exactlyමෙහෙම දෙයක් කියන්න ද.. උබල කිව්වට කිසිම සේල් එකක් නෑ.. production එකක් නෑ කියල.. 24x 365 ඕව දිහා බලන් ඉන්නේ නෑ නේ.
සමහරවිට wholesale business කරන මිනිස්සු නමට වගේ showroom දාගෙන ත් ඉන්නවා.. අනික slow moving products වල ලොකු මාජින් තියනවා. ඔය කාර් සෙල් වල වාහන වේලෙනවා කිව්වට සේල් කාරයන්ට සල්ලි තියෙන්නෙත් එකම තමයි. හැම බිස්නස් කාරයාම හොරු ගේම් කාරයෝ නෙමෙයි. හරි විදිහට සිල්ලර කඩයක් කඩයක් කලත් හොද profit එකක් අරගන්න පුළුවන්.
අපේ එකෙක්ගේ ගෙවල් පැත්තේ ඇදුම් කඩයක් තියෙනවා සීන් එක කියන්නේ ඇඳුම් කඩේ අයිතිකාරයා අපේ ම තවත් කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක් ගාව උදව්වට හිටියේ... අවුරුදු දෙක තුනට ඌ show room එකකුත් දාලා town එකේ ම සුපිරි ගෙයකුත් ගහලා I8 එකකුත් අරගත්තා...
col එක නම් හරියට ම මතක නැ බන්.. ඔය පාට හරි රතු කලු එකක් හරි තිබ්බේ... ඒ පැත්තේ ඇඳුම් කඩ කරන ගොඩක් එවුන් හෙන කොටිපතියෝ බන්... V8, benz වගේ ඒවා පදින්නේ.. ඔක්කෝම ළඟකදි දාපු කඩවල් කියලා තමා කියන්නේ..කහ කොළ පාට i 8 එකක් ද?
ලංකාවේ උන් නම් සුද්දෝ සුද්දියන්ව හොඳට ඇන්දුව. පව් russian හැර ගොඩක් උන් හෙන හොඳයි..තමුන් එක්ක හවුලෙ ව්‍යාපාර වලට හවිල් උනු සුද්දො සුද්දියො ගගෙ මූදෙ පා කරපු කිපදෙනෙක් රටෙ ඉන්නවා,
මාල කඩන උන්ගෙන් මාල අරන් රත්තරන් බඩු සාප්පු දාපු ඩැල් ඩැලියො ඉන්නවා,
මෙක ආතල් ලන්තෙයක්!
මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා එකපාරට කොටිපතියෙක් උන. මහබැංකුවේ ඩ්‍රයිවර් කෙනෙක්. මහ බැංකුවට බෝම්බ ගහපු දවසේ ගෝණි 5ක් ගෙනල්ලා පාර අයිනේ ගෙදරක දර මඩුවේ දාලා ගියා කියලා කියනවා. පස්සේ ඇවිල්ලා ඒක ගෙනිච්චලු. අනුරාධපුරේට සල්ලි ගෙනියන ගමන් ඉදලා තියෙන්නේ ඩියුටි එක. ඉස්සර හිටියේ ජනසවි නිවාස වල දැන් තට්ටු 3ට ගේ ගහලා අක්කර ගණන් ඉඩම් අරන් ඉන්නේ.උබලගෙ පැතිවල සාමාන්‍ය විදියට ඉදලා පස්සෙ එකපාරම සල්ලිකාරයො වෙච්ච එවුන් ගැන පොඩ්ඩක් විස්තර කියපල්ලා. මයිනාගෙ හොර්කකම් කියන්න එපා මෙතන
කනකගේ තාත්තා දමම දන්න අංකල් කෙනෙක් ඉන්නවා එකපාරට කොටිපතියෙක් උන. මහබැංකුවේ ඩ්‍රයිවර් කෙනෙක්. මහ බැංකුවට බෝම්බ ගහපු දවසේ ගෝණි 5ක් ගෙනල්ලා පාර අයිනේ ගෙදරක දර මඩුවේ දාලා ගියා කියලා කියනවා. පස්සේ ඇවිල්ලා ඒක ගෙනිච්චලු. අනුරාධපුරේට සල්ලි ගෙනියන ගමන් ඉදලා තියෙන්නේ ඩියුටි එක. ඉස්සර හිටියේ ජනසවි නිවාස වල දැන් තට්ටු 3ට ගේ ගහලා අක්කර ගණන් ඉඩම් අරන් ඉන්නේ.
