ගොඨා ගිහින් රනිල් ආපු එක ගැන මොකද හිතන්නෙ? අනුර ආවනම් මීට වඩා යහපත් දෙයක් වෙන්න තිබ්බද? අයහපතක් වෙන්න තිබ්බද?
වෙලාවකට හිතෙනවා, තිබ්බ හැටියට රනිලා ගේමක් ගැහුවා නේද කියලා.
එහෙම උනානම් ගොඨා අච්චර අනාගෙන මේ යකා මෙහෙම දෙයක් කලේ කොහොමද?
උඹලා අපි නොදන්න දෙයක් නෙමේ දේවල් ගොඩා උනා කියලයි මට හිතෙන්නෙ.
මට අවංකව තියෙන ප්රශ්නෙ තමා ඊලඟට චන්දයක් ආවොත් දෙන්නෙ කාටද කියන එක.
හැබැයි මම මේක අහන්නෙත් දේශපාලනෙ ගූ ගොඩවල් ඉන්න තැනක.කමක් නෑ මම එහෙමයි කියලා හිතෙන උන් කියන ඒවා ඉග්නෝර් කරලා අනිත් ටික බලන්නම්.