ගොං කෙල්ලෙක්ට උසාවියෙන් හොඳ පාඩමක්

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ගොං කෙල්ලෙක්ට උසාවියෙන් හොඳ පාඩමක්

ගොං කෙල්ලෙක්ට උසාවියෙන් හොඳ පාඩමක්

17 හැවිරිදි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මේ කෙල්ලට $5000 ක දඩ නියම කලාම judge ව විහිලුවට අරගෙන ඒ දඩ මුදල $10000ක් කරගන්නවා..ඊලඟට ඒකට මල පැනපු කෙල්ල මැද ඇඟිල්ල judge ට පෙන්නලා judgeව මල පන්නලා මාසෙකට හිරේ යනවා..:rofl::rofl:




:rofl::rofl:

පස්සේ කොයි රටේ කොයි ගෑනිත් කොරන බොරු ඇඬිල්ල දාලා වැඩේ ටිකක් ෂේප් කරගන්නවා..:rofl:




 
Last edited:
  • Like
Reactions: supun44 and Dennied

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
mokakda ban me scene eka? anemanda :baffled:
17 හැවිරිදි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මේ කෙල්ලට $5000 ක දඩ නියම කලාම judge ව විහිලුවට අරගෙන ඒ දඩ මුදල $10000ක් කරගන්නවා..ඊලඟට ඒකට මල පැනපු කෙල්ල මැද ඇඟිල්ල judge ට පෙන්නලා judgeව මල පන්නලා මාසෙකට හිරේ යනවා.. පස්සේ කොයි රටේ කොයි ගෑනිත් කොරන බොරු ඇඬිල්ල දාලා වැඩේ ටිකක් ෂේප් කරගන්නවා..:rofl:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    xanax process karata fine kare, adrug addict kenek hinda nemei. maybe she is a drug dealer.

    mona unath sexy kella, mona hithakin jail karada manda.:(
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒකි උස්සවියේදී උනත් පට්ට ආතල් එකේ
    ඉන්නවානේ ජජ් පොරත් ජෝගියක් දාගෙන වැඩේ කොරන්නේ :P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒකී මොකද්ද මුලින් කියන්න වචනේ විනිසුරුට මල පනින්න?