ගේම් හෙල්ප් එකක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    nVIDIA
    http://www.elakiri.lk/forum/member.php?u=438963

    Wolverine GTR ගේම් කාපර් කෙනෙක්..:)
    උගේ ප්‍රොෆයිල් ලින්කුව එවහන්කො මැණික.. :(

    kohenda ban ochchara rep power, posts gahala ne ubala patteta :shocked:
    ඌට වඩා මගේ රෙප් පවර් එක වැඩියි.. :rofl:
    15172 point(s) total
    රෙප් පවර් එක 19යි.. :lol:


    ow oya huyanne puluwan eth high thiya normal wath bari wei oka adu performance card ekak :):)
    64-bit ekak :baffled::baffled: yuk


    Ithin gono ඒ වුණාට මෙලෝ රහක් නෑ.. kiyala dena denath kohomada yakune oya wage loku card ekak e ladaramata hai karanne..:rofl::rofl:
    Power ekath Madi athi :lol::lol::lol:
    ඉතිං යකෝ මේකට මීට වඩා හොඳ කාඩ් එකක් ගහන්න බැරිද කියාපංකො.. :(
    අර VGA එකේ ගේම් වැඩ කරනවා බං විකාරෙන්.. අපරාදෙ ඒක ගන්නෙ නැහැනේ.. :growl:



    :shocked::shocked: ammo me sutti kiyana boru..:growl::growl:
    wena hema ekekma ewanawa thota thamai bari :rofl::rofl:
    සිරාවටම තොට කලින් VM, PM දාන්ඩ බැරිව තිබුණෙ.. :frown:

    :)

    Oya melo rahak nathi COm eke RAm? Prosa mokakda??:dull:
    Manufacture : Asus
    Rating : 4.6
    Processor : Intel (R) Core (TM) 2 Duo E4500@ 2.20GHz 2.20GHz
    Installed Memory (RAM) : 2.00 GB
    System Type : 32-bit Operating System


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගේම් එකක් ගහපු කාලයක් මතක නෑ මචන්..
    ගැහුවත් ගහන්නේ.. League Of Legends තමා..

    Leauge-of-Legends.jpg

     
    • Like
    Reactions: Ereshaz77

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.. :)

    මචංලා මේ හුයන්නෙ ගේම් ගහන්න පුළුවන්ද..?

    sv7528.jpg


    ඔෆිස් එකෙන් අලුත් කොමක් හම්බවුනා.. ඒ වුණාට මෙලෝ රහක් නෑ..
    මචං මගේ ගෙදර කොම් එකේ තියෙනවා Evga GTX 760 SC කාඩ් එකක්.. ඒක මේකට ගැහුවාම ඩිස්ප්ලේ එක එන්නෙ නැහැ.. පස්සෙ මේ යාලුවෙක්ගෙ කාඩ් එකක් ඉල්ලං ගැහුවෙ.. ඇයි එහෙම වෙන්නෙ..? :(

    දැන් තියෙන අවුල.. මට කියපංකො කවුරුහරි Max Payne 3 එක Install කරන විදිය දන්න කවුරුහරි.. මම ඊයෙත් ගේම් එක දැම්මා Blue Screen Error එකක් ඇවිත් Com එක Restart වෙනවා..:(

    Crysis 3, Sleeping Dogs එහෙම වැඩ Full Graphics දාලා..:oo:

    දන්න එකෙක් ඉන්නවා නම් කියපංකො ඇයි අනිත් VGA එක ගැහුවම ඩිස්ප්ලේ එන්නෙ නැත්තෙ කියලත්.. අපරාදෙ බං.. ඒකෙ ගේම් වැඩ කරනවා.. :(


    ඔෆිස් එකෙන් කොම්පීතර දෙන්නේ ගේම් ගහන්නද හොට්ටෝ?
    රස්සාව කරපන්,පොඩි එවුන් වගේ ගේම් ගගහ හිටියාම රටට යන කල දසාව මොකද්ද,හෙන ගහනවා යකෝ :angry::angry::angry::angry::angry::angry::angry: :P :P :P :P :P :P :P :P :P :P :P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]


    1. http://www.elakiri.com/forum/member.php?u=158020 Wolverine GTR
    2. කෝ බලමු 19 ද කියලා:P
    sfvytw.jpg


    ගේම් එකක් ගහපු කාලයක් මතක නෑ මචන්..
    ගැහුවත් ගහන්නේ.. League Of Legends තමා..

    Leauge-of-Legends.jpg

    මාත් කාලෙකින් බං ගහන්න ගත්තෙ.. මේ හුයන්න දාගන්න විදිය තේරෙන්නෙ නෑනෙ බං.. ගේම් එක දාපු ෆෝල්ඩර් එකවත් ඕපන් කරන්න දෙන්නෑ.. බ්ලූ ස්ක්‍රීන් Error එකක් ඇවිත් මැෂිම Restart වෙනවා.. :growl:

    ඔෆිස් එකෙන් කොම්පීතර දෙන්නේ ගේම් ගහන්නද හොට්ටෝ?
    රස්සාව කරපන්,පොඩි එවුන් වගේ ගේම් ගගහ හිටියාම රටට යන කල දසාව මොකද්ද,හෙන ගහනවා යකෝ :angry::angry::angry::angry::angry::angry::angry: :P :P :P :P :P :P :P :P :P :P :P
    :lol::lol::lol::lol:

    me huyanne half HD,medium wath game gahanna ba machan. :D :P eth HD 3500 onboard vga ekata wada hodai.
    අනිත් ගේම් ඔක්කොම වැඩ බං.. අනේ මන්දා.. NFS සෙට් එකම වැඩ.. Sleeping Dog, Call of Duty Ghost, Crysis 3 ත් වැඩ.. මේක දාගන්න බෑ බං.. Install කරපු Folder එක ඕපන් කරපු ගමන්ම Blue Screen Error එකක් එනවා..:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාත් කාලෙකින් බං ගහන්න ගත්තෙ.. මේ හුයන්න දාගන්න විදිය තේරෙන්නෙ නෑනෙ බං.. ගේම් එක දාපු ෆෝල්ඩර් එකවත් ඕපන් කරන්න දෙන්නෑ.. බ්ලූ ස්ක්‍රීන් Error එකක් ඇවිත් මැෂිම Restart වෙනවා.. :growl:

    වෙන සෙට්-අප් එකක් ට්‍රයි කරල බලන්න..මම ඔය ගේම් එක ගහල නෑ සහෝ.. මට නම් හිතා ගන්න අමාරුයි.. පෆෝමන්ස් අවුලක් වෙන්නත් බෑ නේද ලෝ දාලා හරි ගහන්න ඕක ඕපන් වෙන්න ඇපැයි. Direct X පැත්ත බැලුවද
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඉතිං යකෝ මේකට මීට වඩා හොඳ කාඩ් එකක් ගහන්න බැරිද කියාපංකො.. :(


    සිරාවටම තොට කලින් VM, PM දාන්ඩ බැරිව තිබුණෙ.. :frown:

    Manufacture : Asus
    Rating : 4.6
    Processor : Intel (R) Core (TM) 2 Duo E4500@ 2.20GHz 2.20GHz
    Installed Memory (RAM) : 2.00 GB
    System Type : 32-bit Operating System


    Ube 760 eka nam gahanna bari wenna one bn balahan PSU eke Power eka kochchara Watt da kiyala :dull::dull: eka anuwa thamai ithin depend wenne..

    760 ekata Evga site ekema illala thiyenawa 500W :rofl:

    Office walin game gahanna performance PC denne na ney :angry::angry:

    Ai thota witharak bari wenne issara uba ewwe yasa ageta PM and VM :frown::frown::dull::dull:

    Machine eka shape machan normal eke gahanna puluwan Game eka :):)
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Install කරපු Folder එක ඕපන් කරපු ගමන්ම Blue Screen Error එකක් එනවා..:(

    Oya huyanna wage seen ekak matath wuna dan tho GAme eka Install karala Iwarada ?? :dull::dull:

    Crack eka demmada ?? neththam Crack eka install karapu thenata daanna ba neda restart wenawa ney :rofl::rofl:

    Crack eka install karana thena daanna bari eka nam awla -- wisadumak thiyenawa pute :)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Manufacture : Asus
    Rating : 4.6
    Processor : Intel (R) Core (TM) 2 Duo E4500@ 2.20GHz 2.20GHz
    Installed Memory (RAM) : 2.00 GB
    System Type : 32-bit Operating System


    ලිද 2x

    2.gif


    ඕක processer එකක් ද බොල.. දෙදාස් පන්සීයට පේමන්ට් එකෙත් තියනව දැන්..
    BSOD නෙවේ RSOD එයි ඕකට

    :rofl:

    E8400 වත් ගහගනින් පන්දාහක් වෙයි..



    2.gif