api me para ubala wenuwen chande denne.
    Gotawa janadipathi karala sathutin innako honde :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,823
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවද හරි දවසක දේසපාලකයෙක් ලංකාව හදයි:lol::lol:

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රිදිල :lol:

    ගෝඨ_හිරේ_2020 03-16-2019 03:38 PM Ammata hukana wesige puthe.tho mona huyannen awath tho kawda kiyala dannawa kulith gunarathna.puka palaganne nathuwa hitapan balu wesige putha
     
    • Like
    Reactions: SuperX and ROCCO-X
    Feb 9, 2019
    833
    64
    0
    එහෙනම් උඹ හදපංකො..:love:

    ඌ ඔය වගේ හැම ත්‍රෙඩ් එකකම පොර ටෝක් එකක් දීලා පොර වෙන්න යනවා. ඒත් උගෙ කරුමෙට කවුරුවත් ඌව ගණන් ගන්නෙ නෑ. :rofl:
     
    • Like
    Reactions: shadow1

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබල 2015 දි රනිල්ට කඩේ යනකොටත් මේ ටිකමනෙ කිවුවෙ.. දැන් සාටකේ එල්ලිලත් ඒ ටිකමද කියන්නෙ.. අලුතෙන් කියන්න දේවල් ටිකක් හදාගනින්කො බන්..

    අලුත් poster design ටිකක් හදන්නත් වෙයි බන්.. අවුලක් නෑ ඉතින් උබලට poster ගහල හොදට පුරුදුයිනෙ..

    Umba hithanne rata hadenne eka pudgalayek gen kialada? Umba gota ta hari wena kata hari chande denne pradana washayen mokak balalada? Rawulada, penumada? Kathawada?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Umba hithanne rata hadenne eka pudgalayek gen kialada? Umba gota ta hari wena kata hari chande denne pradana washayen mokak balalada? Rawulada, penumada? Kathawada?

    එක පුද්ගලයෙක්ගෙන් විතරක් රට හැදෙන්නෙ නැහැ.. ලංකාව හදන්න නම් මුලින්ම ලංකාවෙ දැනට තියන දේශපාලනේ මුල් කරගත්ත රාජ්‍ය පාලනේ නවතින්න ඕනි.. එහෙම නැත්නම්‍ රාජ්‍ය අංශයට තියන දේශපාලන මැදිහත්වීම නවතින්න ඕනි.. තනි පුද්ගලයෙක්ට මේක කරන්න බැහැ.. හැබැයි කට්ටියක් එකතු උනොත් පුලුවන්.

    (Attorney genaral , Governor of central bank , Auditor genaral , IGP , head of the Presidential Secretariat
    මේ තනතුරු ටිකට දක්ශ අය පත් වෙලා ඒ අයට අවශ්‍ය නිදහස බලතල දෙන්න පුලුවන් විදිහෙ President කෙනෙක් ලංකාවෙ පත් උනොත් රට හදන්න පුලුවන් ) දැනට Central bank governor හොද කෙනෙක්, කලින් ඉදල විශ්‍රාම ගිය Auditor genaral හොද රටට සේවයක් කරන්න පුලුවන් දක්ශ කෙනෙක්.. ඊට අමතරව උඩින් දාපු post වලට දැන් ඉන්න එකෙක්වත් match වෙන්නෙ නැහැ..

    Umba hithanne rata hadenne eka pudgalayek gen kialada? Umba gota ta hari wena kata hari chande denne pradana washayen mokak balalada? Rawulada, penumada? Kathawada?

