ගේම් හෙල්ප් එකක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගේම් හෙල්ප් එකක්..

    සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.. :)

    මචංලා මේ හුයන්නෙ ගේම් ගහන්න පුළුවන්ද..?

    sv7528.jpg

    ඔෆිස් එකෙන් අලුත් කොමක් හම්බවුනා.. ඒ වුණාට මෙලෝ රහක් නෑ..
    මචං මගේ ගෙදර කොම් එකේ තියෙනවා Evga GTX 760 SC කාඩ් එකක්.. ඒක මේකට ගැහුවාම ඩිස්ප්ලේ එක එන්නෙ නැහැ.. පස්සෙ මේ යාලුවෙක්ගෙ කාඩ් එකක් ඉල්ලං ගැහුවෙ.. ඇයි එහෙම වෙන්නෙ..? :(

    දැන් තියෙන අවුල.. මට කියපංකො කවුරුහරි Max Payne 3 එක Install කරන විදිය දන්න කවුරුහරි.. මම ඊයෙත් ගේම් එක දැම්මා Blue Screen Error එකක් ඇවිත් Com එක Restart වෙනවා..:(

    Crysis 3, Sleeping Dogs එහෙම වැඩ Full Graphics දාලා..:oo:

    දන්න එකෙක් ඉන්නවා නම් කියපංකො ඇයි අනිත් VGA එක ගැහුවම ඩිස්ප්ලේ එන්නෙ නැත්තෙ කියලත්.. අපරාදෙ බං.. ඒකෙ ගේම් වැඩ කරනවා.. :(

    • Like
    Reactions: sudeewa

    blue_in_rio

    Well-known member
  • තෝ ඔපීසියෙන් ගත්තු කොම් එකෙනුත් ගේම් ගහනවද බොල ? :baffled::baffled: අලුත් කෑල්ලක් එහෙම සෙට් උනේ නැතැයි, තුන් වෙනි බූට් පාර කන්න ...... :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ ඔපීසියෙන් ගත්තු කොම් එකෙනුත් ගේම් ගහනවද බොල ? :baffled::baffled: අලුත් කෑල්ලක් එහෙම සෙට් උනේ නැතැයි, තුන් වෙනි බූට් පාර කන්න ...... :lol::lol:
    නැතුව යකෝ.. :growl: කලින් තිබුණ හුයන්නෙ ගේම් ගහන්න බෑ.. අඬලා අඬලා මේකත් ඉල්ලගත්තෙ.. උන් අපිට කොම් එකක් ගේන්න දෙන්නෙත් නෑ.. උන් දෙන එකක්ම ගන්න ඕන.. ඉතිං බලහං අඬලා අඬලා ගත්තු එකේ හැටි.. ඇඬෙනවා.. :rofl:

    ඇයි ඒ..:rolleyes:
    අනේ මන්දා මචං.. බලපං පොඩ්ඩක් ගිහින්.. :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නැතුව යකෝ.. :growl: කලින් තිබුණ හුයන්නෙ ගේම් ගහන්න බෑ.. අඬලා අඬලා මේකත් ඉල්ලගත්තෙ.. උන් අපිට කොම් එකක් ගේන්න දෙන්නෙත් නෑ.. උන් දෙන එකක්ම ගන්න ඕන.. ඉතිං බලහං අඬලා අඬලා ගත්තු එකේ හැටි.. ඇඬෙනවා.. :rofl:

    අනේ මන්දා මචං.. බලපං පොඩ්ඩක් ගිහින්.. :(
    වී එම් එකක් දැම්මා,දැන් නම් ඔෆ්ලයින්
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මචංලා මේ හුයන්නෙ ගේම් ගහන්න පුළුවන්ද..? GT-610

    ow oya huyanne puluwan eth high thiya normal wath bari wei oka adu performance card ekak :):)
    64-bit ekak :baffled::baffled: yuk

    මචං මගේ ගෙදර කොම් එකේ තියෙනවා Evga GTX 760 SC කාඩ් එකක්.. ඒක මේකට ගැහුවාම ඩිස්ප්ලේ එක එන්නෙ නැහැ.. පස්සෙ මේ යාලුවෙක්ගෙ කාඩ් එකක් ඉල්ලං ගැහුවෙ.. ඇයි එහෙම වෙන්නෙ..? :(

    Ithin gono ඒ වුණාට මෙලෝ රහක් නෑ.. kiyala dena denath kohomada yakune oya wage loku card ekak e ladaramata hai karanne..:rofl::rofl:
    Power ekath Madi athi :lol::lol::lol:
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    [
    දැන් තියෙන අවුල.. මට කියපංකො කවුරුහරි Max Payne 3 එක Install කරන විදිය දන්න කවුරුහරි.. මම ඊයෙත් ගේම් එක දැම්මා Blue Screen Error එකක් ඇවිත් Com එක Restart වෙනවා..:(

    Oya melo rahak nathi COm eke RAm? Prosa mokakda??:dull: