ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ එකෙක්ගේ ගෙවල් පැත්තේ ඇදුම් කඩයක් තියෙනවා සීන් එක කියන්නේ ඇඳුම් කඩේ අයිතිකාරයා අපේ ම තවත් කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක් ගාව උදව්වට හිටියේ... අවුරුදු දෙක තුනට ඌ show room එකකුත් දාලා town එකේ ම සුපිරි ගෙයකුත් ගහලා I8 එකකුත් අරගත්තා...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Colombo වල famous පරම්පරාගත සල්ලිකාර පව්ලක් ඉන්නවා. දෙමළ කෝලාහල කාලේ කොළඹ සල්ලිකාර දෙමල අය එයාලගේ ඉඩම් අඩුවට විකුණලා රට පැන්නා. ඒ ඉඩම් මෙයාලා කුණු කොල්ලෙට ගත්තා.
    මෙයාලට business කීපයක් තියෙනවා.ඒත් main source of income එක වුණේ casino. හොරෙන් කලේ. ප්‍රකෝටි ගානක tax evade කළා.
    ආණ්ඩුවේ කනෙක්ෂන් ගොඩක් තිබ්බා.
    මුන්ගේ පව්ලේ දුවෙක් marry කළා මහින්දගේ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගේ පුතෙක්ව. ඒ ඇමැති දැන් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්.
    මුං ඇමතිගේ ඡන්දෙට කොටි ගානක් වියදම් කළා.
    Marriage එක වැඩිකල් තිබ්බේ නෑ.
    Divorce නඩුවේ දි වියදම් කරපූ එළියට ඇවිල්ලා. ඇමතිගේ australia වල තිබ්බ ගෙදර මුන්ට දෙන්න වුණා.

    ඒ තරහට ඇමති අරුන්ගේ casino එක පොලිසියට අල්ලලා දුන්නා.

    ඒ කාලේ defence ministry එකේ ලොකු චරිතයකට ගෙදර යන්න වුනා. අර family එකට support කළා කියලා.

    දැන් අර කුණු කොල්ලෙට ගත්තු ඉඩම් වල building හදලා business කරනවා.

    අපේ පැත්තේ ඉන්නවා,
    ඔය දෙමළ කලබල දවස් වල හෙට්ටිවීදියේ ගිහින් දෙමළ රත්තරන් බඩු කඩ කඩලා ඒවගේ තිබුණු රත්තරන් හොරකම් කරන ආපු අය.. අයියල මල්ලිලා සෙට් එකක්. තව කුඩු විකුණුව..
    අයියල මල්ලිලා සෙට් එකෙන් දැන් දෙන්නෙක් වෙඩි කාල මලා
    උන් අර සල්ලි වලින් supermarket, restaurent, cloth store, පටන් අරන් දැන් business කරගෙන යනවා...
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Colombo වල famous පරම්පරාගත සල්ලිකාර පව්ලක් ඉන්නවා. දෙමළ කෝලාහල කාලේ කොළඹ සල්ලිකාර දෙමල අය එයාලගේ ඉඩම් අඩුවට විකුණලා රට පැන්නා. ඒ ඉඩම් මෙයාලා කුණු කොල්ලෙට ගත්තා.
    මෙයාලට business කීපයක් තියෙනවා.ඒත් main source of income එක වුණේ casino. හොරෙන් කලේ. ප්‍රකෝටි ගානක tax evade කළා.
    ආණ්ඩුවේ කනෙක්ෂන් ගොඩක් තිබ්බා.
    මුන්ගේ පව්ලේ දුවෙක් marry කළා මහින්දගේ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගේ පුතෙක්ව. ඒ ඇමැති දැන් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්.
    මුං ඇමතිගේ ඡන්දෙට කොටි ගානක් වියදම් කළා.
    Marriage එක වැඩිකල් තිබ්බේ නෑ.
    Divorce නඩුවේ දි වියදම් කරපූ එළියට ඇවිල්ලා. ඇමතිගේ australia වල තිබ්බ ගෙදර මුන්ට දෙන්න වුණා.

    ඒ තරහට ඇමති අරුන්ගේ casino එක පොලිසියට අල්ලලා දුන්නා.

    ඒ කාලේ defence ministry එකේ ලොකු චරිතයකට ගෙදර යන්න වුනා. අර family එකට support කළා කියලා.

    දැන් අර කුණු කොල්ලෙට ගත්තු ඉඩම් වල building හදලා business කරනවා.

