ගේන වාහනයක් මුන්ටම ගෙනල්ලා පැද ගන්න කියපන් බන්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2015 මහින්ද අඩුවට වාහන දීල නිකම් බයික් දීල ලස්සනට රට කරන් යද්දි. පච කොටාගේ රත්තරන් අස්වයොයි ලැම්බොගිනි 19යි මාලීගා ගැනයි අහලා කොහෙවත් නැති සිරිසේන වගේ හාල් පාරුවෙක් ජනාධිපති කරලා කරගත්ත දේ තමා මේ.

    2015 පස්සෙ ලංකාවේ කිසිම සංවර්දනයක් වෙලා නෑ. යුද්දේ ඉවර වෙලා අඩුම ගානේ 2015 මහින්ද එලවනකොට හයිවේ එකවත් හදලා තිබ්බෙ නැත්නම් කොලබ ඉදන් ගාල්ල මාතර යන්න අදත් බස් වල චාටර් කනවා පැය 8ක් විතර.

    එතකොට ගෝථව ගෙනාවෙ කවුද බං? උගෙ කාලෙ අගමැති හිටියෙ කවුද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    2015 මහින්ද අඩුවට වාහන දීල නිකම් බයික් දීල ලස්සනට රට කරන් යද්දි. පච කොටාගේ රත්තරන් අස්වයොයි ලැම්බොගිනි 19යි මාලීගා ගැනයි අහලා කොහෙවත් නැති සිරිසේන වගේ හාල් පාරුවෙක් ජනාධිපති කරලා කරගත්ත දේ තමා මේ.

    2015 පස්සෙ ලංකාවේ කිසිම සංවර්දනයක් වෙලා නෑ. යුද්දේ ඉවර වෙලා අඩුම ගානේ 2015 මහින්ද එලවනකොට හයිවේ එකවත් හදලා තිබ්බෙ නැත්නම් කොලබ ඉදන් ගාල්ල මාතර යන්න අදත් බස් වල චාටර් කනවා පැය 8ක් විතර.

    බෝම්බ ගැහුවේ නැත්නම් මොකක්හරි කරගන්න තිබ්බා බං.. කොහොමත් end එක මේ වගේම වෙනවා මහින්ද හිටියත් මෛත්‍රී හිටියත්, රනිල් හිටියත්.. බෝම්බ ගැහුව එකෙන් ඒක ඉක්මන් උන එකයි උනේ.. මරලා හරි ගන්න ඕනි කියලානේ ඒ දවස්වල බයියෝ හිටියේ.. දැන් හරි..
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    ගන්න එක ගන්න ඕනෙ ඇඩෙන්න…නැද්ද හා? රනිල් ආවත් මේ විදියටම තමා උත්තරේ එන්නේ….leasing එවුන්ට overvaluation කරන්න දිලා බලන් හිටපු මහබැංකු අධිපති, ලංකාවෙ එවුන් මාරම selfish මචන්ලා, අපි කවුරුත් තමන්ගෙ එක වැඩි වෙනවනම් සද්ද නැතුව ඉන්නවා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අඩෝ මට මතකයි උඹ මට බැනලා තිබ්බා ලපයට බනිනවා පොලිටික්ස් කතා කරනවා අප්පිරියයි අරකයි මේකයි කියලා. ඒ නිසා ignore කලා කියලා. 🤭🤭

    මම හිතනව උඹේ ගොන් මොලේට දැනවත් තේරෙනවා ඇති කියලා ඇයි අපි ඕක ඉස්සර ඉඳන්ම කිව්වෙ කියලා. ඕවා වෙනවා කියලා ගව් ගානක් දුර තියලා දැක්ක නිසා තමා ඒද ඉඳන් කෑගහන්නෙ. ;) ;)
    minissu gana hituwanm hituwe modaya kiyala label wunu sajith witrai kauru monwa kiwwat.lapayage pacha witrai
     
    • Like
    Reactions: tharakaf

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    දැන් ඉතින් සල්ලිකාරයෝ ගෙනාපු 2025 BMW දිහා බල බල පාරට වෙලා අතේ ගහන්න තමයි මාලිමාවට ජන්දේ දීපු අපිට සිද්ද වෙලා තියෙන්නේ..මහජනතාව අඩුවට වාහන ඉල්ලලා පාරට බහින්න ඔනේ.. සජිත් කියලා බූරුවෙක් ඉන්නවා.. ඌට තේරෙන්නේ නෑ මිනිස්සු දුක් විදින හරිම ප්‍රශ්ණ ටික හොයලා ඒ නහරේ අල්ලන්න..මට ඔය විපක්ෂනායකකම තිබ්බනම් ආණ්ඩුවේ 159න් ආසන 59ක්වත් ගලවාගෙන විපක්ෂේට ගේනවා..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Goverment service 50% min aiyin karana kam lankwa goda danna ba bung, oka mama therum gena inne 2017 withara idan ma

    mama nam NPP eka wath dakke na policy wala kiyanawa Goverment service adu karana eka gana, Horakamen wena haniya ta wadaa 1000x haniyak wenne goverment service wala salary payment walin

    Goverment workers lay off min 50% ehaa karanna puluwan anduwak thama lankwa goda danna puluwan, ethakam no hope :no:

    Balanna Argentina, aiyth dan aiyin karagena karagena gihilla, economy eka sahenna loku boom ekake unaa
     
    වෙනවට කියනවා නෙමෙයි. Export (products and service), tourism වැඩි කරලා මේක ගොඩ දාන්න බැරිද බං? :rolleyes:
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    Anna lapaya tawa 30000k gannalu yanne...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    mama nam NPP eka wath dakke na policy wala kiyanawa Goverment service adu karana eka
    lay off karoth un tika ekathu wela paarata bahinawa
    aluthin recruit karna eka nathara karoth aurudu 40 ganan wenakan naaki wewi government job ekak balaporoththuwen gedarata wela idapu un paarata bahinawa.

