ගොටාබයගේ මතය කුමක්ද ?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    UnwzhdQ.jpg

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේක එලි කලේ අනුරයා.. මාමත් ඕකට ත්‍රෙඩ් එකක් දෑම්මා අරූව අස් කලා කියලා නිව්ස් එක ආවම. දෑන් ඌ කියන්නේ සතොසෙන් අස් වුනේ නෑ තාම ඌ තමා සතොසෙ සබා කියලා. යකෝ මොන ලෑජ්ජා නෑති වෑඩක්ද බන්?

    විපක්ෂෙන් ඔච්චර පාර්ලිමේන්තුවේදිම එලි කරලා, ඊට පස්සෙ නුෂාඩ් කාරයා ප්‍රෙස් එකට වෙන කතාවක් දුන්නම ආයේ අනුරයා රෙදි ගෑලෙව්වම කිසිම දෙයක් නොකර ඉන්නේ කොහොමද? අනුරයා කියන්නේ බොරු නම් ඒක ඔප්පු කරන්න ඕනේ.. අනුරට ප්‍රසිද්ධ විවාදෙකට එන්න කිව්වා නම් හරි.. මොකද පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කෙරෙන කතාවක් නෙමේනේ එතකොට
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වියත්මගක් පත්කලා රට වෙනුවෙන් සුපිරි තීරණ ගන්න, මේ සීනි ගනුදෙනුව තුලින් රටේ සංවර්ධනයට හා සතොසට සිදුවෙන වාසිය ගැන පැහැදිලි කරන්න පුළුවන් යාලුවෙක් ඉන්නවද ? :lol:

    bump
    mokda me MR ta kade yana ya ada neddaa

    :rofl::rofl:
     
    • Haha
    Reactions: Lankaputhra16

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේක එලි කලේ අනුරයා.. මාමත් ඕකට ත්‍රෙඩ් එකක් දෑම්මා අරූව අස් කලා කියලා නිව්ස් එක ආවම. දෑන් ඌ කියන්නේ සතොසෙන් අස් වුනේ නෑ තාම ඌ තමා සතොසෙ සබා කියලා. යකෝ මොන ලෑජ්ජා නෑති වෑඩක්ද බන්?

    විපක්ෂෙන් ඔච්චර පාර්ලිමේන්තුවේදිම එලි කරලා, ඊට පස්සෙ නුෂාඩ් කාරයා ප්‍රෙස් එකට වෙන කතාවක් දුන්නම ආයේ අනුරයා රෙදි ගෑලෙව්වම කිසිම දෙයක් නොකර ඉන්නේ කොහොමද? අනුරයා කියන්නේ බොරු නම් ඒක ඔප්පු කරන්න ඕනේ.. අනුරට ප්‍රසිද්ධ විවාදෙකට එන්න කිව්වා නම් හරි.. මොකද පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කෙරෙන කතාවක් නෙමේනේ එතකොට

    අනුර කුමාරලව සුද්ද කරනවා නෙවේ හැබැයි මුන් නැත්තං මේවා දැනගන්න වෙයිද ? , මේකේ බයියෝ කියයිද ? විමලෙගේ ගල්කොල්ල කියයිද ? ඔසී වල වැක්සින් ගහගෙන ලංකාවේ උන්ට හීනියට පැණි පොවන්න හදන එකා කියයිද ? 3% ක් චන්දෙ ගන්න උන්ට අලියන්ට වඩා මඩ ගහන්නේ ඇයි කියන හේතුව මිනිස්සු ඔලුවෙන් හිතල තීරණ ගන්න ඕන.
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Anuraya idala hitala oya wage eewath kiyanawa. Hebey samanyen ooka meloo wedakata nethi ekek. jvp kiyanneth melo wedakata ethi pakshayak newey. 3% besseth e hinda thamay. (hebey ithin anith paksha wala inna unuth hoday kiyanna bene. Ithin jvp eka ehema unata awulakuth ne)
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Anuraya idala hitala oya wage eewath kiyanawa. Hebey samanyen ooka meloo wedakata nethi ekek. jvp kiyanneth melo wedakata ethi pakshayak newey. 3% besseth e hinda thamay.

    මේ සීනි ගනුදෙනුව තුලින් රටේ සංවර්ධනයට හා සතොසට සිදුවෙන වාසිය ගැන පැහැදිලි කරන්න පුළුවන් ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.ලෝන් ගන්ඩ වෙනව සල්ලි mavanda බැ..

    2.ටොන් පච

    ඕක තමයි මතය
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    1.ලෝන් ගන්ඩ වෙනව සල්ලි බැ..

    2.ටොන් පච

    ඕක තමයි මතය

    ලොල් පොහොට්ටු ගොන්බඩුව මයිනගේ ගූ හිල ලොවල ලොවල දුවන් ඇවිත් හුත්තෝ ටොන්පච නං පාර්ලිමන්ට් එකේ මේක වැරදියි කියපු තැනක් දාපන්කෝ මෙතන, පොන්නයා වගේ ගුගුලන්නේ නැතුව

    • Haha
    Reactions: Lankaputhra16

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරිලා ආයෙත් මේකෙම ඉපදෙයිද බන් අපි?
    උඹලා නං අනිවා. මම නං හීනෙන්වත් හිතන්නේ නෑ. අඩුගානේ මළකුණවත් වලදානවට කැමති නෑ ඔහේ.
    මැරිලත් හිඟන ෆොන්ස්ලා වටකරං ඉන්න වෙන්නේ.🤮🤮 ගොඩ ඒමක් ඇත්තෙම නෑ.
     
    • Sad
    Reactions: Kodiya97

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පොහොට්ටු ගොන්බඩුව මයිනගේ ගූ හිල ලොවල ලොවල දුවන් ඇවිත් හුත්තෝ ටොන්පච නං පාර්ලිමන්ට් එකේ මේක වැරදියි කියපු තැනක් දාපන්කෝ මෙතන, පොන්නයා වගේ ගුගුලන්නේ නැතුව

    පාර්ලිමේන්තුවෙ බුරන ඒව පිටදි නොබුරන එකෙන්ම හිතාගන්ඩ පුලුවන් සත්‍ය සහ අසත්‍ය , වරප්‍රසාද වලට මුවා වෙලා ටොන් පච අහලල 3% බැස්ස එකාල ඉතුරු ටිකත් හලා ගන්න දිනේ බොහොම ලගයිම්..