ගේ/ලෙස්බියන්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කිරියෙ තමන් ගේ/ලෙස්බියන් කියල යාලුවන්ට කියල තියෙන අය කව්ද? උන්ගෙ ප්‍රතිචාර මොනවද? උබෙ සමාජ තත්වය මොකක්ද? ගෙදර උන්ගේ ප්‍රතිචාර මොනවද?

    ගේ/ලෙසිබියන් නොවෙමි, කුතුහලය නිසා ඇසුවෙමි.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඇත්තට ආස්සරේ කරන එවුන් කියන එකක් නෑ බන්,ලැජ්ජවෙන්න වෙයි කියල.ඔය කතාව මිනිස්සු සමාජෙන් වුනත් හංගනවනෙ වෙනස් කොට සලකයි කියල.විවෘත මනසක් තියෙන කෙනෙක්ට ඇර අනිත් බහුතරයක් අය අප්පිරිය කරනවනෙ ඕක. :yes:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    kiriye inna lgbt un katha karanne naththe mokada manda, anonymous enna puluwan velath. lankave ehema ewn naththe nahane ona tharam fb, reddit vala groups thiyenava. 2pac vitharai katha karanne

    Can see LGBT posts regularly now in EK.
    netflix wage balen mola walata inject karanda yanne :P
    moko kiriye inne athadaruwoda balen lgbt karanna. ehema venavanam ekaa supressed/closeted lgbt ekek venna one.
    ------ Post added on Oct 23, 2021 at 6:27 PM
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    kiriye inna lgbt un katha karanne naththe mokada manda, anonymous enna puluwan velath. lankave ehema ewn naththe nahane ona tharam fb, reddit vala groups thiyenava. 2pac vitharai katha karanne

    moko kiriye inne athadaruwoda balen lgbt karanna. ehema venavanam ekaa supressed/closeted lgbt ekek venna one.
    ------ Post added on Oct 23, 2021 at 6:27 PM
    Balen mkuth krnd one na content normalize krhm athi. Ude hawa dakina widihata
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඇත්තට ආස්සරේ කරන එවුන් කියන එකක් නෑ බන්,ලැජ්ජවෙන්න වෙයි කියල.ඔය කතාව මිනිස්සු සමාජෙන් වුනත් හංගනවනෙ වෙනස් කොට සලකයි කියල.විවෘත මනසක් තියෙන කෙනෙක්ට ඇර අනිත් බහුතරයක් අය අප්පිරිය කරනවනෙ ඕක. :yes:

    ඒ ඉස්සර බං කොළඹ දැන් අවුලක් ම නෑ

    Can see LGBT posts regularly now in EK.
    netflix wage balen mola walata inject karanda yanne :P

    213775.gif

    ------ Post added on Oct 23, 2021 at 7:35 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරියෙ තමන් ගේ/ලෙස්බියන් කියල යාලුවන්ට කියල තියෙන අය කව්ද? උන්ගෙ ප්‍රතිචාර මොනවද? උබෙ සමාජ තත්වය මොකක්ද? ගෙදර උන්ගේ ප්‍රතිචාර මොනවද?

    ගේ/ලෙසිබියන් නොවෙමි, කුතුහලය නිසා ඇසුවෙමි.

    • Haha
    Reactions: siripala1950

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒ ඉස්සර බං කොළඹ දැන් අවුලක් ම නෑ

    ------ Post added on Oct 23, 2021 at 7:35 PM
    ඒක ඇත්ත බන්.කොළඹ පැත්තට එච්චර අවුලක් නෑ.සාමාන්‍යයි. :yes: ඒත් අනිත් පැති සහ රටේ බහුතරයගෙ ආකල්පය එහෙම නෙවෙයි නෙ.
     
    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    කිරියෙ තමන් ගේ/ලෙස්බියන් කියල යාලුවන්ට කියල තියෙන අය කව්ද? උන්ගෙ ප්‍රතිචාර මොනවද? උබෙ සමාජ තත්වය මොකක්ද? ගෙදර උන්ගේ ප්‍රතිචාර මොනවද?

    ගේ/ලෙසිබියන් නොවෙමි, කුතුහලය නිසා ඇසුවෙමි.
    check ur inbox
     
    • Love
    Reactions: Tharaka25

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Gay එවුන් කිව්වත් ලෙස්බියන් උන් කියන්නෙ නෑ එහෙම කිව්ව ම පිරිමින්ගෙන් කරදරේ ලු උන්ව හොද කරන්න එන්න කියල.
    මගේ එක යාළුවෙක් ඉන්නවා . එයා ඔය බව කියල ලෙක්චරර් කෙනෙක් උගේ ගෑනි වගේ ඒකිට මැසේජ් කරන්න අරන් ෆෝන් එකෙන් ආතල් ගන්න.
    පව් බන් එක අතකට උන්. අනිත් අය හිතන්නෙ නිකං උන්ව පිනවන්න ඉපදුණ ජාතියක් විදියට. ගේ උන්ටත් ඒ වගේ තමයි බැදපු එවුන් එනවා ලු ගෑනි දෙන්නෙ නෑ කියල. පව් උන් කාගෙවත් ලිංගික භාණ්ඩ වෙලා විනාස වෙලා යනවා. හරියට ජීවත් වෙන්න උන්ටත් ඕනකමක් නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    ඔව් මන් මගේ යාලුවෙක්ට කියලා තියෙනවා. වැඩේ කියන්නේ ඌත් ගේ. ඌ මට මුලින්ම කිව්වා ඊට අවුරුද්දකට විතර පස්සේ මන් කිව්වා ඌට
     
    • Wow
    Reactions: Tharaka25

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    වයිෆ් Si sexual. එයාගෙ කසින් නන්ගි කෙනෙක් ඉන්නවා එයත් Bi. දෙන්නම පොඩිකාලෙ ඉදන් යාලුවො නිසා දන්නවා. ඒ ඇරුනම පවුලෙ, යාලුවො කාටවත් කියන්නෙත් නෑ කොහොමත්. ලන්කාව වගේ රටක තමන්ගෙ ලින්ගික ජීවිතය එක්ස්පෝස් කරන එකන්ම් මෝඩම වැඩක්. ඊලගට පොඩ්ඩ තරහ උන හැටිය ඕකෙන් දමල ගහන්නෙ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඊලගට පොඩ්ඩ තරහ උන හැටිය ඕකෙන් දමල ගහන්නෙ.
    ආයෙත් අහල.. බස් ජැක් seen සේරම කියවල ඊටපස්සේ argument එකක් ගියාම ඇදල ගන්නෙ ජැක් වැදුන ඒවා.. එහෙම සොන්නලු මේකෙත් ඉන්න එකේ සැබෑ ජීවිතේ ගැන මොන කතා ද 😂
     
    • Haha
    Reactions: nygel