ගොටා ට මලපනී. LIVE රැලිය.

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇයි ඉතිං මේ ගිරිය පුප්පන් කෑ ගහන්නෙ වැඩ කරා කරා කියලා. .......... ඒකට රීගෙන බෙරිහන් දෙන්න ඕනි නෑනෙ.
    කොච්චර ලස්සනට කතා පවත්වන හැටි ඉගැන්නුවත්,
    ගෝටාබය පුතාට ඉක්මනට අමතක වෙනවා...

    මට කරන්න දෙයක් නැහැ..
    මීට - කිංස්ලි රත්නායක ගුරුතුමා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    පේනවනෙ ගුපියනේ අපේ ස ගෙ ගැම්ම .සතියක් කන්නෙ නැතුව කතාව අහන්න පුලුවන්.බඩ පිරෙනව :)
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොච්චර ලස්සනට කතා පවත්වන හැටි ඉගැන්නුවත්,
    ගෝටාබය පුතාට ඉක්මනට අමතක වෙනවා...

    මට කරන්න දෙයක් නැහැ..
    මීට - කිංස්ලි රත්නායක ගුරුතුමා
    නන්දෙට මානසික අවුලක් තියෙනවා. නැති මාන්නයක් හදාගන්න දගලනවා
     
    • Like
    Reactions: ElaBaba

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මූට ගහලා පැන්නුවා කියලා මතක් වෙද්දි වාවන්නෙ නෑ
    ගහලා පන්නලා ජනාධිපති වෙච්ච පින් මන්ත්‍රී අරගල කරන්න දෙන්නේ නෑ කියලා සින්හ නාද කරන කොට කොහොමද? මූට එහෙම නම් පින් මන්ත්‍රීට මොනවා වෙයිද