MRJ Expired ගෙ රිවිව් එකෙන් පස්සෙ අද මැග්නයිට් කඩේ තත්වෙ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    උගේ මොන රිවිද බන් එලකිරි රිව්ව්ස් තමයි ඌත් මුලින්ම රෙකම්න්ඩ් කලේ. රිවිව් නම් එලකිරි තමයි. කරුමෙට එක ඇතෑරල දාල කිරිය වගේම. පට්ට දුකයි
    Elakiriye ekak daapu video ekak hinda ohoma unada?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අනික් එක ඉස්සර ඒජන්ට්ගෙන් වාහන ගන්නවා කියන එක මේ තරං ලොකුවට උනේ නැහැනේ. ඇත්තටම ඒ කාලෙ වාහන ඒජන්ට්ගෙන් ගත්තෙ පර්මිට් තිබුනු එවුන්, කම්පැනි වලට ගන්න එවුන් ඇරුනම බොහොම අඩු ප්‍රමානයක්නෙ
    දැන් වැඩි ප්‍රමානයක් ඒජන්ට් ගාවට යනවා තව සෑහෙන්න පිරිසක් පර්සනලි ගේනවා සේල් වල ගාන වැඩියි කියන එක සේරම වගේ දන්නවා ඒක නිසා අඩුවෙන් තමයි සේල් වලින් ගන්නෙ. සේල් වල එවුන්ට බලං ඉන්න බැරුව ඇති ඒජන්ට් ලඟට යට සෙට් එක දැක්කම,
    අනික දැන් සමහර වාහන වල ඒජන්ට්ගෙ BN ඒවයෙ ගාන අඩුයි සේල් වල තියන ගානට වඩා, සේල් කරන එවුන් කියන්නෙ ඒජන්ට් ගේන මොඩල් එක මාකට් නැති වෙනවා උන් ගේන එක මාකට් වෙනවා ඒක නිසා ඒ වැඩි ගාන ගෙවල ගන්න කියලා :D :P

    මං නං කියන්නෙ JK එවුන් Atto 2 එකට වෙන මෝටරයක් හයි කරවලා හරි ගේන්න ඕන අඩුවට. ලක්ශ 80 -120 විතර අතර තියන වාහන වලට තමයි අලුතෙන් යන එවුන් සේරම යන්නෙ
    ඒක නිසානේ ඔය Magnite/Fronx/Raize එහෙම ඔය තරං යන්නෙ. ඔය ගානට BYD එකක් නැති නිසා Atto 3 එකට මාකට් එක. මට නං හිතෙන්නෙ Atto 2 එක 11-12M වලට ආවා නං ඔය සේරටම කෙලවෙනවා.

    හැබැයි ලංකාවේ බහුතරේට තාම electric වලට යන්න පොඩි බයක් තියෙනවා.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,684
    3,062
    113
    උගේ මොන රිවිද බන් එලකිරි රිව්ව්ස් තමයි ඌත් මුලින්ම රෙකම්න්ඩ් කලේ. රිවිව් නම් එලකිරි තමයි. කරුමෙට එක ඇතෑරල දාල කිරිය වගේම. පට්ට දුකයි
    ඔව් බන් කරුමෙටම නතර කරානේ තිබ්බ බැලන්ස්ම රිවිව් කරේ EK

    Elakiriye ekak daapu video ekak hinda ohoma unada?
    ඒ කාලේ දැන් වගේ සීන් තිබ්බේ නෑනේ, අනික් restrict කරල තිබ්බ හින්දා අලුත් වාහන ආවෙත් නෑ
    ------ Post added on Aug 11, 2025 at 8:04 PM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    අඩෝ කවදාවත් නැතුව මට දුම් පරික්ශා කරපු එකෙන් කෝල් කරලා මතක් කලා කියපන්කො revenue license එක ගන්න ඕනා කියලා. උන්ටත් තට්ටු වෙලා ඇති මොකද electrical ඒවටයි brand new ඒවල මුල් අවුරුද්දටයි දුම් පරික්ශාව ඕන නැති නිස.
    un service improve karala
     
    • Like
    Reactions: tharakaf

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඩේවිඩ් පියර්ස් එකෙත් බලහං පට්ට පෝලිමක් තියෙන්නේ තුක් තුක් ගන්න
     
    • Sad
    Reactions: War Fighter

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    මෙන්න සින්හලුන්ටම ගැලපෙන අලුත්ම crossover එකක් සහ SUV එකක් මම design කලා.

    NISSAN TOXIC
    ☢️


    IMG-3097.jpg


    IMG-3099.jpg