රන්ජන් ව තියන් ගහගත්ත කියල නම් දන්නව. අනික්ව නොදනිමිමට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
හාල් ??වින්කලයක් කර හිටපු කෙනෙක් පසු කාලෙක ලංකාවේ එක්තරා ෆිල්ඩ් එකක මිල තිරණය කරන්න තරම් එකාධිකාරියක් හදාගෙන ඉන්නවා.අදටත් අතිතේ දන්නේ ඒ ගමේ කිප දෙනෙක් විතරයි.
------ Post added on Mar 27, 2023 at 1:16 PM
