කිරියෙ තමන් ගේ/ලෙස්බියන් කියල යාලුවන්ට කියල තියෙන අය කව්ද? උන්ගෙ ප්රතිචාර මොනවද? උබෙ සමාජ තත්වය මොකක්ද? ගෙදර උන්ගේ ප්රතිචාර මොනවද?
ගේ/ලෙසිබියන් නොවෙමි, කුතුහලය නිසා ඇසුවෙමි.
ගේ/ලෙසිබියන් නොවෙමි, කුතුහලය නිසා ඇසුවෙමි.

moko kiriye inne athadaruwoda balen lgbt karanna. ehema venavanam ekaa supressed/closeted lgbt ekek venna one.Can see LGBT posts regularly now in EK.
netflix wage balen mola walata inject karanda yanne![]()
Balen mkuth krnd one na content normalize krhm athi. Ude hawa dakina widihatakiriye inna lgbt un katha karanne naththe mokada manda, anonymous enna puluwan velath. lankave ehema ewn naththe nahane ona tharam fb, reddit vala groups thiyenava. 2pac vitharai katha karanne
moko kiriye inne athadaruwoda balen lgbt karanna. ehema venavanam ekaa supressed/closeted lgbt ekek venna one.
------ Post added on Oct 23, 2021 at 6:27 PM
ඇත්තට ආස්සරේ කරන එවුන් කියන එකක් නෑ බන්,ලැජ්ජවෙන්න වෙයි කියල.ඔය කතාව මිනිස්සු සමාජෙන් වුනත් හංගනවනෙ වෙනස් කොට සලකයි කියල.විවෘත මනසක් තියෙන කෙනෙක්ට ඇර අනිත් බහුතරයක් අය අප්පිරිය කරනවනෙ ඕක.![]()
Can see LGBT posts regularly now in EK.
netflix wage balen mola walata inject karanda yanne![]()
කිරියෙ තමන් ගේ/ලෙස්බියන් කියල යාලුවන්ට කියල තියෙන අය කව්ද? උන්ගෙ ප්රතිචාර මොනවද? උබෙ සමාජ තත්වය මොකක්ද? ගෙදර උන්ගේ ප්රතිචාර මොනවද?
ගේ/ලෙසිබියන් නොවෙමි, කුතුහලය නිසා ඇසුවෙමි.
ඒක ඇත්ත බන්.කොළඹ පැත්තට එච්චර අවුලක් නෑ.සාමාන්යයි.ඒ ඉස්සර බං කොළඹ දැන් අවුලක් ම නෑ
------ Post added on Oct 23, 2021 at 7:35 PM
ඒත් අනිත් පැති සහ රටේ බහුතරයගෙ ආකල්පය එහෙම නෙවෙයි නෙ.check ur inboxකිරියෙ තමන් ගේ/ලෙස්බියන් කියල යාලුවන්ට කියල තියෙන අය කව්ද? උන්ගෙ ප්රතිචාර මොනවද? උබෙ සමාජ තත්වය මොකක්ද? ගෙදර උන්ගේ ප්රතිචාර මොනවද?
ගේ/ලෙසිබියන් නොවෙමි, කුතුහලය නිසා ඇසුවෙමි.
ආයෙත් අහල.. බස් ජැක් seen සේරම කියවල ඊටපස්සේ argument එකක් ගියාම ඇදල ගන්නෙ ජැක් වැදුන ඒවා.. එහෙම සොන්නලු මේකෙත් ඉන්න එකේ සැබෑ ජීවිතේ ගැන මොන කතා දඊලගට පොඩ්ඩ තරහ උන හැටිය ඕකෙන් දමල ගහන්නෙ.