දවස් දෙකක් ඒකිගේ live එකක් බැලුව.. ස්ටාර්ස් එහෙම සැරට හම්බවෙනවා
අද කලේ හැටියට එකී මරුම ගේමක් ගහන්නේ

Mekige channel eka pay karala balana un innawada ban mekita salli labenna ?"Facebook pays its Facebook Gaming partners $.01 USD for every star that is donated to them from their viewers. Streamers can also earn when a viewer supports the channel by subscribing to it for $4.99 per month. The payout will come 30-60 days after the streamer has reached a payout of $100 USD"
මල්ලිව ගෙදර තියල පලයං...ගේම ගහන නංගි
බලන්න ගිහින්
මල්ලි ගේමට බහින්න ඉඩ තියනවා
මම නම් කන්න නැතත් , මේ නංගියට තරු 1000ක් දෙනවා..![]()
චැහ්..... මොන මගුලක්ද බං ඒ
මොංගල් වොයිස් එකෙං හක්කේ දත් පේන්න විරිත්ත විර්ත්ත විනාඩි පහෙන් පහට සබ්ස්ක්‍රයිබ් කොරන්න, ලයික් කොරන්න, ෂෙයා කොරන්න, උම්මා උම්මා ගාන්නේ. මැරිච්ච කොන්දොස්තර කෙනෙක් ගේම් ගහනවවා වගේ
ඒ මදිවට පපුව මැදට මලකුත් ගහං. ඊට හොඳයි දෙපැත්තට මල් දෙකක් ගැහුවනං![]()
මේකිට ස්ටාර්ස් දෙන්න මට තම *කේ අමාරුවක් නැහැ...ubath denawa neda? ane yako..![]()


iskole yana kaale maath ehema gahuwaඋබ එහෙම ගහල නැද්ද ගේම් එක පාර දැන් නන් වෙලා නෑ තිබ්බොත් දවසම උනත් ගහත හැකි.
ගොඩක් උන් ඔහොම පටන් අරන් onlyfans, patreon වගේ ඒවගේ exclusive contents දාන්න ගන්නවා. YouTube, Facebook වගේ ඒවා marketing වලට තියා ගන්නවා. ඇඟ පේන්න අඳින එක, කුණුහරප කියන එක, cute voice වලින් හුරතල් කතා කියෝන එක, sexual contents වලට හෙමිට support කරන එක ඔවාගේ සාමාන්‍ය ක්‍රම. හැමෝම ඕක කරනවා. ඒක බලන්න ආසාවට තමයි subscribers ලා හැදෙන්නේ. ඊට පස්සේ උන් හෙමිට onlyfans, patreon වලට ඇදිලා යනවා.
Evanji > sandaniඑවන්ගුලී නියගලා evanji gaming
![]()
FB eke dakala tiyenawa. Tikak wela balan iddi appiriyai ban melo rahak nane un gahana games