ගේන වාහනයක් මුන්ටම ගෙනල්ලා පැද ගන්න කියපන් බන්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මේ රටේ උන්ට කාර් දෙන එක හරියට හිඟන්නන්ට බේකන් දෙනව වගේ වැඩක් බන්
    රටේ තත්වෙ දන්න උන්ට තේරෙනව ඇයි මෙහෙම ඩී මෝටිවේට් කරන්නෙ කියල
    කාර් ගේන්න ගිහිල්ල ආයෙ ගෝට ගෙ කාලෙ වගේ ක්‍රයිසිස් එකකට සෙට් උනොත් කියල මට නන් බයයි
    පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට යට කරන්න තිබ්බ ඔය ඩොලර් ටික කාර් ගෙන්නන වෙලාවෙ,

    ආයෙ වැඩි වෙන වාහන වලට තෙලුයි, ස්පෙයා පාට්ස් උයි ගෙන්නන්න ගියාම හික් වෙයි
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy

    Karanna onee wada thiyeddi mun pissu ne bn kelinne

    Ape un NPP eka genawe last option eka widihata. Eth mun kiwwa dewal karanne na wage ne bn
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    Campaign waladi basic economy danuma tibbe nadda bn muntat. Minissu nemene thel me ganata denna puluwan , vitz me ganata denna puluwan kiuwe
    ඔය වගේ බොරුනම් ගොඩක් කිව්වානේ චන්දෙට,

    1. පොඩි කාර් එකක් උනත් අලුතෙන්ම ගනවනම් කෝස්ට් එක $20000 - $25000 ක් වත් වෙයි, ලංකාවට බදු, නැව් ගාස්තු නැති උනත් ලක්ෂ 60ක් වත් වෙනවා. අවුරුදු 3ක් පරණ උනත් අඩුම $10000ක් වත් වෙයි. අනිවා ලක්ෂ 12 ට දෙන්න බැ
    2. අනික තෙල් වලින් කාංචන රුපියල් 60ක් ගන්නවා කියපු බොරුව
    3. තව එකක් තමයි හිටපු ජනාධිපති ලාව පහුවදාම ගෙවල් වලින් එලියට දානවා කියපු එක (උන් දන්නවා ව්‍යවස්ථාවෙන් සම්මත කරපු එකක් එහෙම එක දවසෙන් කරන්න බැ කියලා)
      අනික් ලොකුම බොරුව තමයි හොරා කාපු සල්ලි ගෙනල්ලා රටේ ණය ගෙවලා රට දියණු කරන්න පුළුවන් කියන එක.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,204
    11,231
    113
    Forest
    second hand market එක තිබ්බටත් වඩා උඩ යන්න හදන්නේ. 2016 C 180 205L වලට ගියේ. දැන් යයි 360ට විතර. බලද්දී ආණ්ඩුවට අත්දැකීම් විතරක් නෙවේ කූබි පුකක් තරන් මොළයක්වත් නෑ. ආයි ඔව්ව අඩු වෙන්නේ නෑ. දැන් leasing කාරයෝ කියන්නේ අපි බංකලොත් රුපියලක් හරි අඩු කරොත් කියල. අවුලක් නෑ. තව අවුරුදු 4ක් අස්ප ගණන් වලට ලදරන් පැද පැද ඉමු. ඔයිට වඩා හොදයි vehicle market එක වහලම තිබ්බනං. රුපියල අධිප්‍රමානය වෙන හින්ද vehicle market එක ඇරිය. දැන් රුපියල යනව 315-320ට. ඕකට තව 5% inflation එකක් දැම්ම ගමන් වාහන left.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Campaign waladi basic economy danuma tibbe nadda bn muntat. Minissu nemene thel me ganata denna puluwan , vitz me ganata denna puluwan kiuwe

    විට්ස් එකක් ලක්ෂ දොලහට අරන් රුපියල් පන්සීයක පෙට්‍රල් ගහලා කතරගම යන්න හිටපු රතු අයියා.

    Sad Ice Cube GIF
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ඔය වගේ බොරුනම් ගොඩක් කිව්වානේ චන්දෙට,

