ගේමක් දෙන්න

Chosan

Junior member
  • Jun 9, 2015
    35
    1
    2
    8
    මචන් මගේ ඥාති සහෝදරියක්ට එක පාහරයෙක් කෝල් කරලා මාරම විදියට කරදර කරනවා බන්.. :(:(සිම් කීපයක් මාරු කරා මූ කොහොම හරි එක හොයාගන්නවා.. පොලීසි යන්න බෑ බන් ලෑජ්ජයි ඔවයේ රස්තියාදු වෙන්න.. :no::no::no: මේකට මොනවා හරි කරන්න දෙයක් කියහල්ලකෝ....:):)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොලීසියේ කොම්ප්ලේන් එකක් දාන්න.
    TRCL එකට ඒකේ පිටපතක් දෙන්න ඔය සිම් වල අයිතිකරු පොලීසියට දන්වන්න කියලා.
    TRCL එක dialog, mobitel etc... අයට කියනවා විස්තර එවන්න කියලා.. උන් විස්තර එව්වහම දෙගොගොල්ලොම පොලීසියේදි ඇනගනිල්ලා..
     
    Chosan

    Junior member
  • Jun 9, 2015
    35
    1
    2
    8
    උට සිම් එකක් නැතුව ඉන්න කියපන් මාසයක් විතර ඉවර නේ :lol::lol:

    එහෙම කරන්න බෑනේ බන් මුට 4න් එපා වෙන්න කරන්න වෑඩක් නෑද්ද :eek::eek:
     
    Chosan

    Junior member
  • Jun 9, 2015
    35
    1
    2
    8
    පොලීසියේ කොම්ප්ලේන් එකක් දාන්න.
    TRCL එකට ඒකේ පිටපතක් දෙන්න ඔය සිම් වල අයිතිකරු පොලීසියට දන්වන්න කියලා.
    TRCL එක dialog, mobitel etc... අයට කියනවා විස්තර එවන්න කියලා.. උන් විස්තර එව්වහම දෙගොගොල්ලොම පොලීසියේදි ඇනගනිල්ලා..

    තෑන්ස් :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිසි තියෙන්නෙ මිනිස්සුන්ට කරදර උනාම යන්න තමා බන්, ලැජ්ජයි නං නිකන් ඉන්න කියපන් ඒ කෙල්ලට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරනව නං වැඩේ ඌ කතා කරද්දී කෝල් එක අරන් ෆෝන් එක පැත්තකින් තියන්න :P උගේ ගාන කැපෙනවා, අනික කවුරුත් අහන් ඉන්නෙ නෑ කියල මීටර් උනාම ඌම තියනව.

    බුදුහාමුදුරුවෝ පවා අනුමත කරපු දෙන්න පුළුවන් ලොකුම දඬුවමක් තම බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කරනව නං වැඩේ ඌ කතා කරද්දී කෝල් එක අරන් ෆෝන් එක පැත්තකින් තියන්න :P උගේ ගාන කැපෙනවා, අනික කවුරුත් අහන් ඉන්නෙ නෑ කියල මීටර් උනාම ඌම තියනව.

    බුදුහාමුදුරුවෝ පවා අනුමත කරපු දෙන්න පුළුවන් ලොකුම දඬුවමක් තම බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ

    මේකට කියන්නේ කටුසු බන්දනය කියලා :lol:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    baya nathuwa 119 walata kiyanna. calls record karaganna, adala no tika policiyata denna.

    ape gedara phone ekata psycho dial ekak cl karala ape ammata anan manan kiyanna gihin ape amma banna. eta passe anith paththata 119 katha karala uge no eka kwwa. payakin piliyandala policiyen gedarata awa. apitath pudumai. re 10ta police mura sanchara karana set ekak.

    uta wiruddawa complain ekak passe dawase dammama dawas 2n porawa policiyata genawa. u passe samawa gaththa nisa api wadi dura mkt kare na.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    කරනව නං වැඩේ ඌ කතා කරද්දී කෝල් එක අරන් ෆෝන් එක පැත්තකින් තියන්න :P උගේ ගාන කැපෙනවා, අනික කවුරුත් අහන් ඉන්නෙ නෑ කියල මීටර් උනාම ඌම තියනව.