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: KDH

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවා කරන්න වෙන්නේ නෑ අගෝස්තු වල අයියල මල්ලිලා සෙට් එකටම හිරේ යන්න වෙනවා :yes: සඳුන් බුවා කිවොත් ඉතින් වරදින්නේ නෑ නෙ

    හිරේ යන්න වෙනවා නෙමේ යකෝ දැනටමත් හිරේ. මට මතක හැටියට 2017 අගෝස්තු ඉදලම මරාගේ පවුලම හිරේ:lol:
     
    • Like
    Reactions: HKavinda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිරේ යන්න වෙනවා නෙමේ යකෝ දැනටමත් හිරේ. මට මතක හැටියට 2017 අගෝස්තු ඉදලම මරාගේ පවුලම හිරේ:lol:
    හිරේ ඉඳන් නෙ චිචියගේ වෙඩිම ගත්තේ මතකයි නේද ජම්පර් ඇඳගෙන කට්ටිය හිටියා වෙඩින් එකේ :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එක පුද්ගලයෙක්ගෙන් විතරක් රට හැදෙන්නෙ නැහැ.. ලංකාව හදන්න නම් මුලින්ම ලංකාවෙ දැනට තියන දේශපාලනේ මුල් කරගත්ත රාජ්‍ය පාලනේ නවතින්න ඕනි.. එහෙම නැත්නම්‍ රාජ්‍ය අංශයට තියන දේශපාලන මැදිහත්වීම නවතින්න ඕනි.. තනි පුද්ගලයෙක්ට මේක කරන්න බැහැ.. හැබැයි කට්ටියක් එකතු උනොත් පුලුවන්.

    (Attorney genaral , Governor of central bank , Auditor genaral , IGP , head of the Presidential Secretariat
    මේ තනතුරු ටිකට දක්ශ අය පත් වෙලා ඒ අයට අවශ්‍ය නිදහස බලතල දෙන්න පුලුවන් විදිහෙ President කෙනෙක් ලංකාවෙ පත් උනොත් රට හදන්න පුලුවන් ) දැනට Central bank governor හොද කෙනෙක්, කලින් ඉදල විශ්‍රාම ගිය Auditor genaral හොද රටට සේවයක් කරන්න පුලුවන් දක්ශ කෙනෙක්.. ඊට අමතරව උඩින් දාපු post වලට දැන් ඉන්න එකෙක්වත් match වෙන්නෙ නැහැ..
    [/SIZE

    :lol:

    Hari ehema wenna nam ehema balathala dena system ekak pawathwa ganna puluwan kenek president wenna epai neda? Dan oya illana aya kohomada oka karanne, monawada eyalage kalin eh wadeta galapena experience, ewa karanna pawichcha karanna inna policies processes monawada. Dan udaharanekata gota gaththoth (mokada anith candidate la gana thama confirmation ekak naha ne) eyage owa thiyanawada? Mata anuwa nam gota ayya president weema nisa defence secratary wechcha kenek. Ekama hari system ekakin apu kramayak newei. Eelangata thiyana nadu? Ewain clear wenakan inna ona nadda? Saka karayek wechcha kenekuta puluwanda president wela bias nathuwa wade karanna? Monawada gota ge manifesto eke thiyenne?

    Oya wagema thamai anith ayyala ganath hithanna ona.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වැඩේ නම් ඇත්ත වගේ. දැන් ටිකකට කලින් ගෝටගෙ එෆ්බි පේජ් එකේ මේක දාල තිබ්බෙ.

    සෑම පුරවැසියෙකුගේම පළමු යුතුකම වන්නේ තම රටට හැකි උපරිමයෙන් සිය මෙහෙවර ඉටු කිරීමයි. ඒ සඳහා මම සැමදා කැපවී සිටිමි.

    The utmost duty of every citizen is to serve the nation to the fullest, in their own capacity. I’m committed to deliver that duty forever.
    #vision2020 #GRSM

    hiReMuN.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිරේ ඉඳන් නෙ චිචියගේ වෙඩිම ගත්තේ මතකයි නේද ජම්පර් ඇඳගෙන කට්ටිය හිටියා වෙඩින් එකේ :P

    බලපන් ඒකෙත් හැටි. අගමැති කම ගත්තෙත් හිරේ ඉදලනේ:lol:
     
    • Like
    Reactions: shadow1