Finishing walata thamai machan time ekai loku gaanakui yanne. nathnum 10 - 15 athara gaanakin shape wenna puluwan.
lorn nogha ate salli walin karanawa nam thmantama unath hadanna puluwan ban,oke loku gemak neha mata nam godak dewal puluwan

pissuda ban laksha 10n puluwan oka hadanna
ලක්ෂ 10 පුළුවන්ද බන් මම බාත්රුම් එකකට බජට් එකක් හැදුවා. පොඩියට ඒකට 3ක් විතර යනවා. හැබැයි දැන් ක්‍රමයක් තියෙනවා පිටරට වගේ ඇතුලේ පාර්ටිෂන් බෝඩ් වලින් හඳන්න. පිට විතරයි සිමින්ති...