ගේ රෙන්ට් එකට ගන්න අහන උන්

YESno

Well-known member
  • Oct 21, 2020
    3,418
    7,089
    113
    උඹේ කුට්ටමත් ලාච්චුවට වැටෙන වැඩක්ද දන්නෑ
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    192
    260
    63
    denna epa. hema thisse jobs karana couple denna., job karana un gedara inne week end and night witarai ne. ethakota gedara randena time eka adu. gedara use wena ekath adu wenawa, payment securty ekath thiyenawa,
     
    • Like
    Reactions: nethumshan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    20,526
    1
    99,761
    113
    95
    හෝමාගම
    මරාල බන් ඕවා
    අලුත් බැදපු කපල් එකක් බලල දිය්න්

    මොකාට දුන්නත්, හරියට ඇග්‍රිමන්ට් ගහල දියන්, රෙජිස්ට්‍රියට දාපන්
    නැත්නන් කොහෙවත් ඉන්න ගෝතයෙක් ඇවිල්ල, ගෙදර පදින්චි වෙයි
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    3,948
    837
    113
    Nowhere
    අම්මෝ ගෙවල් රෙන්ට් අවුට් කරනවා නම් හොදට බලලා දීපන්
    කලින් හිටිය තැන් අහපන්, පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලපන්
    ගොඩක් ක්‍රවුඩඩ් ෆැමිලි වලට දෙන්න එපා
    ගොඩක් වයසක අය ඉන්න ෆැමිලි වලටත් දෙන්න එපා
    මම අපේ ගේ දීලා හෙන ගේමක් දීලා උන්ව එලව ගත්තෙ
    පොඩි ෆැමිලි එකක් අම්මයි, දුවයි තව ලමයි දෙන්නයි, දුවගෙ හස්බන්ඩ් රට කිව්වා:P
    බැලින්නම් ඌ ඩ්‍රග්ස් වලට 54ද මොකක්ද අච්චු වෙච්ච එකෙක්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    28,159
    27,380
    113
    KY
    ඔක පට්ට කේස් එකක් බන්. කල් යද්දි යවාගන්න අමාරුයි
     
    • Like
    Reactions: kinkon

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,123
    1,682
    113
    denna epa. hema thisse jobs karana couple denna., job karana un gedara inne week end and night witarai ne. ethakota gedara randena time eka adu. gedara use wena ekath adu wenawa, payment securty ekath thiyenawa,
    මේ ගෙදර වත්ත ලොකුයි බන්. ඒ ලොකු අම්මා කැමති වත්තත් අස්පස් කරගෙන ඉන්න ෆැමිලි එකක්ට. දෙන්නම ජොබ් කරන උන්ට දුන්නම අස් කරන්නේ නැති සීන් එකක් තියෙනවා නේ.
    මරාල බන් ඕවා
    අලුත් බැදපු කපල් එකක් බලල දිය්න්

    මොකාට දුන්නත්, හරියට ඇග්‍රිමන්ට් ගහල දියන්, රෙජිස්ට්‍රියට දාපන්
    නැත්නන් කොහෙවත් ඉන්න ගෝතයෙක් ඇවිල්ල, ගෙදර පදින්චි වෙයි
    "රෙජිස්ට්‍රියට" මේ සින් එක මොකක්ද බං. ලෝයර් කෙනෙක් ගාව අග්‍රීමෙන්ට් ගැහුවම තව රෙජිස්ටර් කරන්නත් ඕනි ද?
    අම්මෝ ගෙවල් රෙන්ට් අවුට් කරනවා නම් හොදට බලලා දීපන්
    කලින් හිටිය තැන් අහපන්, පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලපන්
    ගොඩක් ක්‍රවුඩඩ් ෆැමිලි වලට දෙන්න එපා
    ගොඩක් වයසක අය ඉන්න ෆැමිලි වලටත් දෙන්න එපා
    මම අපේ ගේ දීලා හෙන ගේමක් දීලා උන්ව එලව ගත්තෙ
    පොඩි ෆැමිලි එකක් අම්මයි, දුවයි තව ලමයි දෙන්නයි, දුවගෙ හස්බන්ඩ් රට කිව්වා:P
    බැලින්නම් ඌ ඩ්‍රග්ස් වලට 54ද මොකක්ද අච්චු වෙච්ච එකෙක්.
    අන්න ඒකයි බන්. උබ කියන වීදියේ ෆැමිලි එකකුත් ආවා. අම්මයි දුවයි දුවගේ ළමයි දෙන්නයි ඉන්න එකක්. දුවගේ හස්බන් රට කිව්වා. හොඳ කාර් ඒකක එහෙම ආවේ.ලොකු අම්මා උන්ට දෙන්න කැමති උනේ. ඒත් උන් ආයේ කතා කරේ නෑ. උබ කියන උන්මාද දන්නේ නෑ.

