ගේ ඇතුලටම වෙලා ආතතියද ?

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගේ ඇතුලටම වෙලා ආතතියද ?

    ගේ ඇතුලටම වෙලා ආතතියද ? වරෙන් අපි පියාඹමූ කැලයක් මැදින් ඇවිදගෙන යමූ

    ලොකු ටිවී එහෙකට කාස්ට් කරහන් පට්ට රිලැක්සින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ආතතිය වගේ ලොකු ලෙඩ හැදෙන්නෙ පොස් උන්ට අපිට ඕව නැ..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    පිස්සුද යකෝ මේ මම කොහොමත් ඉන්න විදිහ
    ඉස්සර අම්ම බැන්න එලියට පහලියට බහින්නේ නෑ කාමරේ අස්සට වෙලා ඕක කොට කොට ඉදහන් කවද හරි තේරෙයි කියල
    දැන් තමා තේරෙන්නේ මගේ life style එකේ වටින කම..
    උඹලට quarantine උනාට මේක මගේ normal life එක..
    :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P
     
    • Like
    Reactions: bombu123

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔය ආතතිය වගේ ලොකු ලෙඩ හැදෙන්නෙ පොස් උන්ට අපිට ඕව නැ..
    ආතතිය එන්නේ මනුස්සයන්ට මිහරකුන්ට ආතතිය එනවය් කියලා තාම හොයාගෙන නෑ බන්:):)
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    පිස්සුද යකෝ මේ මම කොහොමත් ඉන්න විදිහ
    ඉස්සර අම්ම බැන්න එලියට පහලියට බහින්නේ නෑ කාමරේ අස්සට වෙලා ඕක කොට කොට ඉදහන් කවද හරි තේරෙයි කියල
    දැන් තමා තේරෙන්නේ මගේ life style එකේ වටින කම..
    උඹලට quarantine උනාට මේක මගේ normal life එක..
    :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P

    ඔව් බන් මගෙත් ඉස්සර අම්මා දැන් ගෑනි බර බරේ , වැඩි වෙනසක් නැ මටත් වෙනදා වගේ තමා බන් , බාර ගත්ත Project වගයක් තියෙනවා ඒ ටික කර ගන්නවා ofz එකත් වැඩ නැ මේ දවස් ටිකේ :lol::lol::lol::lol::lol::lol:
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    පිස්සුද යකෝ මේ මම කොහොමත් ඉන්න විදිහ
    ඉස්සර අම්ම බැන්න එලියට පහලියට බහින්නේ නෑ කාමරේ අස්සට වෙලා ඕක කොට කොට ඉදහන් කවද හරි තේරෙයි කියල
    දැන් තමා තේරෙන්නේ මගේ life style එකේ වටින කම..
    උඹලට quarantine උනාට මේක මගේ normal life එක..
    :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P

    sira ban. :D
     
    bombu123

    Junior member
  • Mar 30, 2009
    87
    10
    18
    colombo, sri lanka
    dtourssrilanka.com
    :lol::lol::lol::lol::lol:
    පිස්සුද යකෝ මේ මම කොහොමත් ඉන්න විදිහ
    ඉස්සර අම්ම බැන්න එලියට පහලියට බහින්නේ නෑ කාමරේ අස්සට වෙලා ඕක කොට කොට ඉදහන් කවද හරි තේරෙයි කියල
    දැන් තමා තේරෙන්නේ මගේ life style එකේ වටින කම..
    උඹලට quarantine උනාට මේක මගේ normal life එක..
    :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ඉදපු විදියම තමයි ඉතින්. හැබැයි කඩෙකින් ජරාවක් කන්න නැතුව හෙන අප්සට්.
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    පිස්සුද යකෝ මේ මම කොහොමත් ඉන්න විදිහ
    ඉස්සර අම්ම බැන්න එලියට පහලියට බහින්නේ නෑ කාමරේ අස්සට වෙලා ඕක කොට කොට ඉදහන් කවද හරි තේරෙයි කියල
    දැන් තමා තේරෙන්නේ මගේ life style එකේ වටින කම..
    උඹලට quarantine උනාට මේක මගේ normal life එක..
    :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P

    :yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඉදපු විදියම තමයි ඉතින්. හැබැයි කඩෙකින් ජරාවක් කන්න නැතුව හෙන අප්සට්.

    ම්හු.... මට නං කෑම කියල එහෙම ලොකුවට ඕන නෑ
    game, movies, Tv series එක්ක හොඳ internet connection එකකුයි
    නොමැරී ඉන්න කෑම ටිකකුයි තිබ්බනං ජීවිත කාලෙටම ඇති වෙන මොකුත් එපා..
    :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පිස්සුද යකෝ මේ මම කොහොමත් ඉන්න විදිහ
    ඉස්සර අම්ම බැන්න එලියට පහලියට බහින්නේ නෑ කාමරේ අස්සට වෙලා ඕක කොට කොට ඉදහන් කවද හරි තේරෙයි කියල
    දැන් තමා තේරෙන්නේ මගේ life style එකේ වටින කම..
    උඹලට quarantine උනාට මේක මගේ normal life එක..
    :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P

    ma nigga.:lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පිස්සුද යකෝ මේ මම කොහොමත් ඉන්න විදිහ
    ඉස්සර අම්ම බැන්න එලියට පහලියට බහින්නේ නෑ කාමරේ අස්සට වෙලා ඕක කොට කොට ඉදහන් කවද හරි තේරෙයි කියල
    දැන් තමා තේරෙන්නේ මගේ life style එකේ වටින කම..
    උඹලට quarantine උනාට මේක මගේ normal life එක..
    :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P

    :lol:Same here.