ගේන වාහනයක් මුන්ටම ගෙනල්ලා පැද ගන්න කියපන් බන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,659
    75,718
    113
    Mercedes Benz C Class එකක් :
    Total Cost(LKR)
    57,498,140.12

    https://cal.lk/vehicle-cost-calculator/


    අපි හෙනම පවු බන් :(
    අඩෝ මට මතකයි උඹ මට බැනලා තිබ්බා ලපයට බනිනවා පොලිටික්ස් කතා කරනවා අප්පිරියයි අරකයි මේකයි කියලා. ඒ නිසා ignore කලා කියලා. 🤭🤭

    මම හිතනව උඹේ ගොන් මොලේට දැනවත් තේරෙනවා ඇති කියලා ඇයි අපි ඕක ඉස්සර ඉඳන්ම කිව්වෙ කියලා. ඕවා වෙනවා කියලා ගව් ගානක් දුර තියලා දැක්ක නිසා තමා ඒද ඉඳන් කෑගහන්නෙ. ;) ;)
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    468861288_1815867689176279_1406960230741103382_n.jpg
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Kohomahari ganing.. wahana ganna tiyagaththa salli walin Postgrad dip ekak hari dala palayalla wayasa tiyenawanum..
    Passport eka tynwa bn renew karaganna witharai oneee

    ඕක තමයි කලින් ඉඳන් කිව්වේ.. 🤌
    Kalin indan kiwwata bn umba kiyanne Sajith/Ranil/Pohottu kawa hari genna kiyalada?

    Ranila kee parak rate PM unada? Rata haduwada? Nane
    ------ Post added on Feb 1, 2025 at 9:56 PM
     
    • Haha
    Reactions: tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    Passport eka tynwa bn renew karaganna witharai oneee


    Kalin indan kiwwata bn umba kiyanne Sajith/Ranil/Pohottu kawa hari genna kiyalada?

    Ranila kee parak rate PM unada? Rata haduwada? Nane
    ------ Post added on Feb 1, 2025 at 9:56 PM

    කීවේ රනිල්ට වත් සජිත්ට වත් දෙන්න කියලා නෙවෙයි.. කොයි බල්ල වත් මේක හදන්නේ නෑ බොරුවට හීන ලෝකේ ඉන්න එපා කියලා..