උබ බෞද්ධයෙක් නං ඔය ගොන් අදහස් අතෑරලා ඒ විදියට හිතහන් !
නැත්තන් ඕකම හිතලා මැරියන් මිත්යා මත දරන්නෙක් හැටියට
sira



උබ බෞද්ධයෙක් නං ඔය ගොන් අදහස් අතෑරලා ඒ විදියට හිතහන් !
නැත්තන් ඕකම හිතලා මැරියන් මිත්යා මත දරන්නෙක් හැටියට



කබරයා දන්නා තරම් බොන්න එපා උට්ටෝ. බිව්වත් දන කබරෙක් එළියේ දාහන්. ගේ ඇතුලේ කබරයා දාළ අහනවා හොඳ නැද්ද කියල. වල් පකය

ඌ ඈත්ත මචන් කියුවෙ , ගේ ඈතුලෙ දාන එක හරි නෑ , එලියෙ හොදයිado joke epa yako aththa kiyapan![]()
ඕවා බොරු කතා . මොකෙක් ආවම මොකෝ බන් ?
සර්පයෙක් වගේ එකෙක් ඇවිත් අපිව කෑවොත් නම් හොඳ නෑ.![]()
boru katha? pala do yanna. ubalage namata thamai sinhale namuth avurudhu 1000 ganak tisse thiyena matha boru kathalu.
යකෝ ඔය කතාවල සැබෑ අර්ථය තමා, අපට අනතුරක් කරන්න පුළුවන් සතෙක් ගේ ඇතුලට ආවොත් අපිට හොඳ නෑ කියන එක. කබරයා උනත් විස සහිතයිනේ
na. meke saba arthaya thami nimiti. kabayrek gedarata enaeka hoda na. ge palu venna puluwan, kauru hari marenna puluwan.
උබ බෞද්ධයෙක් නං ඔය ගොන් අදහස් අතෑරලා ඒ විදියට හිතහන් !
නැත්තන් ඕකම හිතලා මැරියන් මිත්යා මත දරන්නෙක් හැටියට



නිමිති ශාස්ත්රයේ උනත් පදනම ඒකයි මන් හිතන විදියට
uba kohoma hituwath nimiti kiyanna boru nevi. meva lankave tiyenne avurudhu 1000,2000 kata kalin idala.
කිසි අවුලක් නෑ බන් ..උබ බය නොවී ඉදපන්
uba kohoma hituwath nimiti kiyanna boru nevi. meva lankave tiyenne avurudhu 1000,2000 kata kalin idala.
lankawe tibbata mchn mewa vedic knowledge eka issara idan apu.lizard kiyanne wate environment ekata hena sensitive creatures.unta man hitanne danger ekak wenna kalin meter wenawa.ekai ara hunek marila watunoth kegahuwoth gedarin eliyata yanna epa kiyanne.mewa okoma issara vedas la prediction karala intense meditation karala liyapuwa.mewa wennath puluwan nowennath puluwan.prediction ekak pamanai.mewa mattema nehila life eka mityawen purawaganna epa kiyala tamai buduhamduruwo kivve.mokada ehema jivath wunama jivithe pana bayen jivath wenne.
meva mattema nahenna kivve na. mama kivve mevala terumak tiyenava kiyalai. buduhamduruwo kohevath kiyala na nimiti ,jotisya, yantra mantra boru kiyala. buddagema tiyenava jalanandana piritha kiyala ekak. eka kiyala tiyeneth yantra mantra vala bala bidinnai.
eka thamai mama kivve udin.mae katha wala base ekak tiyenawa.but ehemama kiyala mityawen pirenna tamai hoda natte.
