රංග ජයවර්ධන කියලා තියෙනකොටම මටනම් මීටර් වුනා වැඩේ මොකක්ද කියලා
අනේ උබලා ගොන් බයියෝ රැලක්, උබට තේරෙන් නැද්ද ඕකෙන් මහින්දට මඩක් ගහලා තියෙන්නේ කියලා
#මහ_බයියට_ගහන_මඩ_බයි_පැටවූ_ශෙයා_කරයි
ටොයියෙක්ට රිදිලා....

රංග ජයවර්ධන කියලා තියෙනකොටම මටනම් මීටර් වුනා වැඩේ මොකක්ද කියලා
අනේ උබලා ගොන් බයියෝ රැලක්, උබට තේරෙන් නැද්ද ඕකෙන් මහින්දට මඩක් ගහලා තියෙන්නේ කියලා
#මහ_බයියට_ගහන_මඩ_බයි_පැටවූ_ශෙයා_කරයි

uba lindata dala neme penala

Thanos ගේ ආක්‍රමණය හමුවේ ඇතුගල සුලු දෙයකි...රට ජාතිය ඊට වඩා උතුම්ය...පැටියා;18659501 said:ඇතු ගලටත් කෙලී වගේ කබරයො සැට් එක![]()

ඔව් නේන්නම්
මම හිතන් හිටියේ මූ බයියට කඩේ එකෙක් කියලා..
දැන් ඉතින් කලු පූසත් එක්ක ටැපලුනා කියලවත් මාරු වෙන්න ඕනි...

අඩෝ පට්ට. fb link එක දීපන්කෝ බන්. මේකට දාපු කමෙන්ට්ස් ටික කියවන්න දොල දුකක් ආවා![]()

රංග ජයවර්ධන කියලා තියෙනකොටම මටනම් මීටර් වුනා වැඩේ මොකක්ද කියලා
අනේ උබලා ගොන් බයියෝ රැලක්, උබට තේරෙන් නැද්ද ඕකෙන් මහින්දට මඩක් ගහලා තියෙන්නේ කියලා
#මහ_බයියට_ගහන_මඩ_බයි_පැටවූ_ශෙයා_කරයි

මේක සහතික ඇත්ත කතාවක්අනේ නිකන් පලයන් ටොයියො යන්නමේක සහතික ඇත්ත කතාවක්