ගේමක් නැතුව XP,Vista,Win 7 Passoword Hack කරමු

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    ගේමක් නැතුව XP,Vista,Win 7 Passoword Hack කරමු

    ගේමක් නැතුව XP,Vista,Win 7 Passoword Hack :angry: කරමු :angry:

    මේකන් මට හම්බුනා පට්ටම software එකක් . මට කිව්වට අපේ IT sir ට තම මේක සෙට් උනේ

    saminside.jpg

    මෙන්න මෙතනින් Download කරගන්න

    ඊට පස්සේ Software එක open කරලා Import Local Users via Scheduler දෙන්න ඊට පස්සේ ඔය Software එක Run කරපු Computer එකේ Accounts ටික Display වේවි දැන් Audit ගිහිල්ල අට්ටච්ක් දෙන්න

    :lol::lol: Finish පට්ටම ඉක්මන් :lol::lol:

    • Like
    Reactions: ruwanjrc

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේක xp වල පරණ කාලේ තිබ්බ bug එකක් බං. ඇඩ්මින් නෙමෙයිනම් වැඩ කරනවාද කියලත් ශුවර් නෑ.

    මමත් මේ වගේ software එකක් පාවිච්චි කරල අපේ IT Lab එකේ password එක හොයාගත්තා. ;) ඒ ගොඩක් ඉස්සර.

    Vista, 7 වල ඕවා කරන්න හිතන්නවත් එපා :):)
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ගේමක් නැතුව XP,Vista,Win 7 Passoword Hack :angry: කරමු :angry:

    මේකන් මට හම්බුනා පට්ටම software එකක් . මට කිව්වට අපේ IT sir ට තම මේක සෙට් උනේ

    saminside.jpg

    මෙන්න මෙතනින් Download කරගන්න

    ඊට පස්සේ Software එක open කරලා Import Local Users via Scheduler දෙන්න ඊට පස්සේ ඔය Software එක Run කරපු Computer එකේ Accounts ටික Display වේවි දැන් Audit ගිහිල්ල අට්ටච්ක් දෙන්න

    :lol::lol: Finish පට්ටම ඉක්මන් :lol::lol:

    ko ban meka 7 walata weda karanne nene
    7 walata weda karana heti dapan