ගේ පොඩ්ඩක් හදාගන්න හිතුවා

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ගේ පොඩ්ඩක් හදාගන්න හිතුවා

    දන්නා අය මට විස්තර ටිකක් කියල උපදෙස් ටිකක් ලබාදෙන්න. පොඩියට කාමර දෙකකුයි, කුස්සියයි, ගෙටම අල්ලලා පොඩියට බාත්රුම් එකකුයි හදාගන්න කොයිතරම් වියදමක් යයිද. මහලොකුවට නෙමෙයි, බිත්ති නග්ගල, බිමට කටුසිමෙන්ති දාල, වහලට ශීට් දාල. කපරාදු කරලා ඉවරගන්න විතරක් .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ලක්ෂ දහයට වඩා අඩු වෙන එකක්නම් නැහැ නේද මචං වැඩි මිසක්.
    mama nam hitanne 10ta aduwen padinchi wena mattamata goda daa ganna puluwan,dorawal ulu ahu concreet daapan,
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    concreet ගණන් අඩුයි ද මචං. එල තැන්ක්ස් විස්තර වලට
    aduiy,piyan 3 janeyayak luwer 1th ekka 6800/= godagama tiyenawa.dora ulu assak 3500/=y wenne.baas kulu tamay wadiya yanne,andurana kenek innawanam balapan.
     

    Sandun14

    Active member
  • Jan 27, 2008
    270
    58
    28
    Finishing walata thamai machan time ekai loku gaanakui yanne. nathnum 10 - 15 athara gaanakin shape wenna puluwan.
     

    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    වයරින් කර ගන්න යාලුවෙක් අල්ල ගත්තා නම් තවත් කීයක් හරි ඉතුරැ කර ගන්න පුලුවන්