ජනාධිපතිවරයාගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට පැමිණියහොත් තමන් පහර දෙන බව පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ගැහුවොත් ගැහීම තම පක්ෂයේ ප්රතිපත්තිය බවයි.
https://www.truenews.lk/sagara-kariyawasam-3/
Ekek redi nathuwa guti kanna wage yanne![]()
Ea wage thamai. Minissu aussala threats tiyanwa kiyala paninna hadanwa atte. Arun tika muuwa halala yanna atiඌටත් රටේ ඉන්න බැරුව refugee දාගන්න කරන මෝඩ උත්සාහයක්ද මන්ද![]()
කෝකටත් පරිස්සමින් උගේ මහ කරා පෙනුමක් තියෙන්නේ..ela ela, happila balamu
Ea mokatada kanna deyak hoyagenada?මුගේ වයිෆ් බඩ් ඩ ද? මිනිස්සු මුගේ ගේ වටලුවම මු එලියට යනවා. මම හෙමින් ගේ ඇතුලට යනවා.,