MRJ Expired ගෙ රිවිව් එකෙන් පස්සෙ අද මැග්නයිට් කඩේ තත්වෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කඩේ නම් කලිනුත් පෝළිම් තිබ්බා.
    Fronx එකටත් පෝළිම්වල, pre order දාන්න.
    එහෙටත් යන්න ඕන . මොනව කිව්වත් ජපානෙන් හැප්පිච්ච වාහන ගෙන්න්න උන්ට ලොකුව්ටම බඩේ පාර වැදුන මේ සැරේ . ගොඩක් උන් වෙනම ඉම්පෝර්ට් කරගන්නවනෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo

    අනික් එක ඉස්සර ඒජන්ට්ගෙන් වාහන ගන්නවා කියන එක මේ තරං ලොකුවට උනේ නැහැනේ. ඇත්තටම ඒ කාලෙ වාහන ඒජන්ට්ගෙන් ගත්තෙ පර්මිට් තිබුනු එවුන්, කම්පැනි වලට ගන්න එවුන් ඇරුනම බොහොම අඩු ප්‍රමානයක්නෙ
    දැන් වැඩි ප්‍රමානයක් ඒජන්ට් ගාවට යනවා තව සෑහෙන්න පිරිසක් පර්සනලි ගේනවා සේල් වල ගාන වැඩියි කියන එක සේරම වගේ දන්නවා ඒක නිසා අඩුවෙන් තමයි සේල් වලින් ගන්නෙ. සේල් වල එවුන්ට බලං ඉන්න බැරුව ඇති ඒජන්ට් ලඟට යට සෙට් එක දැක්කම,
    අනික දැන් සමහර වාහන වල ඒජන්ට්ගෙ BN ඒවයෙ ගාන අඩුයි සේල් වල තියන ගානට වඩා, සේල් කරන එවුන් කියන්නෙ ඒජන්ට් ගේන මොඩල් එක මාකට් නැති වෙනවා උන් ගේන එක මාකට් වෙනවා ඒක නිසා ඒ වැඩි ගාන ගෙවල ගන්න කියලා :D :P

    මං නං කියන්නෙ JK එවුන් Atto 2 එකට වෙන මෝටරයක් හයි කරවලා හරි ගේන්න ඕන අඩුවට. ලක්ශ 80 -120 විතර අතර තියන වාහන වලට තමයි අලුතෙන් යන එවුන් සේරම යන්නෙ
    ඒක නිසානේ ඔය Magnite/Fronx/Raize එහෙම ඔය තරං යන්නෙ. ඔය ගානට BYD එකක් නැති නිසා Atto 3 එකට මාකට් එක. මට නං හිතෙන්නෙ Atto 2 එක 11-12M වලට ආවා නං ඔය සේරටම කෙලවෙනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127

    Dn sale wala motto eka
    "Agent ගෙන්වන්නේ adu kule grade"
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    අඩෝ කවදාවත් නැතුව මට දුම් පරික්ශා කරපු එකෙන් කෝල් කරලා මතක් කලා කියපන්කො revenue license එක ගන්න ඕනා කියලා. උන්ටත් තට්ටු වෙලා ඇති මොකද electrical ඒවටයි brand new ඒවල මුල් අවුරුද්දටයි දුම් පරික්ශාව ඕන නැති නිස.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    බජට් එකෙන් අවුරුදු 5ක්‌ පරණ එව්වා ගේන්න ත් දෙනවා කියනවා.... හිටපු එකේ තව මාස 3ක්‌ හිටපන්
     
    • Wow
    Reactions: War Fighter

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අඩෝ කවදාවත් නැතුව මට දුම් පරික්ශා කරපු එකෙන් කෝල් කරලා මතක් කලා කියපන්කො revenue license එක ගන්න ඕනා කියලා. උන්ටත් තට්ටු වෙලා ඇති මොකද electrical ඒවටයි brand new ඒවල මුල් අවුරුද්දටයි දුම් පරික්ශාව ඕන නැති නිස.
    ඉස්සර ඉඳං මැසේජ් එකක් නං එවනවා නේද එක්ස්පයර් වෙන්න ලං වෙලා

    බජට් එකෙන් අවුරුදු 5ක්‌ පරණ එව්වා ගේන්න ත් දෙනවා කියනවා.... හිටපු එකේ තව මාස 3ක්‌ හිටපන්
    ඔහොම නිවුස් එකක් හරි ගියොත් සේල් වල ගොඩගහල තියන ඒවට බඩුම තමයි
    මොකද දැන් ඒජන්ට් නුත් යූස්ඩ් ඒව ගේන සීන් එකක් තියනවානේ, ඒක නිසා ඕකෙනුත් සේල්වලට කෙලවෙන එකමයි වෙන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඉස්සර ඉඳං මැසේජ් එකක් නං එවනවා නේද එක්ස්පයර් වෙන්න ලං වෙලා

    ඔහොම නිවුස් එකක් හරි ගියොත් සේල් වල ගොඩගහල තියන ඒවට බඩුම තමයි
    මොකද දැන් ඒජන්ට් නුත් යූස්ඩ් ඒව ගේන සීන් එකක් තියනවානේ, ඒක නිසා ඕකෙනුත් සේල්වලට කෙලවෙන එකමයි වෙන්නෙ
    දැන් කෝල් කරනවා බන්
     
    • Like
    Reactions: NEMISIS

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    අඩෝ කවදාවත් නැතුව මට දුම් පරික්ශා කරපු එකෙන් කෝල් කරලා මතක් කලා කියපන්කො revenue license එක ගන්න ඕනා කියලා. උන්ටත් තට්ටු වෙලා ඇති මොකද electrical ඒවටයි brand new ඒවල මුල් අවුරුද්දටයි දුම් පරික්ශාව ඕන නැති නිස.
    උඹ හිතුවද දැනටමත් පරණ වාහන ගගේ මුහුදේ දාලා කියලා.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඉස්සරහට car sale කියන්නෙත් බහින කලාවේ business එකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    උඹ හිතුවද දැනටමත් පරණ වාහන ගගේ මුහුදේ දාලා කියලා.
    උන්ගෙ බිස්නස් ලොකුවට grow වෙන්නෙ නෑ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    මේ වෑන් 3 හදලා ඉවරද බං? මට මේකෙන් එකක් ගන්න ඕනේ

    9CR82zf_d.webp

    ------ Post added on Aug 11, 2025 at 7:38 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,716
    8,469
    113
    Nissan CVT awula fix karalada ban? mama nm kiyanne thawa podi ganak dala Pronx ekatama yana eka hodai.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,716
    8,469
    113
    Magnite pattaka dapanko MRJ kaluwa me tika kaaleta gahala tiyena gema balapanko. U patta vehicle review god kenek welane
    උගේ මොන රිවිද බන් එලකිරි රිව්ව්ස් තමයි ඌත් මුලින්ම රෙකම්න්ඩ් කලේ. රිවිව් නම් එලකිරි තමයි. කරුමෙට එක ඇතෑරල දාල කිරිය වගේම. පට්ට දුකයි