    සුද්ර්මා අක්කා
    :D
     
    • Like
    Reactions: lakshitha2011

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    පොඩිවට මාළු ලෑල්ලක් කරපු පොඩි කොල්ලෙක් පට්ට සල්ලි කාරක් උනා. හැබැයි ඌ හැමදාම කරේ transport network එක හදපු එක Bus , Taxi Service , Troller . දැන් ටින් මාළු හදනවා හැබැයි ඒවා කාපු මිනිහෙක් නැහැ, ඌට විකුනන උවමනාවකුත් නැහැ
    I knw this guy
     
    • Wow
    Reactions: vj3660

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Ltte kiuwama mathak une. Ekek ltte eunta nawak ganna brokering Karala bara ganak gaththa passe scene eka leak wela ahu una. Auruddak wage athule idan awa car sale ekak dagaththa thattu deke geyak gahuwa. Diary farm ekak damma.
    අඩෙහ්

    ලොකු කිමිදුම් කොම්පැනියක් තියෙන කිමිදුම් කාරයෙක්ද
    ලස්සන් සුරන්ගනා කතාවක් ඇහුව

    මිනිහ 1970-80 ගනන් වල ඩුබයි ද කොහෙද පෝට් වැඩ කරන්න ගිහින් jiwitha කාලෙම මෙහෙ වැඩ කරල හොයනවට වඩ සල්ලියක් පොඩි කාලෙකින් හොයාගෙන ඇවිත් ලන්කාවෙ බිස්නස් පටන් ගත්ත කියල මිනිහටත් dairy company එකක් තියෙනවා

    1686731462121.png
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,814
    113
    Gampaha
    මට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
    ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
    සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
    සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.

    Pako nikan kuthuhalaya athi karala maru wenna epa oi. Nodakin tho. bada gihillama mariyan
    සෝමා සම්බන්ධ කටකතා තියෙනව කෙලින් කියන්න බැරි... මොකද ඕවයෙ ඇත්ත නැත්ත ශුවර් නෑ...

    හොඳ පෙනුම තියෙන හැඩිදැඩි කොලු ගැටවු ලඟම ආරක්ශකයො කරගත්ත කියල කතාවක් තියෙනව. අපේ ගෙවල් පැත්තෙ පොරක් හිටිය, බොඩිගාඩ් කෙනෙක්...
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නූල දාපු එකා බෑන් නේද...
    නූල දාපු එකා මේ ඉන්නේ @asanka+++ :lol:

    මුගේ වැඩේ තමයි එක එක account වලින් ඇවිත් මේකේ එවුන් අන්දන එක... ඒ නිසා හදන හදන එක ban කරගන්නවා.

    @Jhonycade, @Galvatron, @NightBird, @asanka+++, @Star-Lord @BornLord, @basooka මේ සේරම එකම පොන්නයාගේ ෆේක් :yes:

    සෝමා සම්බන්ධ කටකතා තියෙනව කෙලින් කියන්න බැරි... මොකද ඕවයෙ ඇත්ත නැත්ත ශුවර් නෑ...

    හොඳ පෙනුම තියෙන හැඩිදැඩි කොලු ගැටවු ලඟම ආරක්ශකයො කරගත්ත කියල කතාවක් තියෙනව. අපේ ගෙවල් පැත්තෙ පොරක් හිටිය, බොඩිගාඩ් කෙනෙක්...
    රන්ජන් පාර්ලිමේන්තුව ඇතුළේ ම පිළිගත්තේ සෝමා එක්ක හිටියා කියලා :rofl:
    ------ Post added on Jun 14, 2023 at 2:00 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,814
    113
    Gampaha
    නූල දාපු එකා මේ ඉන්නේ @asanka+++ :lol:

    මුගේ වැඩේ තමයි එක එක account වලින් ඇවිත් මේකේ එවුන් අන්දන එක... ඒ නිසා හදන හදන එක ban කරගන්නවා.

    @Jhonycade, @Galvatron, @NightBird, @asanka+++, @Star-Lord @BornLord, @basooka මේ සේරම එකම පොන්නයාගේ ෆේක් :yes:

    රන්ජන් පාර්ලිමේන්තුව ඇතුළේ ම පිළිගත්තේ සෝමා එක්ක හිටියා කියලා :rofl:
    ------ Post added on Jun 14, 2023 at 2:00 PM
    අම්මට සිරි... එහෙම සීන් එකකුත් වුනාද...😂
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මට සිරි... එහෙම සීන් එකකුත් වුනාද...😂
    මන් ඕකාගේ එක account එකකට දවසක් කින්ඩියක් දැම්මා හීනියට :rofl: මෙන්න මු එදා ඉදන් පස්සෙන් එනවා.. හදන හදන එකෙන් මු ටික දවසක් ගිහින් මට hint පාස් කරන්න ගත්තම නිකම්ම note වෙනවා නේ කලින් එක 🤭