ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඕක මානසික රෝගයක් නම් උඹට කලින් සයන්ටිස්ට්ස් ල ඒක හොයාගෙන කුකුලෝහ් :dull: :dull: :dull:
    පුළුවන්නම් රීසර්ච් පේපර් එකක් පල කරපංකො උඹ හොයාගත්තු කරුණුත් එක්ක :D :D :D
    ලඞ්කාවටත් ආඩම්බරයක් :D :D :D
    ඕනෙ කෙනෙක්ට තමන් කැමති කෙනෙකු බැඳීමේ නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes: :yes:
    අනික ජනගහනෙ පාලනය කරන්නත් ඕක මරු :D :D
    මරාගන්න ඕන්නෑ මරන්න ඕන්නෑ :D :D :D
    නිකංම අඩුවෙනව :yes: :yes:
    :yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    උබ අද ඔතන ඉන්නෙත් උබේ දෙමාපියෝ ගේ හරි ලෙස්බියන් නොවුනු නිසා :frown:ජනග්‍රහනය කොහම කිවත් ස්වාභාවිකව පාලනය වේයි මට උබ මේ අදහසේ ඉන්නෙ නිකන් කැපි පෙන්නද දන්නෙ නෑ මම අලුත් විදියට හිතන අපේ අලුත් පරපුර :yes:කෙනෙක් කියලා කියන්නද?
    සමලිංගික විවාහවලින් ගබ්සාව නවතිනව.:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    අනේ මන්දා දැන් හැදෙන කෙල්ලො කොල්ලොත් මේවාට එකගයි උන්ට හරි වැරැද්ද තොර ගන්න බෑ උන්ට මුලින්ම ආගම ජාතිය ඉතිහාසේ කියලා දෙන්න ඕනෑ හරියට .මට දුවෙක් හම්බ වුනොත් ඉස්සරහා කාලේදි බන්දවන්න හරි හමන් කොල්ලෙක් හොයා ගන්න බැරි වෙයි
    උඹගෙ දුවට කෙල්ලෙක් බන්ඳල දීපන්:yes:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    I personally know people who are gay and who are discriminated against cos of their sexual preference. :P So I can only assure you my feet are well on the ground when I say this..

    These people have right to their sexual preference as much as straight people do..when you discriminate, only know that you are doing it to a set of people as much flesh and blood as you are who feel just as much or even more than you do :yes::yes: it's not nice to deliberately put your fellow human beings through hell just cos something disgust you.

    treat everybody equally..make the world at least a slightly better place than what it is today..

    Sinhalen kiyawala kadden rply karana ekenma penawa pakayage paragathikama
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    twisted, manulasj , panchaz, markhaloce
    මට පේන්නේ එළකිරි එකේ සමලිංගිකත්වය Promote කරන එකේ වර්ධනයක් වෙලා තියෙනවා වගේ. කණගාටුයි මේ වගේ දේවල් මේකේ promote වෙන එක ගැන.
    :angry::angry:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    උඹගෙ දුවට කෙල්ලෙක් බන්ඳල දීපන්:yes:

    මගෙන් ජාතක වන එවුන් ඔහෝම වෙන්න නෑ බන් ගහ හොද හින්දා ථල වරදින්න විදියක් නෑ:P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    සිංහල ජාතිය වදවීගෙන යන කාලෙක තවත් මගුලක්. දැන් ඉතුරුවෙලා ඉන්න එවුන් ටිකත් සමලිංගිකයෝ උනාම ඉවරයි. මේවා ලංකාවට එන්න දෙන්න හොද නෑ බොලව්. පුලුවන්නම් මැදපෙරදිග අරාබි රටකට යෝජනා කරපල්ලා
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එතකොට දැන් එලදෙන්නු අස්පයො ගහන එවුන් එකතු වෙලා ඇනිමල් ප්‍රයිඩ් එකක් පටන් ගත්තොත් ඒකත් accepted ද මචන්ස්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රඹා;18390584 said:
    එතකොට දැන් එලදෙන්නු අස්පයො ගහන එවුන් එකතු වෙලා ඇනිමල් ප්‍රයිඩ් එකක් පටන් ගත්තොත් ඒකත් accepted ද මචන්ස්

    no..because you won't be able to check if the animal is in fact consenting :P animals do have a saying in this.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    no..because you won't be able to check if the animal is in fact consenting :P animals do have a saying in this.

    usually if animals don't like something ,they move away, violently jump on you, run away or kick you out. if none of things happened it means there is consent.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    usually if animals don't like something ,they move away, violently jump on you, run away or kick you out. if none of things happened it means there is consent.

    such sensitive things should not be based solely on assumptions.

