Thank you for your valuable comment. Ela.Tennis, Squash, Cricket & Basketball gahala tiyenewa.
Meka nm sira siddiyamuslim un krna eva krpn
Maru Mcnමන් ජොබ් එක kitchen equipment technician.
මන් නිවාඩු දවස් වලට වැඩ කරනවා.
Airdrop කරන්න පුළුවන් මචන්. දැන් ටික කාලෙකට කලින් Arb කියල airdrop එක්ක හම්බුනා. $1200 විතර coin හම්බුනා. මන් දන්නෙත් නෑ airdrop එකක් තියෙනවා කියල. ඒ network එකේ transaction දෙක තුනක් කරලා තිබිල ඒකට eligible උනා.. $5000 - 10000 හොයපු අය හිටිය. අයෙ sui කියල එකක් සෙට් උනා. coin 1500ක් හම්බුනා. ගොඩක් airdrop කරන්න තියෙනවා මචන්. සමහර ඒවාට සල්ලි යනවා. සමහර ඒවා සල්ලි යන්න නැතුව කරන්න පුළුවන්. 100% sure නෑ ඉතින් airdrop හම්බවෙයි කියල.
මේ තියෙන්නේ කලින් airdrop දීල තියෙන projects.
View attachment 209824
මේකේ video බලල idea එකක් ගන්න.
https://www.youtube.com/@AirdropLK/videos
මේ telegram channel වලට join වෙන්න . daily update වෙනවා.
https://t.me/atoms_research
https://t.me/Anydropforyou
https://t.me/whitelist1
https://t.me/airdropofficial7
https://t.me/AirdropAdventureYT
https://t.me/Airdrop_lkchat
https://t.me/idoresearch
https://t.me/swoptoky3
https://t.me/TheCryptoEnglish
සමහර ඒවා russian channel. translate කරන් බලන්න.
මේ site එකේ තියෙනවා ගොඩක් airdrop මුල ඉදන් කරන හැටි.
https://earn3.me/
මේ දවස් වල සල්ලි වියදම් වෙන් නැතුව කරන්න පුළුවන් airdrop - Base. Cashmere, Taiko, Scroll, Venom, Mantra, Tabi, Altlayer, Fuel, Shrdeum
සල්ලි තියේ නම් මේවා try කරන්න. - ZKsync, polygon ZKevm, layerzero, starknet, holograph, zkbridge,
වෙලාව තියෙනවනම් trading karanna ඉගෙන ගනින්. Smart money concept එක ඉගෙන ගන්න.
මේ channel එක balanna. https://www.youtube.com/@TRADiNGhub
මෙයාගේ premium course එක තියෙනව $ 300 විතර වෙනවා. කැමතිනම් සල්ලි දීල ගනින්.
මේ channel එකෙන් ඒ course එකේ video free බලන්න පුළුවන්. https://t.me/TradingHub3_Full



lankawe neme ne?මන් ජොබ් එක kitchen equipment technician.
මන් නිවාඩු දවස් වලට වැඩ කරනවා.
මේ ලඟදි සුපිරි ගේමක් දුන්නා. පිටිපස්සෙන් ඇවිත් ත්‍රී වීල් කාරයෙක් හැප්පුව සද්දයක් දාලා සල්ලි ඉල්ලුවා 5000 දෙන්නම් කිව්වා. යමන් පොලිසි කියලා පොලිසි ගිහින් එතන එතනින් දෙන්නට කතා කරලා තීරණයක් අරගන්න කියලා ලයිසන් අරන් ගියා. උගෙන් 9000 ගත්ත. ඉංශුරංස් එකට කතා කරා අරුට කිව්වා ලයිසං එකා ගන්න ඕන නම් කට පරිස්සම් කරන් ඉන්න කියලා ඉංශූරංස් කාරයා යනකල්. ක්ලෙම් එක 22ක් හම්බුනා. හදන්න 10000 යි ගියේ
ඔහොම එහෙටත් නැතුව මෙහෙටත් නැතුව අහපුවම කොහොමද කියන්නේ ? ඉස්සෙල්ල උබට ඕන මොකක්ද කියපන්. සල්ලි තමා ඕන කිව්වට කුඩු විකුණලත් හොයන්න පුළුවන් සල්ලි.මේ දවස් වල හුගක් අයට එක එක ප්‍රශ්න. හැබැයි ඒවාට හේතුව හොයන් ගියාම අන්තිමේට අහු වෙන්නේ සල්ලි නැති කම.
මම දැක්කා කිරියේ පොස්ට් කිපයක්ම් හුගක් අය වැඩ කරන ආයතන වහන්න යනවා. කරගන්න දෙයක් නැතුව ඩිප්රේස් වෙලා ඉන්න අය.
ණය වෙලා ඩිප්රේස් වෙලා ඉන්න අය
රස්සාවෙන් හොයන ගාන මැදිවෙලා ඩිප්රේස් වෙලා ඉන්න අය
කිරියේ ඉන්නවනේ තමන්ට දැනෙන විදිහට තමන් ගේමක් ගහනවා කියලා දන්නා. ඔන්ලයින් , ඕෆ්ලයින් ගේම් ගහන අය. ඒ අයට තමන් කරන දෙය ගැන හෝ තමන් ගොඩ යන්න අනුගමනය කරපු ටිප්ස් ටිකක් දාන්න බැරිද මේ ත්‍රෙඩ් එකට. අඩු ගානේ මේක බලන එකෙක් හරි ගොඩ යයි. මම නම් ගොඩක් ඉන්ටෙරෙස්ටින්ග් ඒ වගේ දේවල් අහන්න ටෙස්ට් කරලා බලන්න සහ මමත් දැන් ඉන්නේ උඩ කිව්ව ඩිප්රේස් ගොඩේ.
උදාහරණයක් විදිහට සමහර අය ඔන්ලයින් එයාර් ඩ්‍රොප් කම්ප්ලිට් කරලා සල්ලි හොයා ගන්නවා සමහර අය ඇඩ්සෙන්ස් මගින්. සමහර අය තමන්ගේ වටපිටාවේ තියෙන දේවල් වලින් ගේමක් ගහනවා.
ඒ වගේ දේවල් කරලා මෙහෙම හොයන්න පුළුවන්ය කියලා හරි හින්ට් ටිකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එතකොට ඒවා ගැන ඉන්ටරෙස්ටින්ග් කිරියේ රියල් උන කාරයෝ ඒවා ගුගල් කරලා හොයාගෙන හොයාගෙන යයි. කියක් හරි හොයා ගන්න ට්‍රයි කරයි.
ඉස්තුති![]()
උබ ඉතාලියෙද ඉන්නේ?කවුරූ හරි ඉන්නවද ඉතාලියෙ නිෂ්පාදනය කරන පුරාන නිර්මාන අවශ්‍ය අය ඉන්නවා නම් කියන්න dropahipping karana ayata godak lesi wei ex:- rings, mask , and more