ගේම් ගහන නංගී

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    573979.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,450
    113
    Colombo
    "Facebook pays its Facebook Gaming partners $.01 USD for every star that is donated to them from their viewers. Streamers can also earn when a viewer supports the channel by subscribing to it for $4.99 per month. The payout will come 30-60 days after the streamer has reached a payout of $100 USD"
    Mekige channel eka pay karala balana un innawada ban mekita salli labenna ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චැහ්..... මොන මගුලක්ද බං ඒ🤣🤣
    මොංගල් වොයිස් එකෙං හක්කේ දත් පේන්න විරිත්ත විර්ත්ත විනාඩි පහෙන් පහට සබ්ස්ක්‍රයිබ් කොරන්න, ලයික් කොරන්න, ෂෙයා කොරන්න, උම්මා උම්මා ගාන්නේ. මැරිච්ච කොන්දොස්තර කෙනෙක් ගේම් ගහනවවා වගේ🤣🤣

    ඒ මදිවට පපුව මැදට මලකුත් ගහං. ඊට හොඳයි දෙපැත්තට මල් දෙකක් ගැහුවනං 🌼🌼
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් කන්න නැතත් , මේ නංගියට තරු 1000ක් දෙනවා.. :yes:

    මටත් සෙට් උනොත් තරු 1000 ක් පේන්න දෙනවා.

    චැහ්..... මොන මගුලක්ද බං ඒ🤣🤣
    මොංගල් වොයිස් එකෙං හක්කේ දත් පේන්න විරිත්ත විර්ත්ත විනාඩි පහෙන් පහට සබ්ස්ක්‍රයිබ් කොරන්න, ලයික් කොරන්න, ෂෙයා කොරන්න, උම්මා උම්මා ගාන්නේ. මැරිච්ච කොන්දොස්තර කෙනෙක් ගේම් ගහනවවා වගේ🤣🤣

    ඒ මදිවට පපුව මැදට මලකුත් ගහං. ඊට හොඳයි දෙපැත්තට මල් දෙකක් ගැහුවනං 🌼🌼

    කටින් නෙවෙයි පුපෙන් කතා කරනව වගේ සද්දයක් එන්නෙ.
    ------ Post added on Jul 15, 2021 at 5:04 AM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    ubath denawa neda? ane yako..:P
    මේකිට ස්ටාර්ස් දෙන්න මට තම *කේ අමාරුවක් නැහැ... :no:
    මේකිට වඩා ස්ටාර්ස් දෙන්න වටින උන් ඉන්නවා බන් :D
     
    Last edited:
    • Wow
    Reactions: kolavari

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබ එහෙම ගහල නැද්ද ගේම් එක පාර දැන් නන් වෙලා නෑ තිබ්බොත් දවසම උනත් ගහත හැකි.
    iskole yana kaale maath ehema gahuwa

    dead to right thama anthimata gahuwe... anrhime wamaneta awilla kalanthe awilla... eda idan ada wenakan games gahala na

    racing wheel ekak genath racing games nam gahuwa
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    ගොඩක් උන් ඔහොම පටන් අරන් onlyfans, patreon වගේ ඒවගේ exclusive contents දාන්න ගන්නවා. YouTube, Facebook වගේ ඒවා marketing වලට තියා ගන්නවා. ඇඟ පේන්න අඳින එක, කුණුහරප කියන එක, cute voice වලින් හුරතල් කතා කියෝන එක, sexual contents වලට හෙමිට support කරන එක ඔවාගේ සාමාන්‍ය ක්‍රම. හැමෝම ඕක කරනවා. ඒක බලන්න ආසාවට තමයි subscribers ලා හැදෙන්නේ. ඊට පස්සේ උන් හෙමිට onlyfans, patreon වලට ඇදිලා යනවා.


    e girls
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගු කැල්ලක් :eek:

    තව ටික කාලෙකින් ඕකි tv songs show එකක හරි රේඩියෝ චැනල් එකකින් අපිට බලා ගන්න පුළුවන්