ලංකාවට මේවගේ ප්රදේශයක් ඕනේ නමුත් බලෙන් ගිහින් දාන්නවත්, අසරණ කම නිසාත් කෙල්ලෝ යන එක වළක්වන්න ඕනේ තමන්ගේ උවමනාවටම යනවා නම් පමණක් යන්න ඉඩ දෙන්න ඕනේ ඒ කියන්නේ regulate කරන්න ඕනේ දැඩි ලෙස. ඒ වගේම අහළ පහළ රටවලින් ඒවට කෙල්ලෝ ගෙන්න ගන්න ඕනේ තායි, පිළිපීන් කෙල්ලෝ ලංකවේ හොර බඩු පොට් වල ඕන තරම් ඉන්නවා මේ වලින් රජයට ලැබෙන ආදයම විශාලයි නමුත් මේවා නීති ගත කරොත් tax ගහලා සල්ලි හොයන්න පුලුවන්. ඒ වගේම ලේ වගේ පරික්ෂාකරන්න ඕනේ සතියකට වතාවක්, කොන්ඩම් දාලා ගහන එක අනිවාර්ය කරන්න ඕනේ, පිමිපියන් තහනම් කරන්න ඕනේ (පිම්පියෝ තමයි කෙල්ලොන්ගේ සල්ලි හූරගෙන කන්නේ) මම නම් බඩු ගහලා නෑ නමුත් බඩු ගහන්න කැමති අය ඉන්නවා නේ ඒ ගොල්ලෝන්ට හොදයි.