ගේ පොඩ්ඩක් හදාගන්න හිතුවා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Finishing walata thamai machan time ekai loku gaanakui yanne. nathnum 10 - 15 athara gaanakin shape wenna puluwan.

    lorn nogha ate salli walin karanawa nam thmantama unath hadanna puluwan ban,oke loku gemak neha mata nam godak dewal puluwan
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    pissuda ban laksha 10n puluwan oka hadanna


    ලක්ෂ 10 පුළුවන්ද බන් මම බාත්රුම් එකකට බජට් එකක් හැදුවා. පොඩියට ඒකට 3ක් විතර යනවා. හැබැයි දැන් ක්‍රමයක් තියෙනවා පිටරට වගේ ඇතුලේ පාර්ටිෂන් බෝඩ් වලින් හඳන්න. පිට විතරයි සිමින්ති...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්ශ 15ක් වගේ යයි.ඔය ගානට ටයිල්,සිවිලින් නම් කරන්න බැරිවෙයි.කාමර දෙක ටිකක් ලොකුවට හදාගන්න.නැත්නම් පස්සේ කාලෙක අපරාදේ කියලා හිතෙයි
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ලක්ෂ 10 පුළුවන්ද බන් මම බාත්රුම් එකකට බජට් එකක් හැදුවා. පොඩියට ඒකට 3ක් විතර යනවා. හැබැයි දැන් ක්‍රමයක් තියෙනවා පිටරට වගේ ඇතුලේ පාර්ටිෂන් බෝඩ් වලින් හඳන්න. පිට විතරයි සිමින්ති...

    අන්න ඒ විදිහ හොදයිද. සම්පුර්ණ ගෙදරම ඇතුල ඒ විදිහට හදන්න පුළුවන් නේද. පිටරටවල ගොඩක්ම එහෙම හදනවා දැකල තියෙනවා. ලංකාවේ නැද්ද එහෙම කරන ය මචං