ගොටාභය_ලොස්ඇන්ජලීස්

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
මහ බැංකු හොරකම කරේ ණය ගෙවන්න වෙන්න අැති..:D

eka wenama kathawak...
ewata uttara denna thama chanda thiyenne...

2015 parada karapu system ekata ayeth pana denne ai?
dan inna horunta chande denneth ai?

:D
 

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    eka wenama kathawak...
    ewata uttara denna thama chanda thiyenne...

    2015 parada karapu system ekata ayeth pana denne ai?
    dan inna horunta chande denneth ai?

    :D

    ඉතිං මමද අගමැති?මමද ජනාධිපති?මට හොරු අල්ලන්න බලයක් නැහැනේ. 2015 අනුරය යටිං සිරාට සප් කරල යහපාලනේ ගෙනාවෙ හොරු අල්ලන්න නේද.හැබැයි අැවිත් මාස තුනෙන් ලංකාවෙ ලොකුම හොරකම කරා..ඒක වෙන කතාවක් වෙන්නෙ කොහොමද ඒකත් මේ කතාවට අදාලයි.දැන් JVP බල්ලො වැඩේ ගූ වෙලා නිසා බැංකු හොාරකම ගැන කියවන්නෙ නැතුව පරණ හොරකම් ගැන අායෙ දොඩවනවා..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    68669566_2407532746169593_3870000008845590528_n.png
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    නෙගටිව් රේප් බාරගනු ලැබේ


    ආණ්ඩුවේ මන්ත්‍රී ලා කොකේන් ගහනවා.මං දන්නවා .......
    .
    .
    .
    .
    .
    .
    පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ලා ඉන්නවා කොකේන් ගහන.......
    .
    .
    .
    .
    .
    .
    ආණ්ඩුවේ මන්ත්‍රීලා නෙවි කොකේන් ගහන්නේ විපක්ෂේ අය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මල්ලි ඔයා මෙහෙම කියන්න :


    නිසුරුවන් දුෂිතයි කිවුවේ අධිකරණ විනිසුරුවන් ගැන නෙවෙයි ක්‍රිකට් විනිසුරුවන් ගැන

    මේපාරත් මඩෙන් එන්නේ මඩෙන්


    pTuOVeN.jpg
     
    Last edited:

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මචං ,
    උඹ මහින්දටය් ගොටටය් බැනපන් ..............

    අනුරටය් රනිල්ටය් කඩේ යමන් .............

    උඹ කැමති ඕන එකෙකුට චන්දෙ දීපන් ..............

    ඒක උඹේ කැමැත්ත සහ අය්තිය .................

    but all and all ..........

    stop making stupid people famous