ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,790
    1
    51,681
    113
    ප*යාගල
    sorry.com
    මට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
    ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
    සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
    සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
    රන්ජන් ව තියන් ගහගත්ත කියල නම් දන්නව. අනික්ව නොදනිමි

    වින්කලයක් කර හිටපු කෙනෙක් පසු කාලෙක ලංකාවේ එක්තරා ෆිල්ඩ් එකක මිල තිරණය කරන්න තරම් එකාධිකාරියක් හදාගෙන ඉන්නවා.අදටත් අතිතේ දන්නේ ඒ ගමේ කිප දෙනෙක් විතරයි.
    හාල් ??
    ------ Post added on Mar 27, 2023 at 1:16 PM
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    Lankaawe business karala salli kaarayo wechcha okkoma wage game gahapu/ Gahanna un thamai ex . Clothing stores, restaurant chains, salons etc.. drug & money laundering is the name of the game
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දන්න කියන ලී බඩු සාප්පුවක් තිබ්බා හෙනම පොඩි යට, business කියලා ලොකුවට බඩු විකුණුනේත් නැහැ, හැබැයි අවුරුදු දෙකක් ගියේ නැහැ වාහන එක දෙක වැඩි උනා, ලී බඩු සාප්පුව ලොකු වෙලා අවට ඔක්කොම ඉඩම් පොර අරගෙන ලී බඩු සාප්පුව තවත් ලොකුවට buliding දෙකක් වෙන්න ගැහුවා. හැබැයි අදටත් ලී බඩු නම් විකිණෙන්නේ නැහැ, ඒ වගේම පොලිසියේ ලොකු අයත් මුදලාලි කියන දෙයක් තමයි.

    එක එක අය කොච්චර කතා කිවුවත් හිතා ගන්නත් බැහැ, ඉස්සර සේවකයෝ හතරයි, පහයි, දැන් විස්සයි තිහයි. ලී බඩු නම් අඩටවත් විකිනින්නේ නැහැ, කවුරුත් ගන්නෙත් නැහැ, මොකද එච්චර ගණන්. මුදලාලි ට ලී බඩු විකුණන්න උවමනාවකුත නැහැ.
    මම කැම්පස් යනකොට හැමදාම හිතෙනවා., කොහොමද මුන්‍ රෙන්ට් එක ගෙවන්නෙ කියලා . ඔය කොළබ කැම්පස් එක කිට්ටුව ඔහොම කඩ ඕනේ තරම් තියෙනවා . කවදාවත් ඕපන් කරලා නෑ. ලොකු බිල්ඩින් ශෝරූම් අරන් තියෙන්නේ 😐
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    උබලගෙ පැතිවල සාමාන්ය විදියට ඉදලා පස්සෙ එකපාරම සල්ලිකාරයො වෙච්ච එවුන් ගැන පොඩ්ඩක් විස්තර කියපල්ලා. පොලිටික්ස් ගැනනම් කියන්න එපා මෙතන

    Avendra Garden eke ayithi kaaraya
    Jeyaraj ge kalu salli sudu kara kara unna, Jayaraj marunama okkoma salli ayithi una

    Nimal Lanza
    push bicycle eke Nagarasabaawata giya piyan koluwa
    ekapaara salli kaarayek wela tai koot daanna patan gaththa

    powder GIF
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    මට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
    ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
    සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
    සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
    uba sirada kiyanne?

    Siranthi tat madam ne kiyanne nugath minissu?
     
    • Haha
    Reactions: shenat

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අපේ පැත්තේ ගෙයක් තිබ්බ ඒ ගෙදර ටැප් එකකින් කසිප්පු එන්න හදලා තිබ්බේ. දැන් ටික කාලෙකට කලින් පොරව පොලිසියෙන් අරන් ගියා. නැත්තම් සම්පූර්ණ ලයින් එකක් ගහන සීන් එකේ හිටියේ .
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
    ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
    සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
    සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
    සෝමා එදිරිසින්හ ගාව ලෙවකකා ඉදල කෝටි පටියෙක් වුන චීන කටු බුවා කොහොමද..මතකද බුවාව.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    සෝමා එදිරිසින්හ ගාව ලෙවකකා ඉදල කෝටි පටියෙක් වුන චීන කටු බුවා කොහොමද..මතකද බුවාව.
    ඇයි ගාල්තැන්නේ කපුවා? පිටිදූවේ සිරිධම්ම? ජැක්සන්? හේමකුමාර නානායක්කාර?
    තව ගෑණියෙක් හිටිය සුදුවෙන්න එක එක කෙමිකල් විකුනලා ලක්ස ගණන් හම්බ කරා.
    ස්වර්ණවාහිනී උදේ ගෑණුන්ගේ ප්‍රෝග්‍රෑම් වල හිටියෙම ඒ ගෑණි.
    සමපියාපත් ඇත්තේ එක්ව පියාඹත් කියන්නේ ඔන්න ඔව්වට.