    Human to human is where I draw the line.

    If animal sex offenders were fighting for equal rights, I would so dearly oppose it :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සහෝදර සහෝදරියන්ගෙ විවාහ වලිං ලමයින්ගෙ සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙන නිසා ඒකට විරුද්ධයි...
    ඒත් සමලිංගික විවාහ වලිං කාටද බං ප්‍රශ්නයක් වෙන්නෙ ? :dull: :dull: :dull:
    ඔන්න මුස්ලිම් ක්‍රිස්තියන් උන් නං එපා කිව්වට කමක් නෑ කිව්වෑකි උන්ගෙ ආගමේවත් එපා කියල තියෙන නිසා :no: :no: :no: :no:
    ඇයි බං උඹල විරුද්ධ ? :confused: :confused: :confused:
    උඹ බඳින්න යද්දි අල්ලපු ගෙදර මනුස්සය ඇවිත් කිව්වොත් ඔය බඳින්න යන කෙනාව බඳින්න එපා මම කැමති නෑ ඒ නිසා මං කැමති කෙනෙක් බැඳගන්න කියල උඹට කොහොමද හිතෙන්නෙ :oo: :oo: :oo:
    මේකත් ඒ වගේනෙ බං. උන්ට කැමති එකා උන්ට බඳින්න බෑ අපි කැමති උන්ව බඳින්නලු :confused: :confused:
    එහෙම සාධාරණයිද බං ?

    සහෝදර සහෝදරියන් ළමයි හැදුවා කියලා හම්බ වෙන ළමයි විකෘති වෙන්නේම නෑ, එහෙම වෙන්නේ ඒ පරම්පරාවේ ජානවල ප්‍රශ්නයක් තියෙනවා නම් විතරයි, අනික සහෝදර සහෝදරියන්ට පුලුවන් ඕනේනම් ළමයි හදන්නේ නැතුව ළමයි හදාගන්න ගන්න, එහෙම නැත්නම් බැංකුවකින් ශුක්‍රාණු අරගෙන ළමයෙක් හදාගන්න එහෙම නැත්නම් surrogate mother කෙනෙක් ගන්න. ඔන්න ඔය තර්කය දාලා ව්‍යාභිචාරය ඉස්සරහට එන්න පුලුවන්.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    no..because you won't be able to check if the animal is in fact consenting :P animals do have a saying in this.
    මරල කන්න හොඳයි සෙක්ස් කරන්න කැමැත්ත ගන්න ඕනද බන්?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    jcMtZ6y.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    such sensitive things should not be based solely on assumptions.

    Human to human is where I draw the line.

    If animal sex offenders were fighting for equal rights, I would so dearly oppose it :D

    it's not assumptions, it's called animal behavior science or ethology.
    can't help if you don't know about that subject.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    twisted, manulasj , panchaz, markhaloce
    මට පේන්නේ එළකිරි එකේ සමලිංගිකත්වය Promote කරන එකේ වර්ධනයක් වෙලා තියෙනවා වගේ. කණගාටුයි මේ වගේ දේවල් මේකේ promote වෙන එක ගැන.

    සහෝ මම මලිංගිකත්වය Promote කරන්නේ නැ ..නමුත් මනුෂත්වය Promote කරනවා ..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රඹා;18390627 said:
    මරල කන්න හොඳයි සෙක්ස් කරන්න කැමැත්ත ගන්න ඕනද බන්?

    I'm not sure if animals should be slaughtered for meat :D

    anyway, we are on top of the food chain, which means we call the shots, so .. besides, we have taken other life forms and natural resources for granted in satisfying our needs, we are basically Gods on earth.. so human kind will do what it will do.