ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    මෙහෙම දෙයක් කියන්න ද.. උබල කිව්වට කිසිම සේල් එකක් නෑ.. production එකක් නෑ කියල.. 24x 365 ඕව දිහා බලන් ඉන්නේ නෑ නේ.
    සමහරවිට wholesale business කරන මිනිස්සු නමට වගේ showroom දාගෙන ත් ඉන්නවා.. අනික slow moving products වල ලොකු මාජින් තියනවා. ඔය කාර් සෙල් වල වාහන වේලෙනවා කිව්වට සේල් කාරයන්ට සල්ලි තියෙන්නෙත් එකම තමයි. හැම බිස්නස් කාරයාම හොරු ගේම් කාරයෝ නෙමෙයි. හරි විදිහට සිල්ලර කඩයක් කඩයක්‌ කලත් හොද profit එකක් අරගන්න පුළුවන්.
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    184
    222
    43
    මෙහෙම දෙයක් කියන්න ද.. උබල කිව්වට කිසිම සේල් එකක් නෑ.. production එකක් නෑ කියල.. 24x 365 ඕව දිහා බලන් ඉන්නේ නෑ නේ.
    සමහරවිට wholesale business කරන මිනිස්සු නමට වගේ showroom දාගෙන ත් ඉන්නවා.. අනික slow moving products වල ලොකු මාජින් තියනවා. ඔය කාර් සෙල් වල වාහන වේලෙනවා කිව්වට සේල් කාරයන්ට සල්ලි තියෙන්නෙත් එකම තමයි. හැම බිස්නස් කාරයාම හොරු ගේම් කාරයෝ නෙමෙයි. හරි විදිහට සිල්ලර කඩයක් කඩයක්‌ කලත් හොද profit එකක් අරගන්න පුළුවන්.
    exactly
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    අපේ එකෙක්ගේ ගෙවල් පැත්තේ ඇදුම් කඩයක් තියෙනවා සීන් එක කියන්නේ ඇඳුම් කඩේ අයිතිකාරයා අපේ ම තවත් කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක් ගාව උදව්වට හිටියේ... අවුරුදු දෙක තුනට ඌ show room එකකුත් දාලා town එකේ ම සුපිරි ගෙයකුත් ගහලා I8 එකකුත් අරගත්තා...

    කහ කොළ පාට i 8 එකක් ද?
     
    • Like
    Reactions: sakuntha1996

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    අවු 20 ක පොඩි එකෙක් හිටියා..මු නිකං ගමේ කොන් වෙලා වගේ හිටිය එකෙක්..මූට එක අංකල් කාරයෙක් මොනවද කියලා බෝතලයකින් ගැහුවා ඔලුව පැලිලා මැරෙන්නම..මූ හිරේ ඉදලා ඇවිල්ලා ඊට පස්සේ කුඩු වික්කා..මේ ලගදි ගැහුව මාලිගව වගේ ගෙදර🥰
     
    • Wow
    Reactions: scorpion MW

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තමුන් එක්ක හවුලෙ ව්‍යාපාර වලට හවිල් උනු සුද්දො සුද්දියො ගගෙ මූදෙ පා කරපු කිපදෙනෙක් රටෙ ඉන්නවා,

    මාල කඩන උන්ගෙන් මාල අරන් රත්තරන් බඩු සාප්පු දාපු ඩැල් ඩැලියො ඉන්නවා,

    මෙක ආතල් ලන්තෙයක්!
     
    • Like
    Reactions: scorpion MW

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කහ කොළ පාට i 8 එකක් ද?
    col එක නම් හරියට ම මතක නැ බන්.. ඔය පාට හරි රතු කලු එකක් හරි තිබ්බේ... ඒ පැත්තේ ඇඳුම් කඩ කරන ගොඩක් එවුන් හෙන කොටිපතියෝ බන්... V8, benz වගේ ඒවා පදින්නේ.. ඔක්කෝම ළඟකදි දාපු කඩවල් කියලා තමා කියන්නේ..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    තමුන් එක්ක හවුලෙ ව්‍යාපාර වලට හවිල් උනු සුද්දො සුද්දියො ගගෙ මූදෙ පා කරපු කිපදෙනෙක් රටෙ ඉන්නවා,