    Srilankawa kawadaawath hadanna baaa. eeta wada hodai hadichcha ratakata yanna try karana eka
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    වෙනවට කියනවා නෙමෙයි. Export (products and service), tourism වැඩි කරලා මේක ගොඩ දාන්න බැරිද බං? :rolleyes:
    Ekan ma witharak ba machan

    Oya kiyana eka karanna puluwan lanakwama fully USD ma payment widiyata gatta nam, LKR use karannema nathuwa mulu ratama, but ehama karanna denna na USA, USD eka official currency eka widiyata EU wala wath use karanna ba but global trades wenne USD ekan
    Case eka wenne ape athule thiyana expenses okkoma accepted LKR machan ethakota, rata athule anduwata income enne LKR walin

    Anduwata ena income ekan loku ganak yanawa Government ayage salary gewanna. eka cover karanna thama oya taxes hamadema use wenne

    dan apita labena USD use karala LKR wadi karaganna projects karanna puluwan eka option ekake government ekata

    Still anduwata ona adayama LKR walin enna nam taxes ona

    oya taxes henatama wadi wenna main ma reason eka thama oya

    Government service 50% min lay off ekake giyoth loku ganak annually ithuru wenawa anduwata, ethakota ekan taxes pawa adu karanna puluwan, simply onna okaiyi seen eka

    lay off karoth un tika ekathu wela paarata bahinawa
    aluthin recruit karna eka nathara karoth aurudu 40 ganan wenakan naaki wewi government job ekak balaporoththuwen gedarata wela idapu un paarata bahinawa.

    Srilankawa kawadaawath hadanna baaa. eeta wada hodai hadichcha ratakata yanna try karana eka
    Kapakirimak karannama wenawa machan, nathnam boru hopes thiyganna honda na

    mehama ma thama thawa 50 years giyath, Harvard ekee econ professor kanake awath President widiyata ocharaiyi

    aniwa at least one generation kapa karannama ona lay off ekata ahu wela

    mama balagena innawa 2029, 2034 wath oka gana katha karawida kiyala kawuru hari

    ------ Post added on Feb 2, 2025 at 11:06 AM
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    වෙනවට කියනවා නෙමෙයි. Export (products and service), tourism වැඩි කරලා මේක ගොඩ දාන්න බැරිද බං? :rolleyes:
    Monada ithin export karanne? Tourism unath 3mil per year wage awata passe patta over crowded wei. Oya kiyana tharam resources na mehe.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මුන්ගෙ කුනුකතා අහන් මාස 5ක් ඉදපන්කො
    ගන්නත් බෑ, ඉන්නත් බෑ, යන්න දෙන්නෙත් නෑ

    avatar dagena campaign karaddi owa kiuwe naha neda
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,995
    18,914
    113
    අඩෝ මට මතකයි උඹ මට බැනලා තිබ්බා ලපයට බනිනවා පොලිටික්ස් කතා කරනවා අප්පිරියයි අරකයි මේකයි කියලා. ඒ නිසා ignore කලා කියලා. 🤭🤭

    මම හිතනව උඹේ ගොන් මොලේට දැනවත් තේරෙනවා ඇති කියලා ඇයි අපි ඕක ඉස්සර ඉඳන්ම කිව්වෙ කියලා. ඕවා වෙනවා කියලා ගව් ගානක් දුර තියලා දැක්ක නිසා තමා ඒද ඉඳන් කෑගහන්නෙ. ;) ;)
    අවංකව කියහන් රනිල් ඕක කරන්න හිටියෙ කොහොම ද
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    onna okai prashne. api kapakirimak karanna kamathi unata anik un ehma na. dn api mehma hari discussion ekakata ekathuwenne same mindset ekak thiyena hinda. mekama gihin wena ekekta kiwwoth un ape puka palanna enawa :yes:
    amboo oww

    Mewata kalin goverment waga kiyanna ona, mokada minissunge olu hadala thiyanne anduwa thama Fuel price, Energy price thiranaya karanne kiyala. Anduwa thama jobs denna ona wagee

    Chanda kala wala adu wadi karapu dewal walin wecha hani thama owaa

    habaiyi dan NPP ekath hari paree yanawa energy pricing waladi, Fuel price wala nam Kacnana la karapu dewal a widiyatama karagena yanawaa,

    minissu a unata ara parana widiyatama hope thiyagena hitiye Petrol 130 ta gahanna wagee, mokada stage wala commiss katha kiyapu nisa

    api issara idan ma ohoma world market price widiyata adjust kara kara dunna nam, ada wenakota loku haniyak adu wela, habaiyi dan wath hari paree yana eka loku deyak a side ekan hari :yes::yes:
     
    • Like
    Reactions: sahan50 and ITGuy25