ගේලැන්ග් (Geylang) [20+]

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං මේ ගණිකාවන්ගේ ඩීලස්ලා ඔය වටපිටාවේ ගැවසෙනවා නේද? උන් දත ගලවන්නේ නැද්ද බං
    එන එවුන්ව ඇදගෙන ගිහින්
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,138
    113
    machan paarawala gaane inna badu gahanna epa rupiyal 10 000 k hari wediyen wiyadam karala honda pot ekaka inna high class professional baduwak gahapan.. diwyaloke yanna one nam. hebai condom daala gahapalla neththnam baduma thama
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    තැන්ක්ස් ෆො ෂෙයාරින් ... බඩු වලට, සැහෙන්න සල්ලි වැය වෙනව, අනිත් එක ලෙඩ ගොඩවල්, හොඳම දේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා එයාත් එක්ක සෙක්ස් කරන එක. උඹ වගකීමක් ඇතුව වැඩ කරන කෙනෙක් නම් බොහොමයක් අය කැමති වෙනව .. අහන්න විතරයි තියෙන්නෙ ... :P:P

    උබ කියන එකත් හරි නමුත් මචන් මෙහෙම කියමනුත් තියනවනේ
    "හැමදාම එකම කඩෙන් කනකොට පරිප්පුව රස නැති වෙනවා කියලා"
    "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු පාටට පේනවා කියල "
    :P:P:P:P:P
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචං මේ ගණිකාවන්ගේ ඩීලස්ලා ඔය වටපිටාවේ ගැවසෙනවා නේද? උන් දත ගලවන්නේ නැද්ද බං
    එන එවුන්ව ඇදගෙන ගිහින්

    එහෙම කෙස් නම් නැහැ මොකද උබ කියන වගේ කෙස් වෙන්නේ වැඩිපුරම තායිලන්ඩ් වල මචන්, මෙහෙනම් තායිලන්ඩ් වලට සාපේක්ෂව ගොඩාක් ආරක්ෂිතයි මචන්. අනිත් එකම දේ තමයි මචන් ගොඩක් රෑ උනාම උබ තනියමනම් යන්නේ කළුවර පාරවල් වල යන එක පුළුවන් තරම් අඩු කරපන්, පුළුවන් තරම් සෙනග ඉන්න පාරකම යන්න බලපන්....
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    pissu ne ganiyek wage dawasama thiyaganna puluwan baduwak gaththanam. room ekath as karala dei lankawe wesiyo wage hukala maaru wenne na
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    machan paarawala gaane inna badu gahanna epa rupiyal 10 000 k hari wediyen wiyadam karala honda pot ekaka inna high class professional baduwak gahapan.. diwyaloke yanna one nam. hebai condom daala gahapalla neththnam baduma thama

    මචන් උබ මේ පාරවල් කියල කියන්නේ මම හිතන්නේ ලංකාව එක්ක සංසන්දනය කරලා වෙන්න ඇති මොකද මචන් උබ කියන ගානට හොද පොට් වල බඩු ගහන්න ලැබෙන්නේ නැහැ සිංග වල මොකද බන් සිංග වල ඔය පාරවල් වෙලත් ඉන්නවා ලංකාවේ රු 15,000 -25,000 වගේ ඉහල මිල ගණන් වලට යන බඩු....
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    lankaweth mehema unoth kohomada
    Hebei thina mehe inna
    Sumanakka, Gomas akka wage ewun nam Onema ne

    අපෝ එහෙම වෙන්න කියලනම් උබල හිතන්නවත් එපා බන්.... මොකද ඔය වගේ වෙනවා කියන්නේ ඔක්කොම සල්ලි විතරයි වෙන කිසිම මනුස්ස කතියක් නැහැ ඔය රට වල ඉන්න උන්ගේ. මම කියන්නේ අත්දැකීමෙන් බන්, මම එක සිද්දියක් කියන්නම් එක පාරක් මම ඔය සිංග වලදී බස් එකේ ගමනක් යනකොට බබෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් ඉස්සරහ දොරෙන් නැග්ග මම හිටියේ පිටි පස්සෙම නමුත් මචන් කවුරුවත් එයට ෂිට් එකක් දුන්නේ නැහැ එක නිසා මම නැගිටලා එයාට ෂිට් එක දුන්න ඊට පස්සේ මුළු බස් එකේම වගේ උන් මගේ දිහා බලනවා හරියට මම ඒ ගැනු මනුස්සයව දුෂණය කරා වගේ... :dull::dull::dull::dull::dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවට මේවගේ ප්‍රදේශයක් ඕනේ නමුත් බලෙන් ගිහින් දාන්නවත්, අසරණ කම නිසාත් කෙල්ලෝ යන එක වළක්වන්න ඕනේ තමන්ගේ උවමනාවටම යනවා නම් පමණක් යන්න ඉඩ දෙන්න ඕනේ ඒ කියන්නේ regulate කරන්න ඕනේ දැඩි ලෙස. ඒ වගේම අහළ පහළ රටවලින් ඒවට කෙල්ලෝ ගෙන්න ගන්න ඕනේ තායි, පිළිපීන් කෙල්ලෝ ලංකවේ හොර බඩු පොට් වල ඕන තරම් ඉන්නවා මේ වලින් රජයට ලැබෙන ආදයම විශාලයි නමුත් මේවා නීති ගත කරොත් tax ගහලා සල්ලි හොයන්න පුලුවන්. ඒ වගේම ලේ වගේ පරික්ෂාකරන්න ඕනේ සතියකට වතාවක්, කොන්ඩම් දාලා ගහන එක අනිවාර්ය කරන්න ඕනේ, පිමිපියන් තහනම් කරන්න ඕනේ (පිම්පියෝ තමයි කෙල්ලොන්ගේ සල්ලි හූරගෙන කන්නේ) මම නම් බඩු ගහලා නෑ නමුත් බඩු ගහන්න කැමති අය ඉන්නවා නේ ඒ ගොල්ලෝන්ට හොදයි.