    මාල කඩන උන්ගෙන් මාල අරන් රත්තරන් බඩු සාප්පු දාපු ඩැල් ඩැලියො ඉන්නවා,

    මෙක ආතල් ලන්තෙයක්!
    ලංකාවේ උන් නම් සුද්දෝ සුද්දියන්ව හොඳට ඇන්දුව. පව් russian හැර ගොඩක් උන් හෙන හොඳයි..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    උබලගෙ පැතිවල සාමාන්ය විදියට ඉදලා පස්සෙ එකපාරම සල්ලිකාරයො වෙච්ච එවුන් ගැන පොඩ්ඩක් විස්තර කියපල්ලා. මයිනාගෙ හොර්කකම් කියන්න එපා මෙතන
    මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා එකපාරට කොටිපතියෙක් උන. මහබැංකුවේ ඩ්‍රයිවර් කෙනෙක්. මහ බැංකුවට බෝම්බ ගහපු දවසේ ගෝණි 5ක් ගෙනල්ලා පාර අයිනේ ගෙදරක දර මඩුවේ දාලා ගියා කියලා කියනවා. පස්සේ ඇවිල්ලා ඒක ගෙනිච්චලු. අනුරාධපුරේට සල්ලි ගෙනියන ගමන් ඉදලා තියෙන්නේ ඩියුටි එක. ඉස්සර හිටියේ ජනසවි නිවාස වල දැන් තට්ටු 3ට ගේ ගහලා අක්කර ගණන් ඉඩම් අරන් ඉන්නේ.
    ---------------------------------------------------------------------------------------------------------------------------------
    සබරගමුවේ හිටපු මහඇමතියත් ඒ වගේ තමා. අපේ ලොකුතාත්තා තමයි ඕකට ගණන් ඉගැන්නුවේ. සමූපකාරෙන් ගසා කාලා ඔඩිට් එකෙන් අරන් ආපුවාම ලෙජර් බුක් එක අරන් මඩවලකට පැන්නලු. ලෙජර් බුක් ලයලා තියෙන්නේ තින්ත පෑනෙන්. සාක්ෂි නොමැති නිසා පොර නිදහස්. ඊට පස්සේ රඹුක්කන ප්‍රාෙද්ශීය සභාවට ඉල්ලුවා - දිනුවා, පාර්ලිමේන්තු ගියා - දිනුවා, පලාත් සභාවට ඉල්ලුවා මහ ඇමති උනා. මහින්දයා මූට ගේම ඇද්දා ඕකගේ ජල්තර් මාට්ටු වෙලා, ඊට පස්සේ හිටංට හේත්තු උනා, ඊට පස්සේ ආපහු ගෝඨට. ලංකාවේ ඉන්න 3 වැනි හෝ 4 වැනි කෝටිපතියා. රට පුරාම උගේ ඉඩම් හෝටල් තියනවා, ෆාම් තියනවා. ගෑස් ඒජන්සිය නිට්ටඹුවේ ඉදලා මහියංගනේට යනකං තියෙන්නේ උට. ඉඩම් ගොඩක් ඒවා බලහත්කාරෙන් ගත්ත ඒවා.
    --------------------------------------------------------------------------------------------------------------------------------
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    කනකගේ තාත්තා ද
     
    • Like
    Reactions: lakshitha2011

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අඩෙහ්

    ලොකු කිමිදුම් කොම්පැනියක් තියෙන කිමිදුම් කාරයෙක්ද
    ලස්සන් සුරන්ගනා කතාවක් ඇහුව

    මිනිහ 1970-80 ගනන් වල ඩුබයි ද කොහෙද පෝට් වැඩ කරන්න ගිහින් jiwitha කාලෙම මෙහෙ වැඩ කරල හොයනවට වඩ සල්ලියක් පොඩි කාලෙකින් හොයාගෙන ඇවිත් ලන්කාවෙ බිස්නස් පටන් ගත්ත කියල මිනිහටත් dairy company එකක් තියෙනවා

    View attachment 207644
    me Master Divers da ban?
    ahala thiyenwa muu gena.. :unsure: :unsure:
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    නූල දාපු එකා මේ ඉන්නේ @asanka+++ :lol:

    මුගේ වැඩේ තමයි එක එක account වලින් ඇවිත් මේකේ එවුන් අන්දන එක... ඒ නිසා හදන හදන එක ban කරගන්නවා.

    @Jhonycade, @Galvatron, @NightBird, @asanka+++, @Star-Lord @BornLord, @basooka මේ සේරම එකම පොන්නයාගේ ෆේක් :yes:

    රන්ජන් පාර්ලිමේන්තුව ඇතුළේ ම පිළිගත්තේ සෝමා එක්ක හිටියා කියලා :rofl:
    ------ Post added on Jun 14, 2023 at 2:00 PM
    උබට පිස්සුද සිරි අයියේ ?? මම ඕකව දන්නෙවත් නෑ .

    ------ Post added on Jun 16, 2023 at 1:56 PM

    උබලගෙ පැතිවල සාමාන්ය විදියට ඉදලා පස්සෙ එකපාරම සල්ලිකාරයො වෙච්ච එවුන් ගැන පොඩ්ඩක් විස්තර කියපල්ලා. මයිනාගෙ හොර්කකම් කියන්න එපා මෙතන
    අපේ මාමා කෙනෙක්. පොර ඉස්සර ඉදන් හදුන්කුරු බිස්නස් කරේ. දැනටත් එක කරනවා.තට්ටු පහේ බිල්ඩින් එකක තමා දැන් හදුන්කුරු හදන්නේ. සේවකයෝ 100 වැඩි.ප්‍රාඩෝ අරවා මේවා ඉඩම් නැති දෙයක් නෑ.තාමත් හදුන්කුරු කරන්නේ.මුළු ලන්කාවටම හදුන්කුරු දාන්නේ පොර.තනිකර බස්නාහිර පළාතම පොරගේ. හදුන්කුරු වලට බඩු ගේන්නේ ඉන්දියාවෙන් කන්ටේනර් වලින්.ගේ ලෝකුයි පර්චස් 100 වඩා..පොරට තරගකාරයො නෑ.ගේමක් නෑ.හැබැයි මල පැන්නම කාටද කොහෙද කියලා නෑ සේවකයෝන්ට උනත් කෑ ගහන්නේ කුණුහරපෙන්.පොර ලොකුවට ඉගෙන ගෙන නෑ.ලොකුවට ඉගෙන ගත්තා නම් ඔය වගෙ වෙයි කියලා හිතන්නත් බෑ.එහෙනම් මේ වෙනකොට කොහේ හරි ජොබ් කට්ටක් කර කර ඉදී :yes:
    ------ Post added on Jun 16, 2023 at 1:57 PM
     
    Last edited: