ගේම ඉල්ලපු ADSL අද හම්බවුනා

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ගේම ඉල්ලපු ADSL අද හම්බවුනා

SLT ADSL connection එකක් ඉල්ලලා දවස් 48කට පස්සේ ඔන්න අද ඇක්ටිව් කරා මුන්.

-Hotline
-Regional Manager's Office
-Deputy Regional Manager's Office
-Chief Regional Office(HQ)


දවස් 48ක් තිස්සේ මම මේ අයට කතා කරා :yes: :yes: හොඳින් සහ නරකින් දෙකෙන්ම:yes: :yes: .සමහර නිළදාරී අපේ තමයි වැරැද්ද සමාවෙන්න කිව්වා..සමහරු හැමදාම හැමෝටම කියනවා වගේ සුරංගනා කතාත් කිව්වා:growl: :growl: .ඒ අය පස්සේ මම නම්බර් එක කියද්දී සිස්ටම් එකට දාන්නේත් නැතුව කේස් එක ගැන කතා කරා :lol: :lol: :lol: එයාලගේ සුරංගනා කතාවලට මමත් උපමා කත කිව්ව නිසා..;) ;) .ඒ තරමටම මාව සහ මගේ නම්බර් එක මතක හිටියා.

ඔන්න අන්තිමේ අද මට කතා කරා මට වැඩියෙන්ම බොරු කියපු ලේඩි.හරිම සතුටින් කිව්වා සර් ගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අපි අද ඇක්ටිව් කරා කියලා.:eek: :eek:
මම ඇහුවා ෂුවර් ද කියලා නිකමට වගේ :confused: :confused: ..ඔව් ඔව් සර් මේ දැන්ම චෙක් කරලා බලන්න කිව්වා..මම ඉතින් අයේ මොනවත් කියන්න ගියේ නෑ අද.ආ ඕකේ මම බලන්නම් තෑන්ක්ස් කිව්වා. :cool: :cool: :cool: :cool:
එක අතකට පහල ඉන්න නිළදාරීන්ට මේවට කරන්න දේකුත් නෑ.ලොක්කන්ටම තමයි කතා කරලා ගේම ඉල්ලන්න ඕනේ.

දැන් මම ස්පීඩ් එක නිකමට චෙක් කරා යන යන තැන WWW කොහොමද කියලා බලන්න..මෙන්න යකෝ ස්පීඩ් එක..



2367727804.png


2367765317.png
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
elaz :) :)
package 1 mokakda ban use karana ??
mage 1Mb/swat enne na banz, ara parana Unlimited 1 use karanne..... :(

Web Family
mageth kalin eke ehemai machan.me gaththe kalin eka disconnect karala ayeth request karala..parana eva speed wadi karanne naththe aluth ekata maru wei kiyala hithagena wenna athi.eth minimum speed eka 2mb thiyenna one.naththam apita legal action ekak ganna puluwan
 

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
යසට තියෙන ලේ ටික පුච්චගන්න එපා බං... :no: මම ඊයේ 3පාරක් කතාකලා .... SLT අක්කලාට දැන් අහන්න එපා ඇයි කතකලේ කියල ආදරේට නෙවෙයි කතාකරේ ... :P