    1. පොඩි කාර් එකක් උනත් අලුතෙන්ම ගනවනම් කෝස්ට් එක $20000 - $25000 ක් වත් වෙයි, ලංකාවට බදු, නැව් ගාස්තු නැති උනත් ලක්ෂ 60ක් වත් වෙනවා. අවුරුදු 3ක් පරණ උනත් අඩුම $10000ක් වත් වෙයි. අනිවා ලක්ෂ 12 ට දෙන්න බැ
    2. අනික තෙල් වලින් කාංචන රුපියල් 60ක් ගන්නවා කියපු බොරුව
    3. තව එකක් තමයි හිටපු ජනාධිපති ලාව පහුවදාම ගෙවල් වලින් එලියට දානවා කියපු එක (උන් දන්නවා ව්‍යවස්ථාවෙන් සම්මත කරපු එකක් එහෙම එක දවසෙන් කරන්න බැ කියලා)
      අනික් ලොකුම බොරුව තමයි හොරා කාපු සල්ලි ගෙනල්ලා රටේ ණය ගෙවලා රට දියණු කරන්න පුළුවන් කියන එක.
    Moda haththak bn
    .ara Uganda Kumari ehema
    second hand market එක තිබ්බටත් වඩා උඩ යන්න හදන්නේ. 2016 C 180 205L වලට ගියේ. දැන් යයි 360ට විතර. බලද්දී ආණ්ඩුවට අත්දැකීම් විතරක් නෙවේ කූබි පුකක් තරන් මොළයක්වත් නෑ. ආයි ඔව්ව අඩු වෙන්නේ නෑ. දැන් leasing කාරයෝ කියන්නේ අපි බංකලොත් රුපියලක් හරි අඩු කරොත් කියල. අවුලක් නෑ. තව අවුරුදු 4ක් අස්ප ගණන් වලට ලදරන් පැද පැද ඉමු. ඔයිට වඩා හොදයි vehicle market එක වහලම තිබ්බනං. රුපියල අධිප්‍රමානය වෙන හින්ද vehicle market එක ඇරිය. දැන් රුපියල යනව 315-320ට. ඕකට තව 5% inflation එකක් දැම්ම ගමන් වාහන left.
    Wahana geneddi sexond hand market price bahi kiyala godak ayata loku hope ekak thibba shik
     
    • Sad
    Reactions: ITGuy25

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,831
    8,052
    113
    මෙන්න මෙතන...
    Ekan ma witharak ba machan

    Oya kiyana eka karanna puluwan lanakwama fully USD ma payment widiyata gatta nam, LKR use karannema nathuwa mulu ratama, but ehama karanna denna na USA, USD eka official currency eka widiyata EU wala wath use karanna ba but global trades wenne USD ekan
    Case eka wenne ape athule thiyana expenses okkoma accepted LKR machan ethakota, rata athule anduwata income enne LKR walin

    Anduwata ena income ekan loku ganak yanawa Government ayage salary gewanna. eka cover karanna thama oya taxes hamadema use wenne

    dan apita labena USD use karala LKR wadi karaganna projects karanna puluwan eka option ekake government ekata

    Still anduwata ona adayama LKR walin enna nam taxes ona

    oya taxes henatama wadi wenna main ma reason eka thama oya

    Government service 50% min lay off ekake giyoth loku ganak annually ithuru wenawa anduwata, ethakota ekan taxes pawa adu karanna puluwan, simply onna okaiyi seen eka

    Kapakirimak karannama wenawa machan, nathnam boru hopes thiyganna honda na

    mehama ma thama thawa 50 years giyath, Harvard ekee econ professor kanake awath President widiyata ocharaiyi

    aniwa at least one generation kapa karannama ona lay off ekata ahu wela

    mama balagena innawa 2029, 2034 wath oka gana katha karawida kiyala kawuru hari

    ------ Post added on Feb 2, 2025 at 11:06 AM
    Machan layoff ekakt wada hoda nadda wandiyak dila wge ain krana eka..etakota eka aran kamatten ain wena un idiyneh
     
    • Like
    Reactions: Any.key and sahan50

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මේකේ මේ හිඟන පැටවු සාප තියන් වැලලුනාට.. වාහන ගන්න ඕන තරම් ඉන්නවා.. උන්ට මාර උවමනාවක් තියෙන්නේ එන පළවෙනි shipment එකට ම වාහනේ දාගන්න..
     
    • Love
    Reactions: sahan50

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    second hand market එක තිබ්බටත් වඩා උඩ යන්න හදන්නේ. 2016 C 180 205L වලට ගියේ. දැන් යයි 360ට විතර. බලද්දී ආණ්ඩුවට අත්දැකීම් විතරක් නෙවේ කූබි පුකක් තරන් මොළයක්වත් නෑ. ආයි ඔව්ව අඩු වෙන්නේ නෑ. දැන් leasing කාරයෝ කියන්නේ අපි බංකලොත් රුපියලක් හරි අඩු කරොත් කියල. අවුලක් නෑ. තව අවුරුදු 4ක් අස්ප ගණන් වලට ලදරන් පැද පැද ඉමු. ඔයිට වඩා හොදයි vehicle market එක වහලම තිබ්බනං. රුපියල අධිප්‍රමානය වෙන හින්ද vehicle market එක ඇරිය. දැන් රුපියල යනව 315-320ට. ඕකට තව 5% inflation එකක් දැම්ම ගමන් වාහන left.
    adu gane dan hari boru valuation karala leasing loan dena eka nawattanna epai ahenam. wadi wena ewata aith leasing dei :baffled:
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    second hand market එක තිබ්බටත් වඩා උඩ යන්න හදන්නේ. 2016 C 180 205L වලට ගියේ. දැන් යයි 360ට විතර. බලද්දී ආණ්ඩුවට අත්දැකීම් විතරක් නෙවේ කූබි පුකක් තරන් මොළයක්වත් නෑ. ආයි ඔව්ව අඩු වෙන්නේ නෑ. දැන් leasing කාරයෝ කියන්නේ අපි බංකලොත් රුපියලක් හරි අඩු කරොත් කියල. අවුලක් නෑ. තව අවුරුදු 4ක් අස්ප ගණන් වලට ලදරන් පැද පැද ඉමු. ඔයිට වඩා හොදයි vehicle market එක වහලම තිබ්බනං. රුපියල අධිප්‍රමානය වෙන හින්ද vehicle market එක ඇරිය. දැන් රුපියල යනව 315-320ට. ඕකට තව 5% inflation එකක් දැම්ම ගමන් වාහන left.
    Godak vehicle price adu wenw habai. Dantma wela tyne
     
    • Like
    Reactions: sahan50

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    imf එකෙන් කියපු විදියට රාජ්ය ආදායම හදගන්න වෙන්න ඇති මේ හදන්නෙ

    වියදම අඩු කරන්න baruwa athi, රාජ්ය සෙවකයො අඩු කරෙත් නෑ නෙ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,838
    113
    Nugegoda, Sri Lanka
    imf එකෙන් කියපු විදියට රාජ්ය ආදායම හදගන්න වෙන්න ඇති මේ හදන්නෙ

    වියදම අඩු කරන්න baruwa athi, රාජ්ය සෙවකයො අඩු කරෙත් නෑ නෙ
    Rajaye sewaka hinganno ain karanne nathuwa oka loweth karanna baa.. Budget eken 80% yanne oya besikayanta.. kisima productive deyak karna un nemei.. anika Loss making SOEs. thaama mun kendiri ganawa witharayi.. ewa akulala danna melo wadak karanne naa.. pake talks witharayi..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ඕක තමයි කියන්නේ වේදිකාවල ඇහෙන රට හැදිල්ලයි , දෙන දහසක් ටෝක් වලයි, කරන්න ගිහාම යථාර්තයයි අතර වෙනස.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Rajaye sewaka hinganno ain karanne nathuwa oka loweth karanna baa.. Budget eken 80% yanne oya besikayanta.. kisima productive deyak karna un nemei.. anika Loss making SOEs. thaama mun kendiri ganawa witharayi.. ewa akulala danna melo wadak karanne naa.. pake talks witharayi..
    ow

    tax kiyak gahuwath eda wela witharai goda emak na ain karanan..

    ekko eka para ain karanne nathuwa pension kale wenas karala wage mona monahari gata gahal adu karannama wenawa
     
    • Like
    Reactions: kinkon

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Machan layoff ekakt wada hoda nadda wandiyak dila wge ain krana eka..etakota eka aran kamatten ain wena un idiyneh
    ehama hari karanna still kattiya min 1 years wath salary illawi

    habaiyi apita karanna puluwan VRS thama, ehama wath karanne nathi ekane case eka :(

    Rajaye sewaka hinganno ain karanne nathuwa oka loweth karanna baa.. Budget eken 80% yanne oya besikayanta.. kisima productive deyak karna un nemei.. anika Loss making SOEs. thaama mun kendiri ganawa witharayi.. ewa akulala danna melo wadak karanne naa.. pake talks witharayi..
    Yes, Government service lay off eka thama first ma step eka, eka karanne nathuwa athi wadak na wena dewal karala
    ------ Post added on Feb 3, 2025 at 9:35 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,831
    8,052
    113
    මෙන්න මෙතන...
    ehama hari karanna still kattiya min 1 years wath salary illawi

    habaiyi apita karanna puluwan VRS thama, ehama wath karanne nathi ekane case eka :(

    Yes, Government service lay off eka thama first ma step eka, eka karanne nathuwa athi wadak na wena dewal karala
    ------ Post added on Feb 3, 2025 at 9:35 PM
    eth awulak ne ban mam kiyanne..1 year newei eta wadi unath kmak ne.. ekko wandiya salli walin natuwa wena widiyakin denawa..mam hitanne e wage plan ekak natuwa layoff krna eka nam krann bari wadak..aniwa human rights case dai
     
    • Like
    Reactions: sahan50