ගේමක් ගහන කිරියේ සෙට් එක වරෙල්ලා

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මම දැනට එකක් කරගෙන යනවා. යොදපු මූලික මුදල දවස් 10 න් අරන් ඉවරයි. ප්‍රසිද්ධ කරන්න බෑ. විවේචන ගොඩයිනෙ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Airdrop කරන්න පුළුවන් මචන්. දැන් ටික කාලෙකට කලින් Arb කියල airdrop එක්ක හම්බුනා. $1200 විතර coin හම්බුනා. මන් දන්නෙත් නෑ airdrop එකක් තියෙනවා කියල. ඒ network එකේ transaction දෙක තුනක් කරලා තිබිල ඒකට eligible උනා.. $5000 - 10000 හොයපු අය හිටිය. අයෙ sui කියල එකක් සෙට් උනා. coin 1500ක් හම්බුනා. ගොඩක් airdrop කරන්න තියෙනවා මචන්. සමහර ඒවාට සල්ලි යනවා. සමහර ඒවා සල්ලි යන්න නැතුව කරන්න පුළුවන්. 100% sure නෑ ඉතින් airdrop හම්බවෙයි කියල.

    මේ තියෙන්නේ කලින් airdrop දීල තියෙන projects.
    View attachment 209824

    මේකේ video බලල idea එකක් ගන්න.
    https://www.youtube.com/@AirdropLK/videos

    මේ telegram channel වලට join වෙන්න . daily update වෙනවා.

    https://t.me/atoms_research
    https://t.me/Anydropforyou
    https://t.me/whitelist1
    https://t.me/airdropofficial7
    https://t.me/AirdropAdventureYT
    https://t.me/Airdrop_lkchat
    https://t.me/idoresearch
    https://t.me/swoptoky3
    https://t.me/TheCryptoEnglish

    සමහර ඒවා russian channel. translate කරන් බලන්න.

    මේ site එකේ තියෙනවා ගොඩක් airdrop මුල ඉදන් කරන හැටි.
    https://earn3.me/


    මේ දවස් වල සල්ලි වියදම් වෙන් නැතුව කරන්න පුළුවන් airdrop - Base. Cashmere, Taiko, Scroll, Venom, Mantra, Tabi, Altlayer, Fuel, Shrdeum

    සල්ලි තියේ නම් මේවා try කරන්න. - ZKsync, polygon ZKevm, layerzero, starknet, holograph, zkbridge,



    වෙලාව තියෙනවනම් trading karanna ඉගෙන ගනින්. Smart money concept එක ඉගෙන ගන්න.

    මේ channel එක balanna. https://www.youtube.com/@TRADiNGhub
    මෙයාගේ premium course එක තියෙනව $ 300 විතර වෙනවා. කැමතිනම් සල්ලි දීල ගනින්. 😜
    මේ channel එකෙන් ඒ course එකේ video free බලන්න පුළුවන්. https://t.me/TradingHub3_Full
    :love::cool::love:
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    මේ ලඟදි සුපිරි ගේමක් දුන්නා. පිටිපස්සෙන් ඇවිත් ත්‍රී වීල් කාරයෙක් හැප්පුව සද්දයක් දාලා සල්ලි ඉල්ලුවා 5000 දෙන්නම් කිව්වා. යමන් පොලිසි කියලා පොලිසි ගිහින් එතන එතනින් දෙන්නට කතා කරලා තීරණයක් අරගන්න කියලා ලයිසන් අරන් ගියා. උගෙන් 9000 ගත්ත. ඉංශුරංස් එකට කතා කරා අරුට කිව්වා ලයිසං එකා ගන්න ඕන නම් කට පරිස්සම් කරන් ඉන්න කියලා ඉංශූරංස් කාරයා යනකල්. ක්ලෙම් එක 22ක් හම්බුනා. හදන්න 10000 යි ගියේ
    batman and robin running GIF
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    මේ දවස් වල හුගක් අයට එක එක ප්‍රශ්න. හැබැයි ඒවාට හේතුව හොයන් ගියාම අන්තිමේට අහු වෙන්නේ සල්ලි නැති කම.:(:(
    මම දැක්කා කිරියේ පොස්ට් කිපයක්ම් හුගක් අය වැඩ කරන ආයතන වහන්න යනවා. කරගන්න දෙයක් නැතුව ඩිප්රේස් වෙලා ඉන්න අය.:sorry:
    ණය වෙලා ඩිප්රේස් වෙලා ඉන්න අය :sorry:
    රස්සාවෙන් හොයන ගාන මැදිවෙලා ඩිප්රේස් වෙලා ඉන්න අය :sorry:

    කිරියේ ඉන්නවනේ තමන්ට දැනෙන විදිහට තමන් ගේමක් ගහනවා කියලා දන්නා. ඔන්ලයින් , ඕෆ්ලයින් ගේම් ගහන අය. ඒ අයට තමන් කරන දෙය ගැන හෝ තමන් ගොඩ යන්න අනුගමනය කරපු ටිප්ස් ටිකක් දාන්න බැරිද මේ ත්‍රෙඩ් එකට. අඩු ගානේ මේක බලන එකෙක් හරි ගොඩ යයි. මම නම් ගොඩක් ඉන්ටෙරෙස්ටින්ග් ඒ වගේ දේවල් අහන්න ටෙස්ට් කරලා බලන්න සහ මමත් දැන් ඉන්නේ උඩ කිව්ව ඩිප්රේස් ගොඩේ.

    උදාහරණයක් විදිහට සමහර අය ඔන්ලයින් එයාර් ඩ්‍රොප් කම්ප්ලිට් කරලා සල්ලි හොයා ගන්නවා සමහර අය ඇඩ්සෙන්ස් මගින්. සමහර අය තමන්ගේ වටපිටාවේ තියෙන දේවල් වලින් ගේමක් ගහනවා.
    ඒ වගේ දේවල් කරලා මෙහෙම හොයන්න පුළුවන්ය කියලා හරි හින්ට් ටිකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එතකොට ඒවා ගැන ඉන්ටරෙස්ටින්ග් කිරියේ රියල් උන කාරයෝ ඒවා ගුගල් කරලා හොයාගෙන හොයාගෙන යයි. කියක් හරි හොයා ගන්න ට්‍රයි කරයි.

    ඉස්තුති :love:
    ඔහොම එහෙටත් නැතුව මෙහෙටත් නැතුව අහපුවම කොහොමද කියන්නේ ? ඉස්සෙල්ල උබට ඕන මොකක්ද කියපන්. සල්ලි තමා ඕන කිව්වට කුඩු විකුණලත් හොයන්න පුළුවන් සල්ලි.
    ඒ නිසා උබ මොනාද කරන්නේ මොනාද කලින් කලේ උබ ජොබ් ද හොයන්නේ ජොබ් නම් මොනාද හොයන ජොබ් තියෙන ස්කිල්ස් කොලිෆිකෙසන් ,බිස්නස් ද මොනාද කියපන්. ඒවා දන්නා එකෙක් ඉන්නවා නම් කියයි. නැතුව මන් මේක කරනවා දවසට ලක්ෂයක් හොයනවා කියල කියල දෙන්නේ නැහැ බන්.
     

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    322
    156
    43
    කවුරූ හරි ඉන්නවද ඉතාලියෙ නිෂ්පාදනය කරන පුරාන නිර්මාන අවශ්‍ය අය ඉන්නවා නම් කියන්න dropahipping karana ayata godak lesi wei ex:- rings, mask , and more
     
    Last edited:
    • Like
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කවුරූ හරි ඉන්නවද ඉතාලියෙ නිෂ්පාදනය කරන පුරාන නිර්මාන අවශ්‍ය අය ඉන්නවා නම් කියන්න dropahipping karana ayata godak lesi wei ex:- rings, mask , and more
    උබ ඉතාලියෙද ඉන්නේ?
     
    • Like
    Reactions: danushkasalinda