ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුන
ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුනම හදවතට පුදුම සතුටක් දැනුන බන්. මාරම ෆිට් එකක් හිතට දැනෙන්න පටන් ගත්තා, මීට කලින් කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක්ගෙන් ඇහුනෙ නැති දේවල්, ප්රතිපත්ති.!! ඇත්තටම සතුටුයි.! අවසානේ අපිට කොන්ද පණ තියෙන, ශක්තිමත් නායකයෙක්! නිවටයෙක් විකටයෙක් නොවෙන පලමු පුරවැසියෙක් මේ රටට ලැබුන එක ගැන.!!!
රටට හොඳ කාලයක් උදවේවා කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා. ඊලගට තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් හොරු නතර කරලා, හොද උගත්, වැඩි තරුන නියෝජනයක් එක්ක හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවමු. ඒ වෙනුවෙන් වැඩ කරමු. ජය වේවා!!