    Online Enta Panuwekda dane na
    රෙන්ට් එක දෙනවා කියන එකා එහෙම එකෙක් වගේ තමා.
    ------ Post added on Oct 27, 2021 at 12:09 AM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    20,526
    1
    99,761
    113
    95
    හෝමාගම
    "රෙජිස්ට්‍රියට" මේ සින් එක මොකක්ද බං. ලෝයර් කෙනෙක් ගාව අග්‍රීමෙන්ට් ගැහුවම තව රෙජිස්ටර් කරන්නත් ඕනි ද?
    බදු ඔප්පුම තමයි මන් හිතන්නෙ
    අවුරුදු මෙච්චර ගානකට, මාසෙට මෙච්චර ගානකට , ක්න්ඩිශන්ස් දාලා ඇග්‍රිමන්ට් එකක් හදලා, ලෑන්ඩ් රෙජිස්ට්‍රියට දාන සීන් එකක් තිබෙ

    ලොයර්ගෙන් අහපන්කො
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,123
    1,682
    113
    බදු ඔප්පුම තමයි මන් හිතන්නෙ
    අවුරුදු මෙච්චර ගානකට, මාසෙට මෙච්චර ගානකට , ක්න්ඩිශන්ස් දාලා ඇග්‍රිමන්ට් එකක් හදලා, ලෑන්ඩ් රෙජිස්ට්‍රියට දාන සීන් එකක් තිබෙ

    ලොයර්ගෙන් අහපන්කො
    එල බන් මං අහන්නම්.
     
    • Like
    Reactions: Solo Rider

    The hood

    Active member
  • Jan 15, 2018
    161
    124
    43
    දෙන්න එපා බන් අන්තිමට කුලිය ගන්න හෙන කට්ටක් කන්න වෙයි. අනික ඔය වගේ එවුන්ගෙන කුලිය ගන්න ගිහාම රටේ නැති කථා කියන්නේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    4,605
    15,758
    113
    රෙන්ට් එක ගෙවන්න උන්ට තියෙන ආදායම් මාර්ගයක්‌ පෙන්නන්න බැරි අයට දෙන එක හෙන අවදානම් මචෝ. අපේ නෑදැයෝ වෙන කට්ටියක් ඔහොම ගෙයක් රෙන්ට් එකට දීලා තිබුණා අම්මා කෙනෙකුටයි පුතෙකුටයි. ලොකු පුතා ඉන්නේ රට එයා තමයි ජිවත් වෙන්න සල්ලි එවන්නේ කියලා බැලින්නම් බං අර අම්මයි කිව්ව ගෑණි දරුවොයි මිනිහයි දාලා මේ පොඩි කොල්ලා එක්ක පැනලා ඇවිල්ලා තමයි මේ ගේ රෙන්ට් එකට අරන් තියෙන්නේ ඌ ඩ්‍රග් ඩිලර් කෙනෙක් අන්තිමට පොලීසියෙන් ගෙදරට ඇවිල්ලා ගේ අයිති මාමට තමයි බැනලා තිබුනේ හොයන්නේ බලන්නේ නැතුව මිනිස්සුන්ට ගෙවල් දෙනවා කියලා.
     
    • Like
    • Wow
    Reactions: HSW and NaiRobi

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,109
    925
    113
    දෙන්න එපා සුදු පුතේගේ කොහෙද තියෙන්නේ?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    513
    113
    "රෙජිස්ට්‍රියට" මේ සින් එක මොකක්ද බං. ලෝයර් කෙනෙක් ගාව අග්‍රීමෙන්ට් ගැහුවම තව රෙජිස්ටර් කරන්නත් ඕනි ද?

    ------ Post added on Oct 27, 2021 at 12:09 AM
    බදු ඔප්පුවක්නෙ ලියන්න වෙන්නෙ. ඔප්පුවක් ලිව්වහම ඒකෙ පිටපතක් ඉඩම් කන්තෝරුවෙ තැම්පත් කරල රෙජිස්ටර් කරනවා.
    නිකන් agreement ගහන්න යන්න එපා.
    රෙන්ට් කරන්න භාර දීල තියෙන්නෙ කියල අඳහස් කරේ මොකක් ද?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    32,791
    11,588
    113
    29
    පිළි-ඇඳි-දොළ
    බදු ඔප්පුවක්නෙ ලියන්න වෙන්නෙ. ඔප්පුවක් ලිව්වහම ඒකෙ පිටපතක් ඉඩම් කන්තෝරුවෙ තැම්පත් කරල රෙජිස්ටර් කරනවා.
    නිකන් agreement ගහන්න යන්න එපා.
    රෙන්ට් කරන්න භාර දීල තියෙන්නෙ කියල අඳහස් කරේ මොකක් ද?
    rent and lease wenasne. rent waladi ownerta power wadi. lease waladi inna ekawa elawanna ba lease period iwara wenakan
     
    • Like
    Reactions: HSW

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    3,925
    4,249
    113
    සුවර් එකට ඕකා ගේ අරන් ගණිකා මඩමක් දායි ඊට පස්සේ පොලීසිය පැනලා උබව ඇරෙස්ට් කරලා අරම් යනවා, පස්සේ ඕක හිරු එකෙන් නිව්ස් වලට පෙන්නනවා, කාටද ආඩම්බර එතකොට උබ ටීවී එකේ ඉන්නකොට 🤣🤩
    aulak na mutath nikan gahanna pluwan wei
     
    • Haha
    Reactions: charitha2011

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    513
    113
    rent and lease wenasne. rent waladi ownerta power wadi. lease waladi inna ekawa elawanna ba lease period iwara wenakan
    මම අඳහස් කරේ OP කියල තියෙනවනෙ එයාගෙ ලොකු අම්මා ගේ රෙන්ට් කරන්න OP ට භාර දීල ගියා කියල. ඒකෙ තේරුම ඇහුවෙ. ඒ කිව්වෙ ලොකු අම්ම මෙයාට ඇටෝනි බලය දීල රට ගිහින් ද කියල දැනගන්න.
     
    • Like
    Reactions: hancok

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    786
    550
    113
    Fixed income ekak thiyena kenekta denna, lawyer kenek gawata gihin agreement ekak gahanna denawanam