2015 මහින්ද අඩුවට වාහන දීල නිකම් බයික් දීල ලස්සනට රට කරන් යද්දි. පච කොටාගේ රත්තරන් අස්වයොයි ලැම්බොගිනි 19යි මාලීගා ගැනයි අහලා කොහෙවත් නැති සිරිසේන වගේ හාල් පාරුවෙක් ජනාධිපති කරලා කරගත්ත දේ තමා මේ.
2015 පස්සෙ ලංකාවේ කිසිම සංවර්දනයක් වෙලා නෑ. යුද්දේ ඉවර වෙලා අඩුම ගානේ 2015 මහින්ද එලවනකොට හයිවේ එකවත් හදලා තිබ්බෙ නැත්නම් කොලබ ඉදන් ගාල්ල මාතර යන්න අදත් බස් වල චාටර් කනවා පැය 8ක් විතර.
එතකොට ගෝථව ගෙනාවෙ කවුද බං? උගෙ කාලෙ අගමැති හිටියෙ කවුද?


