සිoහලයෙක් වශයෙන් ආඩම්බර වෙන්ඩ පුලුවන් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාව ජනාධිපති කිරීමට චන්දය ලබා දීමට හැකිවුන එක ගැන...ඒක පලවෙනි කතාවෙන්ම ඔප්පු උනා.. ආඩම්බරයි..![]()
මම බැලුව මොකද මේ සද්දේ කියල
තම්බි බෝම්බ ගහලද?
මහබැංකුව හොරකන් කරලද?
තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
මත්තල වී ගබඩා කරලද?
කුණු ටික ගොඩ ගැහිලද?
පාරවල් කැඩිලද?
MCC අත්සන්කරලද?
තම්බි වැලලුවද?
නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයිකරන්නැතුව සීනි වලින් බිලියන ගානක් හොරාකෑවා. කැලෑ
කරපු දෙයක් නැති එකම තමයි ප්‍රස්නෙ. හැසඩ් ලයිට් මකලා පාරවල් චිත්‍ර ඇන්දා, පාරවල්වල රාජ්‍ය ලාංචනය ගැහුවා. පව්ලේ නඩු ටික ගොඩදාගත්තා. කැලෑ ටික සුන්නත්දූලි කරලා සීනිවලින් බිලියන ගාණක් හොරාකෑවා. ඔන්න බොලගෙ සර්ගෙ අවුරුදදක සමරිය.මම බැලුව මොකද මේ සද්දේ කියල
තම්බි බෝම්බ ගහලද?
මහබැංකුව හොරකන් කරලද?
තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
මත්තල වී ගබඩා කරලද?
කුණු ටික ගොඩ ගැහිලද?
පාරවල් කැඩිලද?
MCC අත්සන්කරලද?
තම්බි වැලලුවද?
නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයි
මම බැලුව මොකද මේ සද්දේ කියල
තම්බි බෝම්බ ගහලද?
මහබැංකුව හොරකන් කරලද?
තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
මත්තල වී ගබඩා කරලද?
කුණු ටික ගොඩ ගැහිලද?
පාරවල් කැඩිලද?
MCC අත්සන්කරලද?
තම්බි වැලලුවද?
නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයි
මම බැලුව මොකද මේ සද්දේ කියල
තම්බි බෝම්බ ගහලද?
මහබැංකුව හොරකන් කරලද?
තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
මත්තල වී ගබඩා කරලද?
කුණු ටික ගොඩ ගැහිලද?
පාරවල් කැඩිලද?
MCC අත්සන්කරලද?
තම්බි වැලලුවද?
නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයි
respectගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුන
! ඇත්තටම සතුටුයි.! අවසානේ අපිට කොන්ද පණ තියෙන, ශක්තිමත් නායකයෙක්! නිවටයෙක් විකටයෙක් නොවෙන පලමු පුරවැසියෙක් මේ රටට ලැබුන එක ගැන.!!!