    මේකත් කරන්න තියන හොඳම දෙයක් තමා. අපිට වදයක් වෙනකොට අපි ගණන් ගන්නේ නෑ කියල පෙන්නුවම උටම එපා වෙලා නවත්තනවා. දෙයක් කරන්න කරන්න return එකක් අපිත් දෙනවා නං දිගටම වද දෙනවා.
    අනික කරදරයක් උනාම පොලිසි යන්න බය වෙන්න දෙයක් නෑ. ලජ්ජා වෙන්නේ අපි වැරද්දක් කරලා අපිව දක්කාගෙන යනවනං නේ. ඒ නිසා අවුලක් නැතුව කරන්න තියන දේ කරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකත් කරන්න තියන හොඳම දෙයක් තමා. අපිට වදයක් වෙනකොට අපි ගණන් ගන්නේ නෑ කියල පෙන්නුවම උටම එපා වෙලා නවත්තනවා. දෙයක් කරන්න කරන්න return එකක් අපිත් දෙනවා නං දිගටම වද දෙනවා.
    අනික කරදරයක් උනාම පොලිසි යන්න බය වෙන්න දෙයක් නෑ. ලජ්ජා වෙන්නේ අපි වැරද්දක් කරලා අපිව දක්කාගෙන යනවනං නේ. ඒ නිසා අවුලක් නැතුව කරන්න තියන දේ කරන්න.
    ගොඩක් කෙල්ලෝ කරන මොඩම වැඩක් උට බනිනවා ඇයි කතා කරන්නෙ අනන් මනං කියල, ඌ කතාකරන්නෙම බැනුම් අහන්න බලාගෙන, ඒක තමා උගේ ආතල් එක. ඉතින් අපි ඒ ආතල් එක ඩබල් ට්‍රිබල් කරලා දීල තේරුමක් නෑ.

    කවුද කියල දන්නවනං පොලිසියට කියන එක තමා හොඳ, ගෑනු ළමයෙක් අහිංසක පාට එකෙන් ගිහින් කිව්වම පොලිසිය ටිකක් තදට බලනවා අරූට ලේසි වෙන්නෙ නෑ.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ගොඩක් කෙල්ලෝ කරන මොඩම වැඩක් උට බනිනවා ඇයි කතා කරන්නෙ අනන් මනං කියල, ඌ කතාකරන්නෙම බැනුම් අහන්න බලාගෙන, ඒක තමා උගේ ආතල් එක. ඉතින් අපි ඒ ආතල් එක ඩබල් ට්‍රිබල් කරලා දීල තේරුමක් නෑ.

    අපිත් ඉස්සර කෙල්ලන්ගේ phone numbers හොයා හොයා calls ගත්ත message ගැහුවා (වදයක් වෙන්න ඇනයක් වෙන්න ගොන් අතල් දෙන්න නෙමේ. කෙල්ලෙක් සෙට් කරගන්න. නැත්තන් fit කරගන්න ;):lol:). එත් අනිත් පැත්තෙන් එකට reply නැත්තන් අපිත් වෙන අතක් බලාගන්නවා මිසක් ආයේ ආයේ එකටම කතා කරන්නේ නැහැනේ. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිත් ඉස්සර කෙල්ලන්ගේ phone numbers හොයා හොයා calls ගත්ත message ගැහුවා (වදයක් වෙන්න ඇනයක් වෙන්න ගොන් අතල් දෙන්න නෙමේ. කෙල්ලෙක් සෙට් කරගන්න. නැත්තන් fit කරගන්න ;):lol:). එත් අනිත් පැත්තෙන් එකට reply නැත්තන් අපිත් වෙන අතක් බලාගන්නවා මිසක් ආයේ ආයේ එකටම කතා කරන්නේ නැහැනේ. :lol:
    මිස් කෝල් වලින් යාලු වෙච්ච උන් කොච්චර ඉන්නවද :D හැබැයි වලේ වැටිච්ච් උනුත් ඉන්නව ඉතින් තමන් පරිස්සන් වෙන්න ඕනේ :P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන් මගේ ඥාති සහෝදරියක්ට එක පාහරයෙක් කෝල් කරලා මාරම විදියට කරදර කරනවා බන්.. :(:(සිම් කීපයක් මාරු කරා මූ කොහොම හරි එක හොයාගන්නවා.. පොලීසි යන්න බෑ බන් ලෑජ්ජයි ඔවයේ රස්තියාදු වෙන්න.. :no::no::no: මේකට මොනවා හරි කරන්න දෙයක් කියහල්ලකෝ....:):)

    ehenam ubalagema naadayek ho yaluwek thamai me wede karanne.:yes::yes: