ගේමින් ලැප් එකක් ගන්න

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ගේමින් ලැප් එකක් ගන්න

    මචං මගේ ලැප් එක ගිය සතියේ කැඩුන.motherboard එක පිච්චිලා .හදන්න 40000 ක් විතර යනවලු .හදන එක පාඩු නිසා අලුත් එකක් ගන්න බැලුවේ.මගේ තිබ්බේ i3 එකක්.

    මට gaming වලට බර ලැපක් ගන්න advice ටිකක් දියන්.දන්න තැන් එහෙම .buget එක ලක්ෂයක් වගේ තම.

    ගෙවන්න ගන්න පුලුවන්නම් වඩා හොදඊ .

    :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    ලක්ශයක් දීලා ගොඩාක්ම හොද ග්‍රැපික් එහෙම තියන ලැපක් ගන්න(Asus වගේ එවා ටිකක් ගනන්) අමාරුයි මචන් එක්කො තව 20k 30k වත් හොයා ගනින් එහෙම නැත්නම් ගේමින් වලට නම් ලැප් ගන්න එපා ඩෙස්ක්ටොප් එකක් ගන්න
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Asus Core i5 4th Gen, 2GB Nvidia VGA, 1TB HDD, 4GB RAM, 15.6" LED

    HTML:
    http://www.elakiri.com/forum/member.php?u=1489

    meyagen ahanna
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Buy a PS3 Slim and jailbreak IT. So u can Play Downloaded games. OR buy a modified XBOX 360.
    Consol gaming Better than PC Games
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Asus Core i5 4th Gen, 2GB Nvidia VGA, 1TB HDD, 4GB RAM, 15.6" LED මේක තියෙනවා......

    ඔය කැඩුණු ලැපට MB Level Repairs අපි කරනෝ...... :yes: 0773-078-533
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Asus Core i5 4th Gen, 2GB Nvidia VGA, 1TB HDD, 4GB RAM, 15.6" LED මේක තියෙනවා......

    ඔය කැඩුණු ලැපට MB Level Repairs අපි කරනෝ...... :yes: 0773-078-533

    මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි :sorry:;):):cool::yes:
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ලක්ශයක් දීලා ගොඩාක්ම හොද ග්‍රැපික් එහෙම තියන ලැපක් ගන්න(Asus වගේ එවා ටිකක් ගනන්) අමාරුයි මචන් එක්කො තව 20k 30k වත් හොයා ගනින් එහෙම නැත්නම් ගේමින් වලට නම් ලැප් ගන්න එපා ඩෙස්ක්ටොප් එකක් ගන්න

    desktop ekak hari yan na machan
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    Asus Core i5 4th Gen, 2GB Nvidia VGA, 1TB HDD, 4GB RAM, 15.6" LED මේක තියෙනවා......

    ඔය කැඩුණු ලැපට MB Level Repairs අපි කරනෝ...... :yes: 0773-078-533

    uba mokakda company eka???? oya kiyala thiyena lapa keeyak wenawada???
    repair karana eka paadui machan.mama hp service centre ekakin ahuwe.40k withara yanawalu.....:no: