ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඇයි ගාල්තැන්නේ කපුවා? පිටිදූවේ සිරිධම්ම? ජැක්සන්? හේමකුමාර නානායක්කාර?
    තව ගෑණියෙක් හිටිය සුදුවෙන්න එක එක කෙමිකල් විකුනලා ලක්ස ගණන් හම්බ කරා.
    ස්වර්ණවාහිනී උදේ ගෑණුන්ගේ ප්‍රෝග්‍රෑම් වල හිටියෙම ඒ ගෑණි.
    සමපියාපත් ඇත්තේ එක්ව පියාඹත් කියන්නේ ඔන්න ඔව්වට.
    ඇයි දිවෙන් ජයගත් රන්ජා...
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    691
    846
    93
    Colombo වල famous පරම්පරාගත සල්ලිකාර පව්ලක් ඉන්නවා. දෙමළ කෝලාහල කාලේ කොළඹ සල්ලිකාර දෙමල අය එයාලගේ ඉඩම් අඩුවට විකුණලා රට පැන්නා. ඒ ඉඩම් මෙයාලා කුණු කොල්ලෙට ගත්තා.
    මෙයාලට business කීපයක් තියෙනවා.ඒත් main source of income එක වුණේ casino. හොරෙන් කලේ. ප්‍රකෝටි ගානක tax evade කළා.
    ආණ්ඩුවේ කනෙක්ෂන් ගොඩක් තිබ්බා.
    මුන්ගේ පව්ලේ දුවෙක් marry කළා මහින්දගේ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගේ පුතෙක්ව. ඒ ඇමැති දැන් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්.
    මුං ඇමතිගේ ඡන්දෙට කොටි ගානක් වියදම් කළා.
    Marriage එක වැඩිකල් තිබ්බේ නෑ.
    Divorce නඩුවේ දි වියදම් කරපූ එළියට ඇවිල්ලා. ඇමතිගේ australia වල තිබ්බ ගෙදර මුන්ට දෙන්න වුණා.

    ඒ තරහට ඇමති අරුන්ගේ casino එක පොලිසියට අල්ලලා දුන්නා.

    ඒ කාලේ defence ministry එකේ ලොකු චරිතයකට ගෙදර යන්න වුනා. අර family එකට support කළා කියලා.

    දැන් අර කුණු කොල්ලෙට ගත්තු ඉඩම් වල building හදලා business කරනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඇයි ගාල්තැන්නේ කපුවා? පිටිදූවේ සිරිධම්ම? ජැක්සන්? හේමකුමාර නානායක්කාර?
    තව ගෑණියෙක් හිටිය සුදුවෙන්න එක එක කෙමිකල් විකුනලා ලක්ස ගණන් හම්බ කරා.
    ස්වර්ණවාහිනී උදේ ගෑණුන්ගේ ප්‍රෝග්‍රෑම් වල හිටියෙම ඒ ගෑණි.
    සමපියාපත් ඇත්තේ එක්ව පියාඹත් කියන්නේ ඔන්න ඔව්වට.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: sakuntha1996

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    නිකන් කියල වැඩක් නෑ. සමහර සිද්ධි මතකත් නෑ.
    අර පරණ ෆොටෝ ටික හම්බ වුනොත් ත්‍රෙඩ් එකක් දාන්නම්.
    ඒ හුයන්නවල් හරියන්නෑ උට්ටක් කියලා අපිව ඇවිස්සුවනං විස්‍තරේ දැන්ම දාපන් 😡
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    pilimatalawe seeta mudalali
    jackpot eka set une db wijetunga president unata passe
    issara seetha eke wadata yana kellak wath ahala gan hathaka danna kiyana kenek badin neh

    Galthenne_410px_14-05-14.jpg

    ------ Post added on Mar 27, 2023 at 6:59 PM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ලන්කාවෙ දැනට ලොකුම ඇදුම් කඩයක් තියෙන බුවෙක් දැනට අවුරුදු 30කට කලින් වගේ ඉන්ඩ්දියාවෙ ගිහින් සාරි සෙන්ට් ගෙනැත් විකුන විකුන හිටය.මෑන්නුයි එයාහේ නෝනන්‍යි සාරී ගේන්නෙ ලොකු රට ගෙනියන බෑග් දෙකක එකක් නෝන ගේනව අනෙක මහත්ට්තය ගේනව ඔහොම අවුරුද්දට 6,7 පාරක්වත් ඉන්ඩියා යනව බඩු ගේනවා පොඩියට බිස්නනස් කරනවා, දවසක් ඔය විදියට බඩු අරන් එයාපෝට් එකෙන් එනකොට මහත්තයට වැරදිල එයාගේ බෑග් එක වගේම තිබ්බ වෙන කෙනෙක්ගෙ බෑග් එකක් අරන් එනවා. අප්පට ගෙදර ඇවිත් බලද්දි ඒක ඇතුලේ දිලිසි දිලිසි රෙදි වල්‍යි ඊයම් කොල වලයි ඔතපු රත්තරන්,මිනිහා මොල කාරයා ඒ සල්ලි වලින් පිස්සු කෙලියෙ නෑ ගෙයක් වගේ ලොකු ෆැශන් කඩයක් දැම්මා අද කෝටිපතියෝ.ඕකට තමයි කියන්නේ වාසනාව කියල් බ්‍රෝ...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මන් දන්න එකෙක් හිටියා.. ඌ පෝසත් උනේ ඌ බැඳපු ඒකිගේ මල්ලිව විකුණලා.. ඒ යකා හැමදාම ඌ ගාවට එනවලු ඌ තනිවෙලා ය, බඩු යන්නෙ නැහැ ය, ඌ ගෑනියෙක් වගේ ය, අතේ ගහද්දි ඇට රිදෙනවා ය ගගා.. අරූ කොලුකාරයා නිසා මූව රවට්ටලා අල්ලගෙන පුක්‌ පාරක් දීලා blackmail කරලා එක එකාට විකුණලා සෑහෙන ගානක් හොයාගෙන.. හැබැයි අර මල්ලිට සතයක් වත් දීලා නැහැ..මල්ලි කාරය දැන් ඉක්මනින් පෝසත් වෙන විදිහක් හොයනවා කියලා ඌ කිව්වා..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela

    @2osama ගේ ජීවිත කතාවද මන්දා 🤣
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ලන්කාවෙ දැනට ලොකුම ඇදුම් කඩයක් තියෙන බුවෙක් දැනට අවුරුදු 30කට කලින් වගේ ඉන්ඩ්දියාවෙ ගිහින් සාරි සෙන්ට් ගෙනැත් විකුන විකුන හිටය.මෑන්නුයි එයාහේ නෝනන්‍යි සාරී ගේන්නෙ ලොකු රට ගෙනියන බෑග් දෙකක එකක් නෝන ගේනව අනෙක මහත්ට්තය ගේනව ඔහොම අවුරුද්දට 6,7 පාරක්වත් ඉන්ඩියා යනව බඩු ගේනවා පොඩියට බිස්නනස් කරනවා, දවසක් ඔය විදියට බඩු අරන් එයාපෝට් එකෙන් එනකොට මහත්තයට වැරදිල එයාගේ බෑග් එක වගේම තිබ්බ වෙන කෙනෙක්ගෙ බෑග් එකක් අරන් එනවා. අප්පට ගෙදර ඇවිත් බලද්දි ඒක ඇතුලේ දිලිසි දිලිසි රෙදි වල්‍යි ඊයම් කොල වලයි ඔතපු රත්තරන්,මිනිහා මොල කාරයා ඒ සල්ලි වලින් පිස්සු කෙලියෙ නෑ ගෙයක් වගේ ලොකු ෆැශන් කඩයක් දැම්මා අද කෝටිපතියෝ.ඕකට තමයි කියන්නේ වාසනාව කියල් බ්‍රෝ...
    Kohomda kudu packet1kwath oya bag eke tibba nm
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
    ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
    සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
    සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
    උඹ මේක ගැන දන්නවද මචං දේවල්
    කියහන්කෝ අවුලක් නැත්නම් ටිකක්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Pol kadapu buwa gedara lida haraddi nidanayak hambuna. dan super markert ekai wee molakui thiyenwa. awrudu 5kata kalin miniha pihiyath badagena foot cycle eke ynawa mathakai.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    Colombo වල famous පරම්පරාගත සල්ලිකාර පව්ලක් ඉන්නවා. දෙමළ කෝලාහල කාලේ කොළඹ සල්ලිකාර දෙමල අය එයාලගේ ඉඩම් අඩුවට විකුණලා රට පැන්නා. ඒ ඉඩම් මෙයාලා කුණු කොල්ලෙට ගත්තා.
    මෙයාලට business කීපයක් තියෙනවා.ඒත් main source of income එක වුණේ casino. හොරෙන් කලේ. ප්‍රකෝටි ගානක tax evade කළා.
    ආණ්ඩුවේ කනෙක්ෂන් ගොඩක් තිබ්බා.
    මුන්ගේ පව්ලේ දුවෙක් marry කළා මහින්දගේ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගේ පුතෙක්ව. ඒ ඇමැති දැන් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්.
    මුං ඇමතිගේ ඡන්දෙට කොටි ගානක් වියදම් කළා.
    Marriage එක වැඩිකල් තිබ්බේ නෑ.
    Divorce නඩුවේ දි වියදම් කරපූ එළියට ඇවිල්ලා. ඇමතිගේ australia වල තිබ්බ ගෙදර මුන්ට දෙන්න වුණා.

    ඒ තරහට ඇමති අරුන්ගේ casino එක පොලිසියට අල්ලලා දුන්නා.

    ඒ කාලේ defence ministry එකේ ලොකු චරිතයකට ගෙදර යන්න වුනා. අර family එකට support කළා කියලා.

    දැන් අර කුණු කොල්ලෙට ගත්තු ඉඩම් වල building හදලා business කරනවා.
    'Seeni Bole'
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    උඹ මේක ගැන දන්නවද මචං දේවල්
    කියහන්කෝ අවුලක් නැත්නම් ටිකක්
    ගොඩක් දේවල් දන්නේ නෑ බං. වැටෙන්න ගිය බිස්නස් එක ගොඩ දාගන්න ඒ දේවල් කරා කියලා දන්නවා.
    නිකන් සාක්කි නැතුව කියන්න මොකක්ද වගේ හිතළු කියල හිතයි. මෙයා ඒ තරමටම ජන සරණ චැරිටිය කරානේ.