---------------------------------------------------------------------------------------------------------------------------------
සබරගමුවේ හිටපු මහඇමතියත් ඒ වගේ තමා. අපේ ලොකුතාත්තා තමයි ඕකට ගණන් ඉගැන්නුවේ. සමූපකාරෙන් ගසා කාලා ඔඩිට් එකෙන් අරන් ආපුවාම ලෙජර් බුක් එක අරන් මඩවලකට පැන්නලු. ලෙජර් බුක් ලයලා තියෙන්නේ තින්ත පෑනෙන්. සාක්ෂි නොමැති නිසා පොර නිදහස්. ඊට පස්සේ රඹුක්කන ප්‍රාෙද්ශීය සභාවට ඉල්ලුවා - දිනුවා, පාර්ලිමේන්තු ගියා - දිනුවා, පලාත් සභාවට ඉල්ලුවා මහ ඇමති උනා. මහින්දයා මූට ගේම ඇද්දා ඕකගේ ජල්තර් මාට්ටු වෙලා, ඊට පස්සේ හිටංට හේත්තු උනා, ඊට පස්සේ ආපහු ගෝඨට. ලංකාවේ ඉන්න 3 වැනි හෝ 4 වැනි කෝටිපතියා. රට පුරාම උගේ ඉඩම් හෝටල් තියනවා, ෆාම් තියනවා. ගෑස් ඒජන්සිය නිට්ටඹුවේ ඉදලා මහියංගනේට යනකං තියෙන්නේ උට. ඉඩම් ගොඩක් ඒවා බලහත්කාරෙන් ගත්ත ඒවා.
--------------------------------------------------------------------------------------------------------------------------------
me Master Divers da ban?අඩෙහ්
ලොකු කිමිදුම් කොම්පැනියක් තියෙන කිමිදුම් කාරයෙක්ද
ලස්සන් සුරන්ගනා කතාවක් ඇහුව
මිනිහ 1970-80 ගනන් වල ඩුබයි ද කොහෙද පෝට් වැඩ කරන්න ගිහින් jiwitha කාලෙම මෙහෙ වැඩ කරල හොයනවට වඩ සල්ලියක් පොඩි කාලෙකින් හොයාගෙන ඇවිත් ලන්කාවෙ බිස්නස් පටන් ගත්ත කියල මිනිහටත් dairy company එකක් තියෙනවා
View attachment 207644
ඕකා ගේ වාහනේ කූඩු ඇදලත් මාට්ටු වුණා නේ බං.. ඒ නඩු වලට වෙච්ච දෙයක් නෑ
උබට පිස්සුද සිරි අයියේ ?? මම ඕකව දන්නෙවත් නෑ .නූල දාපු එකා මේ ඉන්නේ @asanka+++
මුගේ වැඩේ තමයි එක එක account වලින් ඇවිත් මේකේ එවුන් අන්දන එක... ඒ නිසා හදන හදන එක ban කරගන්නවා.
@Jhonycade, @Galvatron, @NightBird, @asanka+++, @Star-Lord @BornLord, @basooka මේ සේරම එකම පොන්නයාගේ ෆේක්
රන්ජන් පාර්ලිමේන්තුව ඇතුළේ ම පිළිගත්තේ සෝමා එක්ක හිටියා කියලා
------ Post added on Jun 14, 2023 at 2:00 PM
අපේ මාමා කෙනෙක්. පොර ඉස්සර ඉදන් හදුන්කුරු බිස්නස් කරේ. දැනටත් එක කරනවා.තට්ටු පහේ බිල්ඩින් එකක තමා දැන් හදුන්කුරු හදන්නේ. සේවකයෝ 100 වැඩි.ප්‍රාඩෝ අරවා මේවා ඉඩම් නැති දෙයක් නෑ.තාමත් හදුන්කුරු කරන්නේ.මුළු ලන්කාවටම හදුන්කුරු දාන්නේ පොර.තනිකර බස්නාහිර පළාතම පොරගේ. හදුන්කුරු වලට බඩු ගේන්නේ ඉන්දියාවෙන් කන්ටේනර් වලින්.ගේ ලෝකුයි පර්චස් 100 වඩා..පොරට තරගකාරයො නෑ.ගේමක් නෑ.හැබැයි මල පැන්නම කාටද කොහෙද කියලා නෑ සේවකයෝන්ට උනත් කෑ ගහන්නේ කුණුහරපෙන්.පොර ලොකුවට ඉගෙන ගෙන නෑ.ලොකුවට ඉගෙන ගත්තා නම් ඔය වගෙ වෙයි කියලා හිතන්නත් බෑ.එහෙනම් මේ වෙනකොට කොහේ හරි ජොබ් කට්ටක් කර කර ඉදීඋබලගෙ පැතිවල සාමාන්‍ය විදියට ඉදලා පස්සෙ එකපාරම සල්ලිකාරයො වෙච්ච එවුන් ගැන පොඩ්ඩක් විස්තර කියපල්ලා. මයිනාගෙ හොර්කකම් කියන්න එපා මෙතන
