Colombo වල famous පරම්පරාගත සල්ලිකාර පව්ලක් ඉන්නවා. දෙමළ කෝලාහල කාලේ කොළඹ සල්ලිකාර දෙමල අය එයාලගේ ඉඩම් අඩුවට විකුණලා රට පැන්නා. ඒ ඉඩම් මෙයාලා කුණු කොල්ලෙට ගත්තා.
මෙයාලට business කීපයක් තියෙනවා.ඒත් main source of income එක වුණේ casino. හොරෙන් කලේ. ප්‍රකෝටි ගානක tax evade කළා.
ආණ්ඩුවේ කනෙක්ෂන් ගොඩක් තිබ්බා.
මුන්ගේ පව්ලේ දුවෙක් marry කළා මහින්දගේ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගේ පුතෙක්ව. ඒ ඇමැති දැන් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්.
මුං ඇමතිගේ ඡන්දෙට කොටි ගානක් වියදම් කළා.
Marriage එක වැඩිකල් තිබ්බේ නෑ.
Divorce නඩුවේ දි වියදම් කරපූ එළියට ඇවිල්ලා. ඇමතිගේ australia වල තිබ්බ ගෙදර මුන්ට දෙන්න වුණා.
ඒ තරහට ඇමති අරුන්ගේ casino එක පොලිසියට අල්ලලා දුන්නා.
ඒ කාලේ defence ministry එකේ ලොකු චරිතයකට ගෙදර යන්න වුනා. අර family එකට support කළා කියලා.
දැන් අර කුණු කොල්ලෙට ගත්තු ඉඩම් වල building හදලා business කරනවා.

I knw this guyපොඩිවට මාළු ලෑල්ලක් කරපු පොඩි කොල්ලෙක් පට්ට සල්ලි කාරක් උනා. හැබැයි ඌ හැමදාම කරේ transport network එක හදපු එක Bus , Taxi Service , Troller . දැන් ටින් මාළු හදනවා හැබැයි ඒවා කාපු මිනිහෙක් නැහැ, ඌට විකුනන උවමනාවකුත් නැහැ
Ai anith eka buddhika kulasekaraMeka aththa. My relative work there.
St. Anthonies group
------ Post added on Mar 28, 2023 at 12:00 AM
අඩෙහ්Ltte kiuwama mathak une. Ekek ltte eunta nawak ganna brokering Karala bara ganak gaththa passe scene eka leak wela ahu una. Auruddak wage athule idan awa car sale ekak dagaththa thattu deke geyak gahuwa. Diary farm ekak damma.
Blue ocean real owner kawuda?Ai anith eka buddhika kulasekara
S.thumilan meyath link engineering eka haduwe kage salli walinda kiyala danno danithi
------ Post added on Apr 2, 2023 at 8:52 AM
මට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
සෝමා සම්බන්ධ කටකතා තියෙනව කෙලින් කියන්න බැරි... මොකද ඕවයෙ ඇත්ත නැත්ත ශුවර් නෑ...Pako nikan kuthuhalaya athi karala maru wenna epa oi. Nodakin tho. bada gihillama mariyan
නූල දාපු එකා මේ ඉන්නේ @asanka+++නූල දාපු එකා බෑන් නේද...

රන්ජන් පාර්ලිමේන්තුව ඇතුළේ ම පිළිගත්තේ සෝමා එක්ක හිටියා කියලාසෝමා සම්බන්ධ කටකතා තියෙනව කෙලින් කියන්න බැරි... මොකද ඕවයෙ ඇත්ත නැත්ත ශුවර් නෑ...
හොඳ පෙනුම තියෙන හැඩිදැඩි කොලු ගැටවු ලඟම ආරක්ශකයො කරගත්ත කියල කතාවක් තියෙනව. අපේ ගෙවල් පැත්තෙ පොරක් හිටිය, බොඩිගාඩ් කෙනෙක්...

අම්මට සිරි... එහෙම සීන් එකකුත් වුනාද...නූල දාපු එකා මේ ඉන්නේ @asanka+++
මුගේ වැඩේ තමයි එක එක account වලින් ඇවිත් මේකේ එවුන් අන්දන එක... ඒ නිසා හදන හදන එක ban කරගන්නවා.
@Jhonycade, @Galvatron, @NightBird, @asanka+++, @Star-Lord @BornLord, @basooka මේ සේරම එකම පොන්නයාගේ ෆේක්
රන්ජන් පාර්ලිමේන්තුව ඇතුළේ ම පිළිගත්තේ සෝමා එක්ක හිටියා කියලා
------ Post added on Jun 14, 2023 at 2:00 PM
මන් ඕකාගේ එක account එකකට දවසක් කින්ඩියක් දැම්මා හීනියටඅම්මට සිරි... එහෙම සීන් එකකුත් වුනාද...![]()
මෙන්න මු එදා ඉදන් පස්සෙන් එනවා.. හදන හදන එකෙන් මු ටික දවසක් ගිහින් මට hint පාස් කරන්න ගත්තම නිකම්ම note වෙනවා නේ කලින් එක