අහ් ඒ කියන්නෙ උබල ගෝඨාභයට සෙට් වෙනවද.. presidential election 2 ක්ම රනිල් එක්ක ගියානෙ, වෙනසකටත් එක්ක වෙන්න ඇති නේද 2020 සාටකේ එල්ලෙන්නෙ..
එහෙනම් 2020 UNP එකේ එවුන්ට පෝස්ටර් ගහන්න , stage හදන්න කට්ටියක් අලුතෙන් හොයාගන්න වෙයි ..![]()
Apinam Gotata thamai support
Mokada hambayo maranawa
Maha bankuwata kelapu horu tika hire yanawa
Punchi car sihinaya seba wenawa
Badu mila adu wenawa
Arthika wardanaya 10% walata yanawa
Petrol, electricity ehemathadu wei
උබල 2015 දි රනිල්ට කඩේ යනකොටත් මේ ටිකමනෙ කිවුවෙ.. දැන් සාටකේ එල්ලිලත් ඒ ටිකමද කියන්නෙ.. අලුතෙන් කියන්න දේවල් ටිකක් හදාගනින්කො බන්..
අලුත් poster design ටිකක් හදන්නත් වෙයි බන්.. අවුලක් නෑ ඉතින් උබලට poster ගහල හොදට පුරුදුයිනෙ..

එහෙනම් උඹ හදපංකො..![]()

උබල 2015 දි රනිල්ට කඩේ යනකොටත් මේ ටිකමනෙ කිවුවෙ.. දැන් සාටකේ එල්ලිලත් ඒ ටිකමද කියන්නෙ.. අලුතෙන් කියන්න දේවල් ටිකක් හදාගනින්කො බන්..
අලුත් poster design ටිකක් හදන්නත් වෙයි බන්.. අවුලක් නෑ ඉතින් උබලට poster ගහල හොදට පුරුදුයිනෙ..
Umba hithanne rata hadenne eka pudgalayek gen kialada? Umba gota ta hari wena kata hari chande denne pradana washayen mokak balalada? Rawulada, penumada? Kathawada?
Umba hithanne rata hadenne eka pudgalayek gen kialada? Umba gota ta hari wena kata hari chande denne pradana washayen mokak balalada? Rawulada, penumada? Kathawada?

ඕවා කරන්න වෙන්නේ නෑ අගෝස්තු වල අයියල මල්ලිලා සෙට් එකටම හිරේ යන්න වෙනවාසඳුන් බුවා කිවොත් ඉතින් වරදින්නේ නෑ නෙ

හිරේ ඉඳන් නෙ චිචියගේ වෙඩිම ගත්තේ මතකයි නේද ජම්පර් ඇඳගෙන කට්ටිය හිටියා වෙඩින් එකේහිරේ යන්න වෙනවා නෙමේ යකෝ දැනටමත් හිරේ. මට මතක හැටියට 2017 අගෝස්තු ඉදලම මරාගේ පවුලම හිරේ![]()
එක පුද්ගලයෙක්ගෙන් විතරක් රට හැදෙන්නෙ නැහැ.. ලංකාව හදන්න නම් මුලින්ම ලංකාවෙ දැනට තියන දේශපාලනේ මුල් කරගත්ත රාජ්‍ය පාලනේ නවතින්න ඕනි.. එහෙම නැත්නම් රාජ්‍ය අංශයට තියන දේශපාලන මැදිහත්වීම නවතින්න ඕනි.. තනි පුද්ගලයෙක්ට මේක කරන්න බැහැ.. හැබැයි කට්ටියක් එකතු උනොත් පුලුවන්.
(Attorney genaral , Governor of central bank , Auditor genaral , IGP , head of the Presidential Secretariat
මේ තනතුරු ටිකට දක්ශ අය පත් වෙලා ඒ අයට අවශ්‍ය නිදහස බලතල දෙන්න පුලුවන් විදිහෙ President කෙනෙක් ලංකාවෙ පත් උනොත් රට හදන්න පුලුවන් ) දැනට Central bank governor හොද කෙනෙක්, කලින් ඉදල විශ්‍රාම ගිය Auditor genaral හොද රටට සේවයක් කරන්න පුලුවන් දක්ශ කෙනෙක්.. ඊට අමතරව උඩින් දාපු post වලට දැන් ඉන්න එකෙක්වත් match වෙන්නෙ නැහැ.. [/SIZE
![]()
Sadun buwa කිවුවනෙ ගෝඨාභය 2019 දි හිරේ කියල.. ඌ ඉතින් දිනන්නෙ නැහැ..![]()

හිරේ ඉඳන් නෙ චිචියගේ වෙඩිම ගත්තේ මතකයි නේද ජම්පර් ඇඳගෙන කට්ටිය හිටියා වෙඩින් එකේ![]()

හිරේ යන්න වෙනවා නෙමේ යකෝ දැනටමත් හිරේ. මට මතක හැටියට 2017 අගෝස්තු ඉදලම මරාගේ පවුලම හිරේ![]()