ගේම්ස් ගහන අය

Mozilla

Well-known member
  • nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    aiyo bn gaming lap ekak aran game nathuwa innawa dekkamai

    Download karanawata wada lesi ubata aduwata games sell karana ekekgen genna ganna eka facebook groups balapan set wei
    1dvd ekak 20 gaane wage yanne + postal ikmanata enawath ekka
     
    Mozilla

    Well-known member
  • aiyo bn gaming lap ekak aran game nathuwa innawa dekkamai

    Download karanawata wada lesi ubata aduwata games sell karana ekekgen genna ganna eka facebook groups balapan set wei
    1dvd ekak 20 gaane wage yanne + postal ikmanata enawath ekka

    ලැප් එක ගන්නත් කලින් මන් games ටික ඕඩර් කලේ.DVD 45ක් 2250ක් ගෙව්වා.:baffled::oo:
    ලැප් එක USA ඉදලා දවස් 5 ගෙදරටම ආවා :cool:
    දැන් දවස් 10 වඩා වැඩි ගේම්ස් ටික තාම නැහැ :( :frown:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,493
    3,493
    113
    සිංහලේ
    මේක ගත්තෙම ගේම්ස් ගහන්න බං..:( ටිකක් දවස් ගහලා නතර කරනවා :dull:

    capture023.jpg

    Ado me lap ekakda bng
    Ubata 200K wage yanna athi ne meka hadaaaganna
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ලැප් එක ගන්නත් කලින් මන් games ටික ඕඩර් කලේ.DVD 45ක් 2250ක් ගෙව්වා.:baffled::oo:
    ලැප් එක USA ඉදලා දවස් 5 ගෙදරටම ආවා :cool:
    දැන් දවස් 10 වඩා වැඩි ගේම්ස් ටික තාම නැහැ :( :frown:

    parakku wela hmbena dewal wla agaya wadi bn..eka ape lankawe kollo dnnwa..ekai twma dvd tika late ...:lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රැ200 දිලා DVD ටික ගනින් වැඩ කරේ නැත්තම් ගිහින් උට බනින්න හරි පුලුවන්නේ