ගේමර් කෙනෙක් නම්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    ගේමර් කෙනෙක් නම්

    උඹ සිරාම ගේමර් කෙනෙක් නම් san andreas ඔන්ලයින් [SAMP සොෆ්ට්වෙයාර් එක දාලා] වරෙන් මේ s1. crazybobs .net:7777 සර්වර් එකට ඇවිල්ලා මේකෙ ඉන්න pro player කෙනෙක්ව මරලා පෙන්නපන් මම චැලේන්ජ් කරනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව මොන ගේම් ද, උඹ පොරක් නං වරෙන් මාත් එක්ක දාන් අදින්න හන්දියේ කඩේ ගාවට :dull:

    ඔය කතා කරන්නෙ වෙන සිද්දියකට... :baffled: :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    LazyLizard:21003861 said:
    ඕව මොන ගේම් ද, උඹ පොරක් නං වරෙන් මාත් එක්ක දාන් අදින්න හන්දියේ කඩේ ගාවට :dull:

    දාම් නම් බෑ කරම් ගහන්න එන්නම් රෙඩාත් ඉන්නවානේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දාම් නම් බෑ කරම් ගහන්න එන්නම් රෙඩාත් ඉන්නවානේ
    හා කැරම් ගහමු. හෙට උදේ කඩේ ගාවට වරෙන් එහෙනං, මම ගානේ ප්ලේන්ටියකුයි සීනි බනිසෙකුයි කන ගම කැරම් අතක් ගහමු ;)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    LazyLizard:21004695 said:
    දාම් නම් බෑ කරම් ගහන්න එන්නම් රෙඩාත් ඉන්නවානේ
    හා කැරම් ගහමු. හෙට උදේ කඩේ ගාවට වරෙන් එහෙනං, මම ගානේ ප්ලේන්ටියකුයි සීනි බනිසෙකුයි කන ගම කැරම් අතක් ගහමු ;)

    ගහමූඌඌඌඋය් :)